ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා යාපනයේ කළ ප්‍රකාශයට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක්ඉදිරිපත් කිරීමට පිවිතුරු හෙළ උරුමය පියවර ගෙන ඇත.Sri Lanka Latest News https://www.youtube.com/watch?v=lkjU4HkLHag
Read moreදිට්වා සුළි කුණාටුවෙන් අර්ධ හානිවලට ලක්වූ නිවාස වෙනුවෙන් රජයෙන් ලබාදෙන රුපියල් ලක්ෂ පහක දීමනාව ගෙවීමේ කටයුතුවලින් අද (19) සිට ඉවත්වීමට ග්‍රාම නිලධාරී වෘත්තිය සමිති සන්ධානය තීරණය කර තිබේ.Sri Lanka Latest News එම සන්ධානයේ සම සභාපති නන්දන රණසිංහ සදහන් කළේ අදාළ...
Read moreකොළඹ "බාලදක්ෂ මාවත" ජනතා අයිතියට පත් කිරීමට අද (19) සිදු කෙරිණි. Sri Lanka Latest News ගාලු මුවදොර සිට කොම්පඤ්ඤවීදිය චිත්තම්පලම් ඒ. ගාඩිනර් මාවත දෙසට පමණක් ගමන් කිරීමට හැකි පරිදි ඉදිකර ඇති මෙහි දිග මීටර් 340ක් වන අතර පළල මීටර් 11ක් වේ. කොළඹ...
Read moreතෛපොංගල් දිනය නිමිත්තෙන් දෙනියායේ පැවැති ආගමික උත්සවයකට සම්බන්ධ වී මාලිමා මන්ත්‍රී ලාල් ප්‍රේමනාත් දැක්වූ අදහස් මෙසේය.Sri Lanka Latest News
Read moreසමගි ජන බලවේග ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවට සහභාගි වූ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම් මරික්කාර් මහතා මෙසේ පැවැසීය,Sri Lanka Latest News ‘‘උතුරට ගියත් , දකුණට ගියත් , කඳුකරයට ගියත් , නැගෙනහිරට ගියත් එකම ප්‍රකාශය සිදුකරන , එකම ප්‍රතිපත්තියක් මත හිදිමින් කටයුතු...
Read moreස්විට්සර්ලන්තයේ පැවැත්වෙන 56 වන ලෝක ආර්ථික සංසදයේ වාර්ෂික රැස්වීමට සහභාගී වීම සඳහා අද (19) උදෑසන අග්‍රාමාත්‍යවරිය දිවයිනෙන් පිටත්ව ගොස් තිබේ.Sri Lanka Latest News මෙම 2026 ලෝක ආර්ථික සංසදයේ වාර්ෂික රැස්වීම අද (19) සිට 23 දක්වා ස්විට්සර්ලන්තයේ Davos-Klostersහි පැවැත්වීමට නියමිතය. 'A...
Read moreඅප රටේ ආණඩුක්‍රම ව්‍යවස්ථාවෙ සදහන් උත්තරීතර නීතියට අනුව බුද්ධ ශාසනයට සුවිශේෂී තැනක් ලැබෙන බවත් එහි සදහන් ආකාරයට බුදු දහම ආරක්ෂා කිරීම සුරක්ෂිත කිරීම හා රැක ගැනීම සිදු කිරිමත් සෙසු ආගම් හා සංස්කෘතීන්ට නිශ්චිත නියමිත ආරක්ෂාව හා රැකවරණය ලබා දී ඇති...
Read moreරජයේ විගණකාධිපති තනතුර මාස දහයකට ආසන්න කාලයක් පුරප්පාඩුව පැවතීමෙන් එහි බොහෝ කටයුතුවලට බාධා මතුව ඇති අතර එම තනතුර මෙපමණ ලොකු කාලයක් පුරප්පාඩුව පවතින මෙරට ඉතිහාසයේ පළමු අවස්ථාව මෙය බව ආරංචි මාර්ග සඳහන් කළේය.Sri Lanka Latest News රජයේ විගණකාධිපති තනතුර මාස...
Read moreහය ශ්‍රේණියේ ප්‍රශ්න ගත මොඩියුල් සකස් කිරීමට වගකිව යුතු නිලධාරීන්ගේ වැඩතහනම් කිරීමට අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ. මෙම තීරණය අද (19 වැනිදා) සිට ක්‍රියාත්මක කිරීමට නියමිත අතර ඉහළ තනතුරු දරන නිලධාරීහු දෙදෙනෙක් ද මේ අතර වෙති.Sri Lanka...
Read moreඅම්බුලුවාව කඳු මුදුනට කේබල් කාර් මගින් සංචාරකයන් රැගෙන යන්නට චීනයේ ‘Amber Adventures’ සමාගම සිහින දකිද්දී, ලාංකේය ජනතාවද බලා සිටියේ මෙරට පළමු කේබල් කාර් ව්‍යාපෘතියේ අසිරිය විඳගන්නටය. එහෙත් දැන් ඒ සියල්ල වැලි මාලිගා සේ කඩාවැටී ඇත. ආයෝජකයා මෙරටින් ඉවත් වීමට තීරණය...
Read moreදෙවිනුවර උත්පලවණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ වාර්ෂික පෙරහරේ කාවඩි නර්තන කණ්ඩායමක සාමාජිකයකු මත්ද්‍රව්‍ය සමග අද (28) දහවල් අත්අඩංගුවට ගත් බව...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.