• About us
  • Contact us
Tuesday, June 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පොහොට්ටු සාකච්ජා අදත් අසාර්ථකයි: දයාසිරි-දුමින්ද-අලගියවන්න-වීරකුමාර එළියට එයි

March 16, 2020
in Exclusive
Reading Time: 2 mins read
A A
පොහොට්ටු සාකච්ජා අදත් අසාර්ථකයි: දයාසිරි-දුමින්ද-අලගියවන්න-වීරකුමාර එළියට එයි
Share on WhatsAppShare on Facebook

පොහොට්ටුව යටතේ තරග වැදීම සම්බන්ධයෙන් ශ්‍රීලනිප නියෝජිත පිරිසක් සහ ‌පොහොට්ටුවේ මහලේකම් නීතීඥ සාගර කාරියවසම් මහතා අතර අද (16) පැවැති සාකච්ජාව සම්පූර්ණයෙන් අසාර්ථක වී ඇති බව වාර්තා ‌වේ.

බත්තරමුල්ලේ ‌නෙළුම් මාවතේ පිහිටි ‌පොහ‌ොට්ටුවේ ප්‍රධාන කාර්යාලයේදී ‌මෙම සාකච්ජාව පැවැත්විණ.

මේ සදහා ශ්‍රීලනිපය නියෝජනය කරමින් එහි මහලේකම් නීතීඥ දයාසිරි ජයසේකර, දුමින්ද දිසානායක, ලසන්ත අලගියවන්න සහ වීරකුමාර දිසානායක යන මහත්වරු සහභාගී වූහ.

මෙහිදී පොරොන්දු වූ පරිදි සහ ගිවිසුම්ගත වූ පරිදි 25%ක නාමයෝජනා ‌කෝටාවක් ශ්‍රීලනිපය ‌වෙත ලබා දිය යුතු බව එම නියෝජිත පිරිස ‌පෙන්වා දී තිබේ.

නමුත් ‌පොහොට්ටුවේ මහලේකම් නීතීඥ සාගර කාරියවසම් මහතා ඒ සම්බන්ධයෙන් සිය විරෝධය පළ ‌කොට ඇති බව පැවසේ.

එහිදී කාරියවසම් මහතා හා දුමින්ද දිසානායක යන මහත්වරුන් අතර උණුසුම් සංවාදයක් මතුවී ඇති බවද දැනගන්නට තිබේ.

SendShareShare
Previous Post

අදත් 10ක් හමුවෙයි: කොරෝනා ‌‌රෝගීන් 28ට නගී

Next Post

දයාසිරි රෑ 7ට ඩාලි පාරේ රැස්වීමක් කැදවයි: අවසන් තීන්දුව ගන්න සූදානම්

MORE NEWS

නිදහස් සමරු වේදිකාවේ සිටි විපක්ෂනායක සජිත්ට ජනාධිපති අනුරගෙන් විශේෂ ආරාධනාවක්! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

මාලිමා ආණ්ඩුවේ තුනෙන් දෙක දණගස්වයි! විපක්ෂය නැගිටියි! සජිත්ගෙන් සටන්කාමී ඉනිමක්! VIDEO I Sri Lanka Latest News

මීට පස්සේ ඡන්දවලදී ඇඟිල්ල පාට කරන්නේ නෑ! ඡන්දෙ දාද්දි ID එක පෙන්නුවාම ඇති! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුව හදන්නේ අධිකරණයේ ස්වාධීනත්වයට මරු පහරක් එල්ල කරන්න! ප්‍රජාතන්ත්‍රවාදය පෙන්වා බලයට ආ මාලිමා ආණ්ඩුව අද අධිකරණයටත් බලපෑම් කරනවා! විපක්ෂනායකගෙන් විශේෂ ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

නන්දා මාලිනිය ලංකාවට වෙලා තියෙන වින්නැහිය ගැන කියන අලුත්ම සිංදුව අපි දැම්මා විතරයි දයාසිරි ඒ සිංදුව පාර්ලිමේන්තුවේ කිව්වා!  VIDEO I Sri Lanka Latest News
Exclusive

