ලබන සදුදා (13) දිනයේදී ප්‍රධාන රටවල් 3ක විශේෂ නියෝජිතයන් තිදෙනකු ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව ඇත.
මෙසේ ලංකාවට පැමිණීමට නියමිතව ඇත්තේ අමෙරිකානු රජයේ දකුණු හා මධ්‍යම ආසියානු කලාපය භාර සහකාර රාජ්‍ය ලේකම් ඇලිස් වෙල්ස් මහත්මිය, චීන විදේශ අමාත්‍ය වැන්ග් යී සහ රුසියානු විදේශ අමාත්‍ය සර්ගෙයි ලැව්රොව් යන මහත්වරුන්ය.
මේ තිදෙනාම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, අගමැති මහින්ද රාජපක්ෂ යන මහත්වරුන් සහ ආණ්ඩුවේ ඉහළ පෙළේ නිලධාරීන්ද මුණගැසී සාකච්ජා පැවැත්වීමට නියමිතය.










