අද (16) සිට ලංකාවේ පළාත් කිහිපයකට තද වැසි සහිත කාලගුණයක් ඇතිවිය හැකි බව විදෙස් මාධ්‍ය තහවුරු කර ඇත.
බීබීසී කාලගුණ වාර්තාව මගින් අනාවරණය කොට ඇත්තේ අද සිට සතියක් පුරා කොළඹ ආශ්‍රීත ප්‍රදේශවලට වැසි සහිත කාලගුණයක් දක්නට හැකි බවකි.
එමෙන්ම පවතින උණුසුම් ස්වාභාවයද අවම වී යනු ඇති බව එම වාර්තා පෙන්වා දෙයි.
මීට අමතරව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ බස්නාහිර ඇතුලු පළාත් කිහිපයකම වැසි සහිත කාලගුණික තත්ත්වයක් ඇතිවිය හැකි බවකි.










