Friday, June 19, 2026
 

Exclusive

රන්ජන් තනිවෙයි

රන්ජන් රාමනායක මහතාගේ එක්සත් ජාතික පක්ෂ සාමාජිකත්වය තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර ඇත. මේ දිනවල මහත් ආන්දෝලනයට තුඩු දී ඇති රාමනායක මහතාගේ හඩපට ‌මුල් කරගෙන එජාපය ‌මෙම තීන්දුව ‌ගෙන තිබේ. ඒ අනුව ‌‌මෙම සිද්ධිය සම්බන්ධයෙන් යම් අවසානයකට එන ‌තෙක් රාමනායක මහතාගේ...

Read more
මහින්දත් ‌ගෝඨාගේ පාරේම යයි

අගමැති මහින්ද රාජපක්ෂ මහතා සිය පළමු නිල විදෙස් සංචාරය ‌ලෙස එළඹෙන පෙබරවාරි මාසයේදී ඉන්දියාවේ සංචාරය කිරීමට නියමිතය. එම සංචාරයේදී මහින්ද රාජපක්ෂ මහතා ඉන්දියානු අගමැති නරේන්ද්‍ර මෝදී මහතා ඇතුළු ඉන්දීය රජයේ ඉහළ ‌පෙළේ නිලධාරීන් මුණගැසී සාකච්ජා පැවැත්වීමට නියමිතව ඇත. ගෝඨාභය රාජපක්ෂ...

Read more
දින 18කින් රාජිත ‌ගෙදර

දින 18ක් තිස්සේ නාරාහේන්පිට ‌පිහිටි ලංකා ‌පෞද්ගලික ‌රෝහලේ ‌නේ්වාසිකව ප්‍රතිකාර ලබමින් සිටි හිටපු අමාත්‍ය රාජිත ‌සේනාරත්න මහතා ඊ‌යේ (13) රාත්‍රියේදී ‌රෝහලින් පිටව ‌ගොස් තිබේ.‍ ජනාධිපතිවරණ සමයේදී ආන්දෝලනාත්මක සුදුවෑන් සම්බන්ධයෙන් මාධ්‍ය හමුවක් පැවැත්වීම මත ඒ මහතාට අධිකරණය මගින් වරෙන්තු නිකුත් කර...

Read more
මාර්තු 1 ආණ්ඩුව උපාධිධාරීන්ගෙන් වැඩ පටන් ගනී

ලබන මාර්තු 1 දිනට ප්‍රථම සියලුම රැකියා විරහිත උපාධිධාරීන්ට රැකියා ලබා දීමට ආණ්ඩුව තීන්දු කර ඇත. මෙහිදී බාහිර/අභ්‍යන්තර ‌හෝ වයස 35ට අඩු/35ට වැඩි ‌හෝ ‌දේශපාලන පක්ෂ ‌බේදයකින් ‌තොරව ‌මෙසේ රැකියා ලබා දීමට සැලසුම් ‌කොට ඇති බව දැනගන්නට තිබේ. මීට අමතරව...

Read more
ගාමිණීගේ එක පුතෙක් සජිත්ට ‌එක්වෙයි

එක්සත් ජාතික පක්ෂයේ හිටපු ප්‍රබලයකු වූ ගාමිණී දිසානායක මහතාගේ එක් පුත්‍රයකු වන පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක මහතා සජිත් ‌ප්‍රේමදාස මහතාට සහාය දැක්වීමට තීන්දු ‌කොට ඇත. අද (13) මහනුවරදී මයන්ත දිසානායක මහතා ප්‍රකාශ කර සිටියේ ලබන බ්‍රහස්පතින්දා (16) එජාප පාර්ලිමේන්තු කණ්ඩායම්...

Read more
රන්ජන්ගේ හඬ පටවල කතානායකත්?

