අද (20) පස්වරු 6.00 සිට ලබන සඳුදා පෙරවරු 6.00 දක්වා මුළු දිවයිනටම බලපැවැත්වෙන පරිදි ඇඳිරි නීතිය පනවා තිබේ. ජනාධිපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් මේ බව නිවේදනය කළේය.
Read moreකුරුණෑගල දිස්ත්‍රික්කයේ පොහොට්ටුවේ නාමයෝජනා බාරදීමෙන් පසුව අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ නිවෙසේ රාත්‍රී භෝජන සංග්‍රහයක් පැවැත්වීමට කටයුතු කර තිබේ. මෙම රාත්‍රි භෝජන සංග්‍රහයට කුරුණෑගලින් තරග වදින අගමැති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පොහොට්ටුව නියෝජනය කරන සියලුම අපේක්ෂකයන් පැමිණ ඇති බව දැනගන්නට තිබේ....
Read moreඑක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ අතිශය සමීපතමයකු වන මාතර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සාගල රත්නායක මහතා හට මෙවර මහමැතිවරණයෙන් පාර්ලිමේන්තුවට පිවිසීමේ අවස්ථාව අහිමිව ගොස් තිබේ. ඒ, සාගල රත්නායක මහතාගේ නම මාතර එජාප නාමයෝජනා ලයිස්තුවේ හෝ එජාප ජාතික ලයිස්තුවේ...
Read moreකොරෝනා වයිරසය රට තුළ ව්‍යාප්ත වන අවස්ථාවක රාජ්‍ය සේවය අකර්මණ්‍යව පවත්වාගෙන යාම සදහා ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මහතා විසින් සියලුම අමාත්‍යංශ ලේකම්වරුන් සදහා උපදෙස් මාලාවක් නිකුත් කර ඇත.
Read moreපවත්නා තත්ත්වය මත පාර්ලිමේන්තු මහ මැතිවරණය අප්‍රේල් මස 25 වෙනිදා පැවැත්වීමට නොහැකි බව මැතිවරණ කොමිසන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය ප්‍රකාශ කරයි. මහ මැතිවරණය පැවැත්වෙන දිනය කොරෝනා වෛරසය මැඩලීම සඳහා පත් කර ඇති කාර්ය සාධක බළකායේ උපදෙස් මත ඉදිරියේදි දැනුම්දෙන බව...
Read moreමෙවර මහමැතිවරණයට තරග කිරීම සදහා හිටපු කතානායක කරු ජයසූරිය මහතාගේ නම එක්සත් ජාතික පක්ෂ නාමයෝජනා ලයිස්තුවේ හෝ සමගි ජන බලවේගයේ නාමයෝජනා ලයිස්තුවේ හෝ ඇතුළත්ව නැත. අවම වශයෙන් මෙම පාර්ශ්ව දෙකේ ජාතික ලයිස්තුවේ හෝ ඒ මහතාගේ නම ඇතුළත්ව නොමැති බව දැනගන්නට...
Read moreශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර මහතා පොහොට්ටුවේ නාමයෝජනා අස්සන් කිරීමෙන් පසු පළමු වරට පක්ෂයට වූ කෙනෙහිලිකම් අනාවරණය කරමින් සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා තිබේ. එය කිසිදු සංස්කරණයකින් තොරව මෙසේ පළ කරමු. ඔබත් මමත්... ඔබත් මමත් රටත් අභියෝග ගණනාවකට...
Read moreඉදිරියේදී කොරෝනා රෝගය මෙරට වර්ධනය වෙන ආකාරය සම්බන්ධයෙන් අධ්‍යයනය කර ඒ සදහා අවශ්‍ය කටයුතු කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා තීන්දු කර ඇත. ඒ අනුව කොරෝනා රෝගීන්ගේ ව්‍යාප්තිය සිතියම් ගත කර ඇති බවත්, එහි වර්ධනය අනුව රතු කලාප, කහ කලාප සහ...
Read moreපසුගිය කාලය පුරාම එක්සත් ජාතික පක්ෂයෙන් අම්පාර දිස්ත්‍රික්කයට තරග කළ දයා ගමගේ මහතා මෙවර කොළඹ දිස්ත්‍රික්කයෙන් තරග වැදීමට තීන්දු කිරීමත් සමග අම්පාරේ එජාප සංවිධායකවරුන් පාක්ෂිකයන් සමග එක්වී රතිඤ්ඤා දල්වමින් ප්‍රීතිය පළ කොට ඇති බව දැනගන්නට තිබේ. එජාපයට ආණ්ඩු බලය පැවැති...
Read moreමේ වසරේ මුල් කාර්තුව තුළ පමණක්, ඩොලර් මිලියන හයසියයක ආයෝජන කොළඹ වරාය නගරයට පැමිණ ඇති බව මුදල්, සැලසුම් හා ආර්ථික...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.