හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සිරගත කිරීම සදහා රන්ජන් රාමනායක මහතා කළ සාකච්ජාවක හඩපටද මේ වනවිට හමුවී ඇති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග සදහන් කරයි. මෙහිදී කෙසේ හෝ බැසිල් රාජපක්ෂ මහතා ඇතුළට දැමිය යුතු බවට සාකච්ජා වී ඇති බව එම...
Read moreරන්ජන් රාමනායක මහතාගේ දුරකතන සංවාදවලින් මහින්ද රාජපක්ෂ මහතා ගැලවී ඇත්තේ අනූනවයෙන් බව දැනගන්නට ඇත. ඊයේ (09) දිනයේ අගමැති මහින්ද රාජපක්ෂ මහතා පුවත්පත් කර්තෘවරුන් සමග පැවැති සාකච්ජාවේදී කර්තෘවරුන් මේ සම්බන්ධයෙන් අගමැතිවරයාගෙන් විමසා සිටි අතර එහිදී ඊට පිළිතුරු දෙමින් අගමැතිවරයා පවසා තිබුණේ...
Read moreඅද (09) පැවැති එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම දැඩි අර්බුදකාරී වාතාවරණයක් මැද අවසන් වී ඇති බව දැනගන්නට ඇත. මෙහිදී ආරම්භයේ සිටම මන්ත්‍රීවරුන් දෙපැත්තට බෙදී පක්ෂ නායකත්වය සම්බන්ධයෙන් අදහස් දැක්වීමට පටන් ගෙන ඇති අතර එක් කණ්ඩායමක් සජිත් ප්‍රේමදාස මහතාට නායකත්වය...
Read moreඅද (09) සවස පැවැත්වීමට නියමිත එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී රනිල් වික්‍රමසිංහ මහතා නාමික නායකයා ලෙස තවදුරටත් සිටිමින් අලුතින් බිහිකරන නායකත්ව මණ්ඩලයේ ප්‍රධානියා ලෙස කරු ජයසූරිය මහතා පත් කිරීමටත් යෝජනා වී ඇත. මෙහිදී කරු ජයසූරිය මහතා සියලු බලතල සහිතව...
Read moreජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (09) දහවල් කොළඹ ජාතික රෝහලේ හදිසි නිරීක්ෂණ චාරිකාවක නිරත වූ අතර බාහිර රෝගී අංශය වෙත ගොස් එහි කාර්ය මණ්ඩලය හා රෝගීන් සමඟ සාකච්ඡා කිරීමටද පියවර ගත්තේය. එහිදී රෝගීන් කොළඹ ජාතික රෝහල වෙත පැමිණ ඇති ප්‍රදේශ...
Read moreආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා විසින් පසුගිය දිනෙක පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ව්‍යවස්ථා සංශෝධන ආණ්ඩුවේ ස්ථාවරය නොවන බව මේ වනවිට තහවුරු වී ඇත. අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (09) දින අරලිය ගහ මන්දිරයේදී පුවත්පත් කර්තෘවරුන් සමග පැවැති පළමු සාකච්ජාවේදී මේ බව...
Read moreමේ දිනවල සමාජ මාධ්‍ය ජාලාවල සැරිසරන රන්ජන් රාමනායක මහතාගේ ආන්දෝලනාත්මක හඩපට විමර්ශනය කිරීමට විශේෂ විමර්ශන කොමිසමක් පත් කිරීම සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නීති උපදෙස් ගැනීමට සූදානමින් සිටින බව දැනගන්නට තිබේ. අමාත්‍යවරුන් පිරිසක් මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා හමුවී විශේෂ විමර්ශන කමිටුවක්...
Read moreඑක්සත් ජාතික පක්ෂයේ නායකත්වය සම්බන්ධයෙන් ඉතා තීරණාත්මක මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමක් අද (09) දිනයේ පැවැත්වීමට නියමිතය. අවසන් වරට පක්ෂයේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රිවරුන් කණ්ඩායමක් වික්‍රමසිංහ මහතා හමුවී කළ සාකච්ජාවේදී දැනුම් දී තිබුණේ අද දින පැවැත්වෙන මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී නායකත්වය සම්බන්ධයෙන් තීන්දුවක් ගත හැකි...
Read moreඅමාත්‍ය විමල් වීරවංශ මහතාගේ බිරිය වන ශෂී වීරවංශ මහත්මිය සමග හිටපු අමාත්‍ය රන්ජන් රාමනායක මහතා සිදුකළ රහස් සංවාදයක තොරතුරුද මේ වනවිට ප්‍රසිද්ධියට පත්ව තිබේ. මෙහිදී දෙදෙනා අතර සාකච්ජා වන්නේ වීරවංශ මහත්මියගේ නඩු කටයුත්තකට අදාළ සිදුවීමකි. එම දුරකතන සාකච්ජාවේදී හිටපු සෞඛ්‍ය...
Read moreඅදට (08) යෙදී ඇති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිර්මාතෘ එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතාගේ 121 වැනි ජන්ම දිනය වෙනුවෙන් අද උදෑසන ගාලුමුවදොර පිහිටි බණ්ඩාරනායක මහතාගේ පිළිරුව ඉදිරිපිට පැවැති උත්සවය හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියට දැනුම් නොදීමට ශ්‍රීලනිපය පියවර ගෙන ඇත. එසේ තිබියදී...
Read moreවී අස්වැන්නට සාධාරණ මිලක් ලැබෙන්නේ නැති බව කෘෂිකර්ම අමාත්‍යංශය මුදල් කාරක සභාවේ දී පිළිගනියි...Sri Lanka Latest News
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.