• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

බැසිල් පෙරටුකොට ආර්ථිකය හදන බළකාය වැඩ අරඹයි (PHOTOS)

April 23, 2020
in Exclusive
Reading Time: 4 mins read
A A
බැසිල් පෙරටුකොට ආර්ථිකය හදන බළකාය වැඩ අරඹයි (PHOTOS)
Share on WhatsAppShare on Facebook

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ආර්ථික පුනර්ජීවනය හා ද්‍රරිද්‍රතාවය තුරන් කිරීම සදහා බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පත් කළ ජනාධිපති කාර්ය සාධක බළකාය අද (23) සිය පළමු රැස්වීම අරලිය ගහ මන්දිරයේදී පැවැත්වීමට කටයුතු කොට ඇත.

එම කාර්ය සාධක බළකාය, පහත සඳහන් ප්‍රධාන අරමුණු යටතේ ක්ෂේත්‍ර 37ක් ඔස්සේ සිය කාර්යයන් ඉටු කිරීමට නියමිතයි.
– ලෝකය පුරා ව්‍යාප්ත වී ඇති කොරෝනා වසංගත තත්ත්වය තුළ ශ්‍රී ලංකාවට ඇති ආර්ථීකමය හා සාමාජීය අභියෝගයන් හා අවස්ථාවන් කෙරෙහි සුවිශේෂී අවධානය යොමු කරමින් සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය තුළ අන්තර්ගත කරුණු පදනම් කර ගනිමින් නව ප්‍රවේශයක් ඔස්සේ ශ්‍රී ලංකාවට අනන්‍ය වූ ආර්ථීක රාමුවක් සකස් කිරීම මඟින් නිෂ්පාදන ආර්ථියක් සඳහා අදාළ ආයතන සමඟ ඒකාබද්ධව කටයුතු කිරීම.

– කොරෝනා වසංගත තත්ත්වය හමුවේ සාමාන්‍ය ජන ජීවිතය යථා තත්ත්වය සාමාන්‍ය පරිදි පවත්වා ගෙන යාම සඳහා සෞඛ්‍ය හා අධ්‍යාපන කාර්ය සාධක බළකායන්ගේ ක්‍රියාකාරීත්වය ද සැලකිල්ලට ගෙන අදාළ සියලුම ආයතත සම්බන්ධීකරණය කරමින් අවශ්‍ය පියවර ගැනීම.

මෙහිදී කොරෝනා වසංගත රෝග තත්ත්වය පවතනි වර්තමානයේ මෙන්ම ඉන් පසුවත් ජන ජීවිතය යථා තත්ත්වයෙන් පවත්වා ගෙන යමින් ව්‍යාපාරික කටයුතු ඇතුළුව ශ්‍රී ලංකාවට ඉදිරියේදි මුහුණ පාන්නට සිදුවන ආර්ථිකමය හා සමාජමය අභියෝගයන් කළමණාකරණය කරගැනීම පිළිබදව අවධානය යොමු විය.

ඇදිරි නීතිය පවතින ප්‍රදේශවල මෙන්ම ඉවත් කරන ලද ප්‍රදේශවලද සමාජ දුරස්ථභාවය ඇතුළු සෞඛ්‍ය නීති රීති ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක කරමින් ජන ජීවිතය යථා තත්ත්වයට පත්කිරීම පිළිබදව ද මෙහිදී වැඩිදුරටත් අවධානය යොමු කෙරිණි.

කමිටු සාමාජිකයන් සිය අදහස් හා යෝජනා ඉදිරිපත් කළ අතර කාර්ය සාධක බලකාය පිහිටුවීමේ අරමුණ සාර්ථක කර ගැනීම සඳහා ප්‍රධාන කමිටුවට අමතරව විෂය ක්ෂේත්‍රයන් යටතේ අනු කමිටු පිහිටුවීමටත්, මේ වන විට අමාත්‍යංශ මඟින් සිදුකෙරෙන සාමාන්‍ය රාජකාරී කටයුතු වලට අමතරව කාර්ය සාධක බලකාය සමඟ විශේෂ සම්බන්ධීකරණයක් පවත්වා ගෙන යාමටත් තීරණය කෙරිණි.

සියලු පළාත් පාලන ආයතන, දිස්ත්‍රික් ලේකම් කාර්යාල, ප්‍රාදේශීය ලේකම් කාර්යාල සහ ග්‍රාමීය මට්ටමේ නිලධාරීන් සම්බන්ධීකරණය කරගනිමින් මෙම කාර්ය සාධක බලකායේ ඉදිරි කටයුතු ක්‍රියාත්මක කිරීමටද නියමිතය.

ජනාධිපති කාර්ය සාධක බළකායේ සාමාජිකයින් වන අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත් මහතා ඇතුළු අමාත්‍යංශ ලේකම්වරුන්, මහ බැංකු නියෝජ්‍ය අධිපතිවරයා, දෙපාර්තමේන්තු ප්‍රධානීන්, සංස්ථා මණ්ඩල සභාපතිවරු සහ ආරක්ෂක අංශ ප්‍රධානීන් මෙම අවස්ථාවට සහභාගි වූහ.

SendShareShare
Previous Post

මහින්ද දේශප්‍රියට කරන්න බැරි දේ සහ අනිල් ජාසිංහට පුලුවන් දේ (VIDEO)

Next Post

කොරෝනා 29ක් එකවර හමුවෙයි: වැලිසර නේවි කෑම්ප් එකම වහයි: දැන් 368යි

MORE NEWS

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

සල්ලි තියෙනවා ප්‍රශ්නයක් නෑ! මේ අවුරුද්දේත් ඩොලර් බිලියනයක විදේශ ණය ගෙවන්න ලෑස්තියි! ගිය අවුරුද්දෙත් ගෙව්වා! I Sri Lanka Latest News

යුරෝපා කොමිසමේ ඉහළම තානාපතිවරු යාපනයේ චෙම්මනි සමූහ මිනීවළ බලන්න යයි! සිරුරු 467ක අස්ථි කොටස් හමුවෙයි! සාධාරණය ඉල්ලා ඥාතීන් විරෝධතාවක! PHOTOS I Sri Lanka Latest News

තෙල් පෝලිමේ තවත් දෙන්නෙක් මරුට! දැන් 6යි!
Exclusive

පරෙස්සම් වෙන්න කියලා කොච්චර කිව්වත් තේරුම් ගන්නේ නෑ! දියඇල්ලක් ගාව ෆොටෝ ගහන්න ගිය සිසුන් දෙන්නෙක් ඇද වැටී මරුට! I Sri Lanka Latest News

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News
Exclusive

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

Load More
ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

සල්ලි තියෙනවා ප්‍රශ්නයක් නෑ! මේ අවුරුද්දේත් ඩොලර් බිලියනයක විදේශ ණය ගෙවන්න ලෑස්තියි! ගිය අවුරුද්දෙත් ගෙව්වා! I Sri Lanka Latest News

මේ වසර තුළ ඇමරිකානු ඩොලර් බිලියනයක විදේශීය ණය ගෙවීමට සැලසුම් කර ඇති බව මුදල් අමාත්‍යාංශය පවසනවා. Sri Lanka Latest News...

Read more
යුරෝපා කොමිසමේ ඉහළම තානාපතිවරු යාපනයේ චෙම්මනි සමූහ මිනීවළ බලන්න යයි! සිරුරු 467ක අස්ථි කොටස් හමුවෙයි! සාධාරණය ඉල්ලා ඥාතීන් විරෝධතාවක! PHOTOS I Sri Lanka Latest News

යුරෝපා කොමිසමේ ඉහළම තානාපතිවරු යාපනයේ චෙම්මනි සමූහ මිනීවළ බලන්න යයි! සිරුරු 467ක අස්ථි කොටස් හමුවෙයි! සාධාරණය ඉල්ලා ඥාතීන් විරෝධතාවක! PHOTOS I Sri Lanka Latest News

තෙල් පෝලිමේ තවත් දෙන්නෙක් මරුට! දැන් 6යි!

පරෙස්සම් වෙන්න කියලා කොච්චර කිව්වත් තේරුම් ගන්නේ නෑ! දියඇල්ලක් ගාව ෆොටෝ ගහන්න ගිය සිසුන් දෙන්නෙක් ඇද වැටී මරුට! I Sri Lanka Latest News

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper