• About us
  • Contact us
Tuesday, June 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

විපක්ෂයේ මන්ත්‍රීවරුන් 20ක් ස්ථාවර නියෝග 19 යටතේ හදිසි විවාදයක් ඉල්ලා කතානායකට ලිපියක් බාරදෙයි! සභානායක බිමල් විරුද්ධ වී ඡන්දයක් ඉල්ලයි! පාර්ලිමේන්තුව උණුසුම්! බේරගන්න බැරිව කතානායක විනාඩි 10ක් සභාව කල්තියයි! VIDEO I Sri Lanka Latest News

June 23, 2026
in Exclusive
Reading Time: 5 mins read
A A
විදුලි පනතට විපක්ෂයේ විරෝධය! ආණ්ඩුවේ කොටසකුත් විරුද්ධයි! විරෝධය මැද කංචන පනත ගේන්න තීන්දු කරයි!
Share on WhatsAppShare on Facebook

පාර්ලිමේන්තුවේ ඇති වූ උණුසුම් තත්ත්වය හේතුවෙන් සභාවේ කටයුතු විනාඩි 10කට කල්තැබීමට කථානායකවරයා පියවර ගත්තේය.Sri Lanka Latest News

ඒ් , විපක්ෂයේ මන්ත්‍රීවරුන් 20 දෙනෙකු නැගිට කථානායකවරයාගෙන් හදිසි පාර්ලිමේන්තු විවාදයක් ඉල්ලා සිටීමත් සමගය.

කථානායකවරයා විසින් විවාදය සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂයෙන් කරුණු විමසීමේදී, සභා නායක බිමල් රත්නායක අමාත්‍යවරයා පැවසුවේ ඒ සඳහා එකඟ නොවන බවත් අවශ්‍ය නම් අදාල කරුණ සම්බන්ධයෙන් ඡන්දයක් විමසීමට එකඟ වන බවත්ය.

ඒ සඳහා විපක්ෂයේ මන්ත්‍රීවරුන් සිය විරෝධය දක්වමින් අදහස් ප්‍රකාශ කිරීමට පටන් ගැනීමටත් සමඟ පාර්ලිමේන්තුව තුළ මතගැටුමක් ආරම්භ විය.

මේ හේතුවෙන් මෙලෙස පාර්ලිමේන්තුව විනාඩි 10කට කල් තබන ලදී.

2026.06.23

ගරු කථානායකතුමා

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව

ස්ථාවර නියෝග 19(1) යටතේ හදිසි පොදු වැදගත්කමකින් යුක්ත කාරණයක් සාකච්ඡා කිරීම සඳහා කල්තැබීමේ යෝජනාවක් ඉල්ලීම

වර්තමානයේ යුක්තිය පසිඳලන ආයතනවල පවතින පුරප්පාඩු හේතුවෙන් එම ආයතනවල කාර්යයන් කාර්යක්ෂමව, ස්වාධීනව හා විධිමත්ව ඉටු කිරීම සම්බන්ධයෙන් බරපතළ ප්‍රායෝගික ගැටලු මතු වී ඇත. එහි ප්‍රතිඵලයක් ලෙස නඩු ගොඩගැසීම හා නඩු විභාග ප්‍රමාද වීම වැඩි වී ඇති අතර, ජනතාවට සාධාරණය හා යුක්තිය නියමිත කාලය තුළ ඉටු නොවීම සැලකිය යුතු අර්බුදයක් බවට පත්ව ඇත. මෙම තත්ත්වය යුක්තිය පසිඳලීමේ පද්ධතිය කෙරෙහි මහජන විශ්වාසයට ද අහිතකර ලෙස බලපාන අතර, එය ක්‍රමයෙන් බරපතළ සමාජීය ගැටලුවක් දක්වා වර්ධනය වෙමින් පවතී.

එබැවින්, මෙය ඉතා හදිසි සහ ප්‍රමුඛ කාර්යයක් ලෙස සලකා යුක්තිය පසිඳලන ආයතනවල පවතින පුරප්පාඩු, නඩු ප්‍රමාදය සහ ඒවාට හේතු වී ඇති ව්‍යුහාත්මක හා පරිපාලනමය ගැටලු පිළිබඳ පාර්ලිමේන්තුවේ කථිකාවතක් පවත්වා, එම ගැටලු සඳහා කඩිනම් හා ඵලදායී විසඳුම් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පියවර ගැනීම යෝජනා කරමු.

