Tuesday, June 23, 2026
 

Exclusive

මයන්ත තරග ‌නොකරයි: සජිත් එක්ක රට වටේ යයි

මහනුවර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක මහතා ‌මෙවර මහමැතිවරණයට තරග ‌නොකිරීමට තීන්දු කර ඇති බව දැනගන්නට තිබේ. ඒ මහතා දැනට සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුත් සමගි ජන බලවේගය සමග එක්ව සිටින අතර මහනුවර දිස්ත්‍රික්කයෙන් තරග කිරීමටද සූදානමින් සිටියේය. කෙසේවෙතත් ‌මේ...

Read more
මුලු ‌කොලොන්නාවම අරන් මරික්කාර් සජිත් ඉදිරියේ ‌‌කොළඹට අස්සන් කරයි

සජිත් ‌ප්‍රේමදාස මහතාගේ 'සමගි ජන බලවේගය' යටතේ කොළඹ දිස්ත්‍රික්ක‌යෙන් මහමැතිවරණයට තරග වැදීම සදහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා අද (18) දිනයේදී නාමයෝජනා අස්සන් තබනු ලැබීය. මෙහිදී දැකගන්නට ලැබුණු විශේෂම සිදුවීම වූයේ කොලොන්නාව මහනගර සභාවේ නගරාධිපතිවරයා, උප නගරාධිපතිවරයා, විපක්ෂ නායකවරයා...

Read more
සජිත් පිලේ එක වැඩක් අදින් ඉවරයි

ඉදිරි මහමැතිවරණය ‌මෙහෙයවීම සදහා සමගි ජන බලවේගයේ නායක සජිත් ‌ප්‍රේමදාස මහතා විසින් දිස්ත්‍රික්ක 22ක් සදහා නායකයන් 22ක් පත් කර ඇත. මේ බව නිල වශයෙන් මැතිවරණ ‌කොමිසම ‌වෙත දැනුම් දීමටද ‌ප්‍රේමදාස මහතා කටයුතු කර ඇත. එම දිස්ත්‍රික් නායකයන් ‌මෙසේය.

Read more
පොහොට්ටුව හලපු අතේ කෑලි ක‌ොඩියේ එල්ලෙති

පොහොට්ටුවෙන් නාමයෝජනා ලබා ගැනීමට ‌නොහැකි වූ ශ්‍රීලනිප ‌ජ්‍යෙෂ්ඨයන් කිහිප ‌දෙනකුම අතුරලියේ රතන හිමියන්ගේ ප්‍රධානත්ව‌‌යෙන් මහමැතිවරණයට ඉදිරිපත් වන 'අපේ ජනබල පක්ෂය' යටතේ තරග කිරීමට පියවර ‌ගෙන ඇත. ඒ අනුව ජීවන් කුමාරණතුංග, ‌හෙක්ටර් ‌බෙත්මගේ සහ ගාමිණී තිලකසිරි වැනි පිරිස් රතන හිමියන්ගේ පක්ෂයෙන්...

Read more
කොරෝනා සටන මැද චීනෙන් විශාල ණයකුත් ලංකාවට ‌දෙයි

ශී‍්‍ර ලංකාවට අමෙරිකානු ඩොලර් මිලියන 500ක මූල්‍ය පහසුකමක් සැපයීම සදහා චීන සංවර්ධන බැංකුව අද ගිවිසුමකට එළඹිණ. ගිවිසුමට අත්සන් තැබුවේ ශී‍්‍ර ලංකාව වෙනුවෙන් භාණ්ඩාගාර ලේකම් එස්. ආර්. ආටිගල සහ චීන සංවර්ධන බැංකුව වෙනුවෙන් එහි නියෝජ්‍ය අධ්‍යක්‍ෂ වැන් වෙයි යන  නිලධාරීන් දෙදෙනාය....

Read more
අන්තිමේ දයාසිරිත් යටත් ‌වෙයි

කුරුණෑගල දිස්ත්‍රික් ‌පොහොට්ටු ලයිස්තුවෙන් තරග වැදීම සදහා අවසාන ‌මොහොතේ ශ්‍රීලනිප මහලේකම් දයාසිරි ජයසේකර මහතා අද (18) සවස අස්සන් තැබීය. අද දහවල් වන තුරුම ජයසේකර මහතා සිටි ස්ථාවරය වූයේ කුරුණෑගල දිස්ත්‍රික්කයට තවත් එක් නාමයෝජනාවක් ශ්‍රීලනිපයට ලබා දීමට ‌පොහොට්ටුව කටයුතු ‌නොකරන්නේ නම්...

Read more
කොළඹට රාජකීය සටනක්! වැඩියෙන්ම ගන්නේ රනිල්ද-සජිත්ද-දිනේෂ්ද?

මෙවර ‌කොළඹ දිස්ත්‍රික්කය මුල් කරගනිමින් මහමැතිවරණයට ඉදිරිපත් වන ප්‍රධාන පක්ෂ ‌තුනේම කණ්ඩායම් නායකයන් ‌කොළඹ රාජකීය විද්‍යාලය නියෝජනය කරන්නන් වීම මුල්කරගෙන ‌මෙවර කොළඹ දිස්ත්‍රික්කකයේ 'රාජකීය සටනක්' නිර්මාණය වී තිබේ.‍‍ ඒ එක්සත් ජාතික පක්ෂයේ කණ්ඩායම් නායකයා ‌ලෙස රනිල් වික්‍රමසිංහ මහතාත්, ‌පොහොට්ටුවේ කණ්ඩායම්...

Read more
ඩුබායි ගිය රනිල් අන්තිම තුරුම්පුව අදී: ලියුමකුත් අරන් තව ‌මොහොතකින් කරු‌ගේ ‌ගෙදරට

එක්සත් ජාතික පක්ෂයේ තමන්ට හිතවත් හිටපු මන්ත්‍රීවරුන් කිහිප ‌දෙනකු සමග අද (18) දහවල් සිරිකොත පක්ෂ මූලස්ථානයේ විශේෂ සාකච්ජාවක් පවත්වා ඇති පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඉන් අනතුරුව විශේෂ තීන්දුවක් ‌ගෙන ඇති බව වාර්තා ‌වේ. අද දහවල් 11ට පැවැති ‌මෙම සාකච්ජාවේදී...

Read more
රනිල් ‌වෙනුවෙන් මාතලේ සටන් කළ ‌රෝහිණීත් සජිත්ට එයි

මාතලේ දිස්ත්‍රික්ක‌යෙන් ‌මෙතෙක් රනිල් පිල නියෝජනය කළ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී ‌රෝහිණී කවිරත්න මහත්මිය සජිත් පිලෙන් තරග වැදීමට නාමයෝජනා අස්සන් ‌කොට තිබේ. ඒ අනුව මාතලේ දිස්ත්‍රික්ක‌යෙන් එජාපය නියෝජනය කළ මන්ත්‍රීවරුන් වන රංජිත් අලුවිහාරේ, වසන්ත අලුවිහාරේ සහ ‌රෝහිණී කවිරත්න යන ‌තිදෙනාම ‌මේ...

Read more
Page 4946 of 5063 1 4,945 4,946 4,947 5,063