මෙවර මහමැතිවරණයට තරග කිරීම සදහා හිටපු කතානායක කරු ජයසූරිය මහතාගේ නම එක්සත් ජාතික පක්ෂ නාමයෝජනා ලයිස්තුවේ හෝ සමගි ජන බලවේගයේ නාමයෝජනා ලයිස්තුවේ හෝ ඇතුළත්ව නැත.
අවම වශයෙන් මෙම පාර්ශ්ව දෙකේ ජාතික ලයිස්තුවේ හෝ ඒ මහතාගේ නම ඇතුළත්ව නොමැති බව දැනගන්නට තිබේ.
ඒ මහතා නිකුත් කළ නිවේදනයේ මේ බව සදහන්ව ඇත.