SendShareShare
Previous Post

ඥානසාර හිමියන්ට හිරේ යන්නම වෙනවා! තීන්දුව තහවුරුයි! VIDEO I Sri Lanka Latest News

Next Post

ආණ්ඩුව හදන්නේ සල්ලි උල්පතක් වෙච්ච කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය විකුණන්නද? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් උත්තර ඉල්ලයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජනාධිපතිගේ එක රටක් එක නීතියක් බළකායේ ප්‍රධානී ඥනසාර හිමියන්ට නඩුවක් වැටෙයි! නීතිපති දැනුම් දෙයි!
Exclusive

ඥානසාර හිමියන්ට හිරේ යන්නම වෙනවා! තීන්දුව තහවුරුයි! VIDEO I Sri Lanka Latest News

‘ලාල්කාන්තට එන්න කියාපිය..’! මිනිස්සු පන්දම් අරගෙන අනුරාධපුරෙත් පාරට බැහැලා! VIDEO I Sri Lanka Latest News

හයේ මොඩියුලයට සමලිංගික අසැබි වෙබ් අඩවියක ලින්ක් එකක් දාලා වෙච්ච අලකලංචිය මතකනේ! දැන් දැන් එන ප්‍රවෘත්ති නම් එච්චර හොඳ ඒවා නෙමෙයි! මහනුවර ව්‍යාපාරිකයෙක් අවුරුදු 18ට අඩු පිරිමි ළමයි 36 දෙනකු අපයෝජනය කරලා! I Sri Lanka Latest News
Exclusive

හොඳම දේ දරුවන්ට කියන රටේ මෙහෙම වෙන්න පුළුවන්ද? මුල් මාස 3ට ළමා අපයෝජන පැමිණිලි 2376ක් ඇවිත්!  I Sri Lanka Latest News

පච විදින දේශපාලන නායකයන් මැද්දේ කියපු දේ කරපු.. කරපු දේ කියපු එකම ජනාධිපතිවරයා..! 102 වන උපන්දින සැමරුමට මහනුවරදී විශේෂ වැඩසටහන් රැසක්! VIDEO & PHOTOS I Sri Lanka Latest News

මුලින්ම රටට කිව්වේ ‘මව්රට’! කියපු විදිහටම පෝල් කපූර් ලංකාවට ආවා! ජනාධිපතිවත් හමුවුණා! I Sri Lanka Latest News

Load More
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුව හදන්නේ සල්ලි උල්පතක් වෙච්ච කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය විකුණන්නද? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් උත්තර ඉල්ලයි! VIDEO I Sri Lanka Latest News

කොළඹ වරාය ශ්‍රී ලංකාවේ විදේශ විනිමය උපයන ජාතික වත්කමක් වන බවත් මෙහි තරගකාරීත්වය මෙහෙයුම් කාර්යක්ෂමතාම සහ දිගුකාලීන ආදායම් ජනන කිරීමේ...

Read more
විදුලි පනතට විපක්ෂයේ විරෝධය! ආණ්ඩුවේ කොටසකුත් විරුද්ධයි! විරෝධය මැද කංචන පනත ගේන්න තීන්දු කරයි!

විපක්ෂයේ මන්ත්‍රීවරුන් 20ක් ස්ථාවර නියෝග 19 යටතේ හදිසි විවාදයක් ඉල්ලා කතානායකට ලිපියක් බාරදෙයි! සභානායක බිමල් විරුද්ධ වී ඡන්දයක් ඉල්ලයි! පාර්ලිමේන්තුව උණුසුම්! බේරගන්න බැරිව කතානායක විනාඩි 10ක් සභාව කල්තියයි! VIDEO I Sri Lanka Latest News

ජනාධිපතිගේ එක රටක් එක නීතියක් බළකායේ ප්‍රධානී ඥනසාර හිමියන්ට නඩුවක් වැටෙයි! නීතිපති දැනුම් දෙයි!

ඥානසාර හිමියන්ට හිරේ යන්නම වෙනවා! තීන්දුව තහවුරුයි! VIDEO I Sri Lanka Latest News

‘ලාල්කාන්තට එන්න කියාපිය..’! මිනිස්සු පන්දම් අරගෙන අනුරාධපුරෙත් පාරට බැහැලා! VIDEO I Sri Lanka Latest News

‘ලාල්කාන්තට එන්න කියාපිය..’! මිනිස්සු පන්දම් අරගෙන අනුරාධපුරෙත් පාරට බැහැලා! VIDEO I Sri Lanka Latest News

කොළඹ EV මෝටර් ෂෝ 2026 – ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම විද්‍යුත් වාහන හා නවෝත්පාදන ප්‍රදර්ශනය තෙවැනි වරටත්! Sri Lanka Latest News

කොළඹ EV මෝටර් ෂෝ 2026 – ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම විද්‍යුත් වාහන හා නවෝත්පාදන ප්‍රදර්ශනය තෙවැනි වරටත්! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper