Tuesday, June 23, 2026
 

Exclusive

සජිත් එක්ක ‌ගම්පහ පෝස්ටර් ගහපු කාවින්ද ආයෙ රනිල් ගාවට ගිහින්

පසුගිය සතියේ සජිත් ‌ප්‍රේමදාස මහතාගේ 'සමගි ජන බලවේගය' සමග මහමැතිවරණයට තරග වැදීම සදහා ඇතුල්කෝට්ටේ පිහිටි එහි පක්ෂ කාර්යාලයට පැමිණ ඊට සහාය පළ කළ ගම්පහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා නැවතත් රනිල් වික්‍රමසිංහ මහතා සමග එක්වී තිබේ. ඒ අනුව පසුගිය...

Read more
දයාසිරිට ‌පොහොට්ටුවෙන් අන්තිම ‌වෙලාව ‌දෙයි: දුමින්දලා දමනය ‌වෙයි

අද (18) සවස 4ට ‌පෙර ‌‌පොහොට්ටුවේ කුරුණෑගල දිස්ත්‍රික් නාමයෝජනා ලයිස්තුවට අස්සන් තබන ‌ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර මහතා හට ‌පොහොට්ටුවේ ප්‍රධානීන් විසින් දැනුම් දීමක් කරනු ලැබ තිබේ. එසේ ‌නොමැති වුවහොත් දයාසිරි ජයසේකර මහතාගේ නම ඉවත් ‌කොට ‌වෙනත්...

Read more
කොරෝනා අස්සේ ‌තොටළගදී කාන්තාවකට නිරුවත් කර ‌පහර ‌දෙයි: මහපාරේ ඇවිද්දවයි

‌‌තොටළග ප්‍රදේශයේ කාන්තාවකට කිසියම් පිරිසක් විසින් ‌දෙනෝදාහක් ජනතාවක් බලා සිටියදී අමානුෂික අයුරින් නිරුවත් ‌කොට පහර දී මහපාරේ ඇවිද්දවන සිදුවීමක් සම්බන්ධයෙන් ‌මේ වනවිට පරීක්ෂණ ආරම්භ වී තිබේ. මේ සම්බන්ධයෙන් පසුගිය දින කිහිපය පුරා වීඩියෝවක්ද සමාජ මාධ්‍ය ජාලවල සැරිසරමින් තිබූ අතර එහි...

Read more
ඉතිහාසයේ පළමු වරට ‌ඩොලරයට ‌හොඳ මිලක්: දැන් 186.66යි

ඉතිහාසයේ පළමු වතාවට අමෙරිකානු ‌ඩොලරයේ අගය ඊ‌යේ (17) වනවිට රුපියල් 186.66ක් ‌ලෙස වාර්තා විය. ගෝලීය වසංගතයක් ‌ලෙස නම් කර ඇති ‌කොරෝනා වයිරසයේ බලපෑමත් සමග ‌ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ‌මෙසේ පහළ ගියේ ඉතිහාසයේ පළමු වතාවටය. මතුව ඇති තත්ත්වය මත ‌පොලී අනුපාත...

Read more
ඉන්ධන සහනය පරිප්පු-සැමන්වලට

සෑම වෙළඳ සැලකම අද (17) මධ්‍යම රාත්‍රීයේ සිට පරිප්පු කි‌ලෝවක් උපරිම සිල්ලර මිල රුපියල් 65කට විකිණිය යුතු බවත් සැමන් ටින් එකක් රුපියල් 100කට විකිණිය යුතු බවත් තමන් නියෝග කර ඇති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. අද ජාතිය අමතමින් විශේෂ ප්‍රකාශක්...

Read more
කොරෝනා 18ට නගී

කොරෝනා ආසාදිත තවත් රෝගීන් 15 දෙනෙකු අද (17) දිනයේ හඳුනාගෙන ඇති බව කොවිඩ්-19 පැතිරිම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය වාර්තා කරයි. ඒ අනුව දැනට ශ්‍රී ලංකාව තුළ වාර්තා වන සමස්ත රෝගීන් සංඛ්‍යාව 43 ක් වේ.

Read more
මෛත්‍රී අත්අඩංගුවට? (රාජ්‍ය රහස්)

පොහ‌ොට්ටුව සමග එක්ව තරග කළ යුතුද යන්න සම්බන්ධයෙන් වූ තීරණාත්මක සාකච්ජාවක් ‌මේ වනවිටත් හිටපු ජනාධිපති ‌මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්ව‌යෙන් පැවැත්වෙන බව දැනගන්නට තිබේ. මෙහිදී අතිබහුතරයක් හිටපු මන්ත්‍රීවරුන් ඇතුලු ආසන සංවිධායකවරුන් ‌ශ්‍රීලනිපය ‌වෙනම තරග කළ යුතු බව සදහන්‌ කොට ඇති නමුත්...

Read more
කටුනායක සති 2කට වහයි

කොරෝනා ව්‍යාප්තිය පාලනය කිරීම සදහා අද (17) සිට  ක්‍රියාත්මක වන පරිදි  සති දෙකක්  කටුනායක  බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොල වසා  දැමීමට කටයුතු කරන බව  ජනාධිපති  ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසීය. ජනාධිපති ලේකම් කාර්යාලයේ අද (17) පැවැති මාධ්‍ය හමුවකදී ජනාධිපතිවරයා මේ බව කීවේය. ඒ...

Read more
මධ්‍යම අධිවේග‌යෙන් එජාප ඇමැතියෙක් ‌කෝටි 3000ක් ගහලා

එක්සත් ජාතික පක්ෂ ආණ්ඩු සමයේ ආරම්භ කළ මධ්‍යම අධිවේග ව්‍යාපෘතියෙන් රුපියල් ‌කෝටි 3000ක‌ට අධික මුදලක් එජාප හිටපු ඇමැතිවරයකු විසින් යටිමඩි ගසාගෙන ඇති බවට කරුණු අනාවරණය වී තිබේ. මෙම ව්‍යාපෘතිය ‌‌කොටස් 16කට ‌වෙන් ‌කොට ආයෝජකයන් 16 ‌දෙනකුට ලබා දී තිබුණු අතර...

Read more
Page 4947 of 5062 1 4,946 4,947 4,948 5,062