රන්ජන් රාමනායක මහතා විසින් කරන ලද සංවාද ප්‍රසිද්ධියේ රූපවාහිනී තුළින් සහ සමාජ මාධ්‍ය ජාලාවලින් ප්‍රසිද්ධියට පත් වීම සම්බන්ධයෙන් පළමුවරට කතානායක කරු ජයදූරිය මහතා අදහස් ප්‍රකාශ කිරීමට කටයුතු ‌කොට ඇත. මේ දිනවල රටේ විශාල කතාබහකට ලක්ව ඇති දුරකථන සංවාද පටිගත කිරිමේ...

Read more
චන්ද්‍රිකාගේ අත්තනගල්ලට ‌හොරු පනී

අත්තනගල්ල විවිධ සේවා සමූපකාර සමිතියට 2020 සදහා කාරක සභිකයන් පත් කරගැනීමේ නිලවරණය ‌වෙනුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් බාර ‌දෙනු ලැබූ නාමයෝජනා ලයිස්තුව කිසියම් පිරිසක් විසින් ‌සොරාගෙන ‌ගොස් ඇති බව වාර්තා ‌වේ. දැඩි ‌පොලිස් ආරක්ෂාවක් මධ්‍යයේ ඊ‌යේ (12) ‌මෙම නිලවරණය පැවැත්වුණු...

Read more
ඇතුළෙම ඉන්න: එළියට යනවා නම් බලාගෙන

මේ දිනවල අධික රශ්මියෙන් යුත් සූර්ය කිරණත් සමග මිනිස් සිරුරට ඉතා අහිතකර පාරජම්බුල කිරණ පතිත වන බැවින් දහවල් කාලයේ එළියට යන්නේ නම් හැකි සෑම අවස්ථාවකදීම දෑස් ආරක්ෂා කරගන්නා ‌ලෙස අක්ෂි ‌වෛද්‍යවරුන් අවධාරණය කර ඇත. ඒ අනුව දහවල් කාලයේදී ප්‍රමිතියෙන් යුත්...

Read more
චම්පිකට UNP එකේ ‌ලොකු තනතුරක්

ජාතික ‌හෙළ උරුමයේ ප්‍රධාන ‌ලේකම් පාඨලී චම්පික රණවක මහතා එක්සත් ජාතික පක්ෂයට එක් කර ගැනීමට ‌යෝජනා වී ඇති බව දැනගන්නට තිබේ. විපක්ෂ නායක සජිත් ‌ප්‍රේමදාස මහතා ‌මේ සම්බන්ධයෙන් චම්පික රණවක මහතා සමග සාකච්ජා කර ඇති බව දැනගන්නට තිබේ. ඒ අනුව...

Read more
රසපරීක්ෂක අද සිට රන්ජන් පස්සේ පන්නයි

රන්ජන් රාමානයක මහතාගේ නිවෙසින් හමුවූ දුරකතන සංවාද සම්බන්ධයෙන් අද (13) සිට පරීක්ෂණ ආරම්භ කිරීමට රසපරීක්ෂක ‌දෙපාර්තමේන්තුව පියවර ‌ගෙන ඇත. ඒ අනුව ඉදිරි කාලයේදී එම හඩපටවලට අදාළ පුද්ගලයන්ගෙන් ප්‍රශ්න කිරීම සිදුවනු ඇති බව දැනගන්නට තිබේ. මීට අමතරව රන්ජන්ගේ නිවෙසින් ‌සොයා ගත්...

Read more
Page 4977 of 5054 1 4,976 4,977 4,978 5,054

අමෙරිකා-ඉරාන සාම සාකච්ඡාව අවසන් මොහොතේ කඩන් වැටෙයි! අමෙරිකානු උපජනාධිපති වෑන්ස් සාකච්ඡාව අවලංගු කරයි! I Sri Lanka Latest News

අමෙරිකාව සහ ඉරානය අතර අද (19) ස්විට්සර්ලන්තයේ බර්ගන්ස්ටොක්හිදී පැවැත්වීමට නියමිතව තිබූ සාකච්ඡා අවලංගු කර ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා පවසයි. Sri...

Read more