Tuesday, July 28, 2026
 

Exclusive

රටක් ලෙස නවීකරණය විය යුත්තේ ආර්ථිකය ශක්තිමත් කල යුත්තේ සංස්කෘතිය ආගම සමාජයට අනුකූලව මිස ඒවාට පයින් ගසා නොවන බව නාමල් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ පැවසීය.ඔහු මේ බව සදහන් කලේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ තරුණ සංවිධානය විසින්...

Read more
ජනතාවට ඉඩම්! තරුණ තරුණියන්ට පොලිසියේ රැකියා! ජනපති මැදුර ව්‍යාපෘතියකට! පරන්තන්-මාන්කුලම්-කන්කසන්තුරේ කර්මාන්ත කලාප! යාපනයට ගිය අනුරගෙන් පොරොන්දු රැසක්! PHOTOS I Sri Lanka Latest News

'අනුර මීටරය'(Anura Meter) ප්‍රතිපත්ති ප්‍රකාශන ප්‍රගති නිරීක්ෂකයේ නවතම යාවත්කාලීන කිරීමට අනුව, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා 2025 නොවැම්බර් වන විට සිය ප්‍රධාන මැතිවරණ පොරොන්දු 30ක් අතරින් 10ක් ඉටු කර ඇත. Sri Lanka Latest News තවත් පොරොන්දු 10ක් ක්‍රියාත්මක වෙමින් පවතින අතර, පොරොන්දු 9ක කිසිදු ප්‍රගතියක් දක්නට නොලැබේ. එක් පොරොන්දුවක් අසාර්ථක වී ඇති බව මෙමගින් පෙන්වා දෙයි.  මෙම ඇගයීම මගින් 2024 ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ඇතුළත් ප්‍රධාන පොරොන්දු 30ක් නිරීක්ෂණය කෙරෙන අතර, 2026 අයවැය දක්වා තොරතුරු ඇතුළත් වේ. මෙම විශ්ලේෂණය 'දිට්වා' සුළි කුණාටුවට පෙර සම්පූර්ණ කරන ලද්දකි.  අනුර මීටරය මගින් නිරීක්ෂණය කරනු ලබන පොරොන්දු තෝරාගෙන ඇත්තේ ඒවායේ පවතින ඉහළ මහජන උනන්දුව සහ ජාතික වැදගත්කම සැළකිල්ලට ගනිමිනි. ආර්ථික ප්‍රතිසංස්කරණ, ආණ්ඩුකරණය, දූෂණ විරෝධය, නීතිය හා සාමය මෙන්ම සමාජ ආරක්ෂණය යන ප්‍රධාන ප්‍රතිපත්තිමය ක්ෂේත්‍ර මෙම පොරොන්දු හරහා ආවරණය වේ.  මැතිවරණ පොරොන්දු ඉටුකිරීම සම්බන්ධයෙන් පවතින විනිවිදභාවය ඉහළ නැංවීම සඳහා Manthri.lk විසින් හැකි උපරිම උත්සාහය යොදා පවත්වාගෙන යන මෙම 'අනුර මීටරය' මීට පෙර මෛත්‍රීපාල සිරිසේන සහ ගෝඨාභය රාජපක්ෂ යන ජනාධිපතිවරුන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශන නිරීක්ෂණය කරන ලද, 'මෛත්‍රී මීටරය' සහ 'ගෝඨා මීටරය’ යන ප්‍රගති නිරීක්ෂකවල ඉදිරි පියවරකි.  මෙහි නිරීක්ෂණය කරනු ලබන පොරොන්දු 30න් 7ක්ම ඇතුළත් කරනු ලැබුවේ මහජනතාවගෙන් ලැබුණු ප්‍රතිචාර සැළකිල්ලට ගනිමිනි. නිරීක්ෂණය කළ යුතු යැයි මහජනතාව විශ්වාස කරන තවත් අමතර පොරොන්දු වෙතොත් ඒවා යෝජනා කරන ලෙස ද Manthri.lk මහජනතාවට ආරාධනා කර සිටියි.  Manthri.lk යනු ශ්‍රී ලංකාවේ එකම පාර්ලිමේන්තු නිරීක්ෂක වේදිකාව වේ. එය පවත්වාගෙන යන්නේ මෙරට විශාලම ස්වාධීන බුද්ධි පර්ෂදයක් වන වෙරිටේ රිසර්ච් ආයතනය යි. 

Read more
මහා පරිමාණ යුද්ධයක් පටන් ගන්න අරාබි මුහුදට යන අමෙරිකානු ගුවන් යානා ප්‍රවාහන නෞකා බලඝණය මේ දවස්වල ලංකාව ළඟින්ම යනවා! VIDEO I Sri Lanka Latest News

එක්සත් ජනපද නාවික හමුදාවේ USS ඒබ්‍රහම් ලින්කන් ගුවන් යානා ප්‍රවාහන නෞකා බළඝණය මේ වන විට මැලේසියාව අසල මැලක්කා සමුද්‍ර සන්ධිය තරණය කරමින් අරාබි මුහුදට යමින් සිටීන බව වාර්තා වෙයි.Sri Lanka Latest News මෙම ප්‍රහාරක නෞකා බළගණය ලංකාව අසළින් ගමන් කරමින්...

