• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පොහොට්ටුව ඇතුළ‌ේ රාජපක්ෂවරුන්ට මෛත්‍රී ගහන්න යන ‌ගේම ‌මෛත්‍රීගේ කටින්ම එළියට පනී

March 2, 2020
in Exclusive
Reading Time: 2 mins read
A A
පොහොට්ටුව ඇතුළ‌ේ රාජපක්ෂවරුන්ට මෛත්‍රී ගහන්න යන ‌ගේම ‌මෛත්‍රීගේ කටින්ම එළියට පනී
Share on WhatsAppShare on Facebook

යළිත් වතාවක් රාජපක්ෂවරුන්ගෙන් බලය ලබා ගන්නා ආකාරය පිළිබදව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගිය සති අන්තයේ ‌පොලොන්නරුවේදී විශේෂ ප්‍රකාශයක් කිරීමට පියවර ගත්තේය.

එහිදී ‌සිරිසේන මහතා කියා සිටියේ තමන් පසුගිය දිනෙක අපූරු සිදුවීමක් දුටු බවත්, එහිදී දියකාවකු මාලුවකු අල්ලාගෙන කටේ තබාගෙන කෑමට සූදානමින් සිටියදී හදිසියේම ඉහළින් පැමිණි උකුස්සකු ඒ දියකාවාගේ මුවේ සිටි මාලුවා ඩැහැගෙන ගිය බවත්ය.

ඒ ආකාරයට නිසි වෙලාවට නිසි ඉලක්කයට තමන් උකුස්සෙකු සේ පහර දීමට සූදානම් බවත්, තමන්ද ගහන ගැහිල්ල උකුස්සකු වගේ නියම වෙලාවට එම ගැහිල්ල ගහන බවත් සිරිසේන මහතා ‌මෙහිදී සදහන් කළේ රැස්ව සිටි සියලු ‌දෙනාගේ අත්පොලසන් හඩ මධ්‍යයේය.

මීට ‌පෙර අවස්ථා කිහිපයකදීම අප ‌’මව්රට’ පුවත්පත මගින් හා ‌වෙබ් අඩවිය මගින් ‌පෙන්වා දුන්නේ ‌එක් වතාවකදී රාජපක්ෂවරුන් සමග සිට ඔවුන්ට ‌කොකා ‌පෙන්වා බලය ඩැහැගත් සිරිසේන මහතා ‌මෙවරත් ‌පොහොට්ටුව හරහා පාර්ලිමේන්තුවට රිංගාගෙන තමන්ට අවස්ථාව එනතෙක් බලා සිටීමට සැලසුම් සකස් කර ඇති බවකි.

ඒ ‌වෙනුවෙන් රාජපක්ෂවරුන් අතර ගැටුම් නිර්මාණය කිරීමට පවා සිරිසේන මහතා කටයුතු කළ බව අපි අවස්ථා ගණනාවකදීම උදාහරණ සහිතව ‘මව්රට’ පුවත්පත ඔස්සේත්, ‘මව්රට නිව්ස්’ ‌වෙබ් අඩවිය ඔස්සේත් ‌පෙන්වා දුන්නෙමු.

අප කළ ඒ අනාවරණයන් 100%ක්ම නිවැරදි බව සිරිසේන මහතාම පසුගිය සතියේ කළ ‌මෙම ප්‍රකාශය හරහා තහවුරු කිරීමට පියවර ‌ගෙන තිබිණ.

SendShareShare
Previous Post

රනිල් එක්ක හිටපු සියලු පක්ෂ නායකයන් සජිත් එක්ක දැන් ‌නෙළුම් ‌පොකුණේ: ගිවිසුමටත් අත්සන් කරයි

Next Post

රනිල් දුන් අගමැති අපේක්ෂකත්වය කරූ බාර ‌‌නොගනී

MORE NEWS

ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

Load More
ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

අමෙරිකාව විසින් දැනට ක්‍රියාත්මක කර ඇති 10%ක තීරු බදු කාලසීමාව අවසන් වීමත් සමග, ශ්‍රී ලංකාව ඇතුළු වෙළෙඳ හවුල්කාර රටවල් 60ක්...

Read more
රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.