පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීමට නොහැකිවූ බවට චෝදනා ලැබූ ඉහළ පොලිස් නිලධාරීන් සියළු දෙනාටම චෝදනා පත්‍ර ලබා දීමට පොලිස් කොමිසම සූදානමින් සිටින බව දැනගන්නට ඇත.
ඒ අනුව ඉදිරි සති කිහිපය තුළ මෙම නිලධාරීන්ට එම චෝදනා පත්‍ර ලබාදීමට පොලිස් කොමිසම විසින් පියවර ගනු ඇත.