‘බෙන්ච් ෆික්ස්’ කරලා නඩු අහනවා! අධිකරණය ගැන දයාසිරි මොකද්ද මේ පාර්ලිමේන්තුවේ කියන්නේ? VIDEO I Sri Lanka Latest News

විපක්ෂය ඉල්ලපු විවාදය නොදීමෙන් උණුසුම් වූ පාර්ලිමේන්තුව හර්ෂගේ-ලක්මාලිගේ වාදයෙන් තවත් උණුසුම් වෙයි! හර්ෂ ආණ්ඩුවට පාර්ලිමේන්තුවේ කමිටු වහලා දාන්න කියයි! බිමල් ‘නායක’ කතාවකින් හර්ෂට උත්තර දෙයි! VIDEO I Sri Lanka Latest News

මනෝරි සලේ ‘සුරේෂ් සලේව’ පාප් වහන්සේ ළගට අරගෙන යයි! I Sri Lanka Latest News

Load More
නිදහස් සමරු වේදිකාවේ සිටි විපක්ෂනායක සජිත්ට ජනාධිපති අනුරගෙන් විශේෂ ආරාධනාවක්! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

මාලිමා ආණ්ඩුවේ තුනෙන් දෙක දණගස්වයි! විපක්ෂය නැගිටියි! සජිත්ගෙන් සටන්කාමී ඉනිමක්! VIDEO I Sri Lanka Latest News

අද දින පාර්ලිමේන්තුවේදී කල්තැබීමේ විවාදයක් ඉල්ලා විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රමුඛ විපක්ෂයේ සියලු පක්ෂ ගෙන ගිය ක්‍රියාමාර්ගය හමුවේ තුනෙන් දෙකක...

Read more
මීට පස්සේ ඡන්දවලදී ඇඟිල්ල පාට කරන්නේ නෑ! ඡන්දෙ දාද්දි ID එක පෙන්නුවාම ඇති! VIDEO I Sri Lanka Latest News

මීට පස්සේ ඡන්දවලදී ඇඟිල්ල පාට කරන්නේ නෑ! ඡන්දෙ දාද්දි ID එක පෙන්නුවාම ඇති! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුව හදන්නේ අධිකරණයේ ස්වාධීනත්වයට මරු පහරක් එල්ල කරන්න! ප්‍රජාතන්ත්‍රවාදය පෙන්වා බලයට ආ මාලිමා ආණ්ඩුව අද අධිකරණයටත් බලපෑම් කරනවා! විපක්ෂනායකගෙන් විශේෂ ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

නන්දා මාලිනිය ලංකාවට වෙලා තියෙන වින්නැහිය ගැන කියන අලුත්ම සිංදුව අපි දැම්මා විතරයි දයාසිරි ඒ සිංදුව පාර්ලිමේන්තුවේ කිව්වා!  VIDEO I Sri Lanka Latest News

‘බෙන්ච් ෆික්ස්’ කරලා නඩු අහනවා! අධිකරණය ගැන දයාසිරි මොකද්ද මේ පාර්ලිමේන්තුවේ කියන්නේ? VIDEO I Sri Lanka Latest News

විපක්ෂය ඉල්ලපු විවාදය නොදීමෙන් උණුසුම් වූ පාර්ලිමේන්තුව හර්ෂගේ-ලක්මාලිගේ වාදයෙන් තවත් උණුසුම් වෙයි! හර්ෂ ආණ්ඩුවට පාර්ලිමේන්තුවේ කමිටු වහලා දාන්න කියයි! බිමල් ‘නායක’ කතාවකින් හර්ෂට උත්තර දෙයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂය ඉල්ලපු විවාදය නොදීමෙන් උණුසුම් වූ පාර්ලිමේන්තුව හර්ෂගේ-ලක්මාලිගේ වාදයෙන් තවත් උණුසුම් වෙයි! හර්ෂ ආණ්ඩුවට පාර්ලිමේන්තුවේ කමිටු වහලා දාන්න කියයි! බිමල් ‘නායක’ කතාවකින් හර්ෂට උත්තර දෙයි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper