අයහපත් කාලගුණය හේතුවෙන් කටුනායක සිට මත්තල දක්වා හරවා යවනු ලැබූ එමිරේට්ස් ගුවන් සේවයට අයත් බෝයිං 777 ගුවන් යානයක් ගොඩබැස්සවීමේදී එහි නරියකු ගැටී ඇති බව වාර්තා වේ. ඩුබායි සිට මාලේ හරහා පැමිණි EK 652 ගුවන් යානය මෙම සිදුවීමට මුහුණු පා ඇති...
Read moreවිදුර වික්‍රමනායක මහතා සිය කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ධූරය සම්බන්ධයෙන් තීන්දුවක් ගැනීමට සූදානමින් සිටින බව දැනගන්නට තිබේ. රාජගිරියේ පිහිටිි අති සුඛෝපභෝගී ගොඩනැගිල්ලෙන් කෘෂිකර්ම අමාත්‍යංශය ඉවත් කොට යළි ගොවිජන මන්දිරය වෙත රැගෙන යන ලෙසට නියෝග ලබා දී තිබියදීත් නිලධාරීන් පිරිසක් ඊට අකුල්...
Read moreජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිංගප්පූරුව බලා පිටත්ව යාමට නියමිතව ඇති බව දැනගන්නට ඇත. වෛද්‍ය පරීක්ෂණ කිහිපයකට සහභාගී වීම සදහා මෙසේ සිංගප්පූරුව බලා පිටත්ව යන ජනාධිපතිවරයා එහි සියලුම වියදම් සිය පෞද්ගලික මුදලින් වැය කිරීමට තීරණය කර ඇත. මීට පෙර ජනාධිපතිවරුන් පමණක්...
Read moreගෙවී ගියේ එක්සත් ජාතික පක්ෂයට එකවර ප්‍රහාර දෙකක් එල්ල වූ අඳුරු සතියකි. ඉන් එක් ප්‍රහාරයක් එළියෙන් එල්ල වූ අතර, අනෙක් ප්‍රහාරය එල්ල වූයේ ඇතුළතිනි. පිටින් එල්ල වූ ප්‍රහාරයට ඇතුළේම සිටින මන්ත්‍රිවරයකු වූ රන්ජන් රාමනායක සම්බන්ධව සිටි අතර, ඔහුගේ නිල නිවෙසින්...
Read moreජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, අගමැති මහින්ද රාජපක්ෂ, හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස යන මහත්වරුන් කොළඹ හිල්ටන් හෝටලෙයේ සාකච්ජාවක නිරතව සිට ඇත. මෙම පිරිස මෙසේ එක්ව සාකච්ජා කොට ඇත්තේ පසුගිය සිකුරාදා රාත්‍රියේ පැවැති හිටපු...
Read moreහිටපු ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා සිය ධුර කාලයේ අවසන් කාලය තුළ සිදුකරනු ලැබූ එක්තරා කටයුත්තක් සම්බන්ධයෙන් වත්මන් ක්‍රීඩා අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා දැඩි ප්‍රසාදයෙන් යුතුව පසුගිය දිනෙක අදහස් දක්වා සිටියේය. ඒ, සූදු ක්‍රීඩාවට සම්බන්ධ පුද්ගලයන්ට ක්‍රිකට් පරිපාලනයට එක්විය නොහැකි ලෙසට...
Read moreවිපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සිය පෞද්ගලික ලේකම්වරයා ලෙස නීතීඥ රවි ජයවර්ධන මහතා පත් කොට තිබේ. රවී ජයවර්ධන මහතා මාදුළුවාවේ සෝභිත හිමියන් විසින් නිර්මාණය කරන ලද සාධාරණ සමාජයක් සදහා වූ ව්‍යාපාරයේ ආරම්භක සාමාජිකයකු විය. එමෙන්ම පසුගිය ආණ්ඩු සමයේ් ජාතික රූපවාහිනියේ...
Read moreලබන සදුදා (13) දිනයේදී ප්‍රධාන රටවල් 3ක විශේෂ නියෝජිතයන් තිදෙනකු ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව ඇත. මෙසේ ලංකාවට පැමිණීමට නියමිතව ඇත්තේ අමෙරිකානු රජයේ දකුණු හා මධ්‍යම ආසියානු කලාපය භාර සහකාර රාජ්‍ය ලේකම් ඇලිස් වෙල්ස් මහත්මිය, චීන විදේශ අමාත්‍ය වැන්ග් යී සහ...
Read moreඑක්සත් ජාතික පක්ෂයේ මීළග නායකත්වය තීන්දු කරන තීරණාත්මක මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමක් ලබන බ්‍රහස්පතින්දා (16) පැවැත්වීමට පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කොට ඇත. අවසන් වරට පැවැති මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම ඉතා උණුසුම්කාරී එකක් වූ අතර එහිදී මන්ත්‍රීවරුන් අතර පරුෂ වචන සහ...
Read moreඑක්සත් ජාතික පක්ෂය තුළ මෑත කාලයේ පැවැති ආන්දෝලනාත්මකම මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමෙන් අනතුරුව පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා විදෙස්ගගත වීමට කටයුතු කොට ඇත. ඒ අනුව වික්‍රමසිංහ මහතා සිංගප්පූරුව බලා පිටත්ව ගොස් ඇති බව දැනගන්නට තිබේ. පෞද්ගලික සංචාරයක් ලෙස සිංගප්පූරු බලා ගොස්...
Read moreඇඹිලිපිටිය ප්‍රදේශයේ කෙසෙල් වගාකරුවන්ගේ ආර්ථිකය ඉහළ නැංවීමේ අරමුණින් කෙසෙල් කඳ භාවිතයෙන් නිමි ඇඳුම් නිෂ්පාදනය කිරීමේ නව කර්මාන්තශාලාවක් ආරම්භ කිරීමට කටයුතු...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.