Read more
ඉන්දීය යුදහමුදාපතිවරයා අපේ හමුදාවට අවුරුද්දකට රුපියල් කෝටි 2ක් ඉතුරු කර දෙයි! PHOTOS I Sri Lanka Latest News

ඉන්දීය යුද හමුදාපති උපේන්ද්‍ර ද්ව්වේදි විසින් ශ්‍රීලංකා යුද්ධ හමුදාවට ප්‍රධානය කළ නව ජීප් රථ 20ක් භාවිතයට ගැනීමත් සමඟ, ශ්‍රී ලංකා යුද හමුදාවට මසකට රුපියල් මිලියන 1.5ක මුදලක් ඉතිරි කර ගැනීමට හැකි වී තිබේ.Sri Lanka Latest News මෙම ජීප් රථ තොගය...

Read more
ඩුබායි සමාගමට දුන් ඩොලර් මිලියන 500ක ගල් අඟුරු ටෙන්ඩරයත් අරන් ඕමල්පේ හිමි උසාවි යයි!

ප්‍රමිතියෙන් තොර බවට චෝදනා එල්වන ගල්අඟුරු තොගවල ගුණාත්මකභාවය පිරික්සන පරීක්ෂණ වාර්තාවේ දත්ත වෙනස් කිරීමට ආණ්ඩුව බලපෑම් එල්ල කිරීම, මෙතෙක් එම වාර්තාව නිකුත් නොකිරීමට හේතුව බවට පාර්ශ්ව කිහිපයක් රජයට චෝදනා කරයි.Sri Lanka Latest News මේ අතර නොරොච්චෝලේ බලාගාරය සම්බන්ධයෙන් ලංකා විදුලිබල...

Read more
රිමාන්ඩ් කරපු බලංගොඩ කස්සප හිමියෝ ඇතුළේ උපවාසයක් අරඹයි! දවල් දානය එපා කියයි! I Sri Lanka Latest News

වෙරළ කලාපය තුළ අනවසර ඉදිකිරීමක් කර බුදුපිළිමයක් තැන්පත් කිරීම සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයේ සිටි හිමිවරුන් හතර නම ඇතුළු සැකකරුවන් දස දෙනා යළි ලබන 28 වැනි දා තෙක් රිමාන්ඩ් බාරයේ තබන්නැයි ත්‍රිකුණාමලය ප්‍රධාන මහේස්ත්‍රාත් එම්.එස්.එම්. සම්සූදීන් මහතා  නියම කළේය.Sri Lanka Latest News 1981...

Read more
අනුර මහභාණ්ඩාගාරයේ නිලධාරීන් හමුවෙයි! ලංකාවේ ආර්ථිකයට බලපෑම් කළ හැකි IMF ණය පහසුකම-ට්‍රම්ප්ගේ තීරු බද්ද හා GSP+ ගැන අවධානය යොමු කරයි! I Sri Lanka Latest News

ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය යටතේ 2025 වසරේ ක්‍රියාත්මක කෙරුණු ව්‍යාපෘතිවල ප්‍රගතිය සහ 2026 අයවැය ප්‍රතිපාදන යටතේ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති නව ව්‍යාපෘති පිළිබඳ සොයා බැලීමේ සාකච්ඡාවක් ඩිජිටල් ආර්ථික අමාත්‍ය, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (19) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී...

Read more
අනුර උතුරු පළාත් තෛපොංගල් උත්සවයට එක්වෙයි! PHOTOS I Sri Lanka Latest News

ජනාධිපතිවරයා යාපනේදී පසුගියදා කළ කතාවක් මේ වනවිට රට ඇතු‌ළේ දැඩි කතාබහක් මතුව තිබේ.Sri Lanka Latest News මේ ඒ සම්බන්ධයෙන් විවිධ පාර්ශව දැක්වූ අදහස්ය.

Read more
කිසිම නිලධාරියෙක් අධීක්ෂණය කරලත් නෑ! 5000ක් හිටපු ගුරු පුහුණු වැඩමුළුවලදී කාගෙවත් අවධානයට ලක්වෙලත් නෑ! හයේ ඉංග්‍රීසි මොඩියුලයේ අසැබි වෙබ් අඩවියක් ඇතුළත් වීම නිලධාරියකුගේ පිටින් යන්නයි යන්නේ! අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වෙලා තියෙන්නේ මෙහෙමයි!  I Sri Lanka Latest News

උද්ගතව ඇති 6 ශ්‍රේණියේ මොඩියුල අර්බුදය සම්බන්ධයෙන් ජාතික අධ්‍යාපන ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් දර්ශන සමරවීර මහතා අනිවාර්ය නිවාඩු යවා තිබේ. Sri Lanka Latest News තවද එම සිද්ධිය සම්බන්ධයෙන් එම ආයතනයේම තවත් නිලධාරිනියන් දෙදෙනෙකුගේ වැඩ තහනම් කර ඇති බව වාර්තා වේ.

Read more
රනිල්ගේ මස්සිනාගේ ‘ලංකාදීපෙන්’ සජිත්ට-සජබෙට දිගින් දිගටම ගහන මඩ-බොරුවලට එරෙහිව විපක්ෂනායකගෙන් විශේෂ නිවේදනයක්!  I Sri Lanka Latest News

අද දින ලංකාදීප පුවත්පතේ මුල් පුවත මගින් වාර්තා කොට ඇති පුවත සම්පූර්ණයෙන්ම අසත්‍යයක් බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා සිය ට්ව්ටර් ගිණුමේ සදහන් කොට ඇත.Sri Lanka Latest News අද දින ලංකාදීප පුවත්පතේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට ඉදිරිපත් කරන ලද නාමයෝජනා පිළිබඳ පළ...

Read more
Page 442 of 5139 1 441 442 443 5,139