එක්සත් ජනපද නාවික හමුදාවේ USS ඒබ්‍රහම් ලින්කන් ගුවන් යානා ප්‍රවාහන නෞකා බළඝණය මේ වන විට මැලේසියාව අසල මැලක්කා සමුද්‍ර සන්ධිය තරණය කරමින් අරාබි මුහුදට යමින් සිටීන බව වාර්තා වෙයි.Sri Lanka Latest News
මෙම ප්‍රහාරක නෞකා බළගණය ලංකාව අසළින් ගමන් කරමින් අරාබි මුහුදට තව දින 3ක් හෝ 4ක් ඇතුලත ලඟා වීමට නියමිත බව වාර්තා වෙයි.










