• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මේ වසරේම ක්‍රියාත්මක කරන්න වහා මැදිහත් වෙන්නැයි ඉල්ලූ මාපිය සංගමයකට මහනාහිමිවරුන්ගෙන් ස්ථිර පිළිතුරක්! වැරැද්දක් වෙලා කියලා ආණ්ඩුවත් පිළිගත්තා! අගමැතිතුමියත් පිළිගත්තා! කීපදෙනෙක්ගේ රාජකාරියත් අත්හිටුවලා! එහෙම තියෙද්දී ඒකම ඉල්ලන්නේ ඇයි? I Sri Lanka Latest News

January 21, 2026
in Exclusive
Reading Time: 2 mins read
A A
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මේ වසරේම ක්‍රියාත්මක කරන්න වහා මැදිහත් වෙන්නැයි ඉල්ලූ මාපිය සංගමයකට මහනාහිමිවරුන්ගෙන් ස්ථිර පිළිතුරක්! වැරැද්දක් වෙලා කියලා ආණ්ඩුවත් පිළිගත්තා! අගමැතිතුමියත් පිළිගත්තා! කීපදෙනෙක්ගේ රාජකාරියත් අත්හිටුවලා! එහෙම තියෙද්දී ඒකම ඉල්ලන්නේ ඇයි? I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය තුළ යම් වැරදක් සිදුව ඇති බවට අග්‍රාමාත්‍යවරිය පිළිගෙන තිබියදී එම ක්‍රියාවලියම ඉල්ලා සිටින්නේ කුමන හේතුවක් නිසාදැයි  තිබ්බොටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මල්වතු පාර්ශ්වයේ මහානායක නායක හිමියෝ 06 වසර ඉගෙනුම ලබන දරුවන්ගේ මාපියන්ගේ සංසදය උන්වහන්සේ බැහැදුටු අවස්ථාවේදී විමසා සිටියහ. Sri Lanka Latest News

එම සංවිධානයේ සාමාජිකයන් උන්වහන්සේ බැහැ දැක අධ්‍යාපන ප්‍රතිසංස්කරණය මේ වසරේම ක්‍රියාත්මක කිරීම සඳහා මැදිහත් වන්නැයි සංදේශයක් බාර දීම එහිදී සිදු කෙරුණි.

එහිදී මහානායක හිමියෝ වැඩිදුරටත් අවධාරණය කරමින් මෙසේ විමසූහ. එම අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියට සම්බන්ධ වූ කිහිපදෙනකුගේම මේ වන විට රාජකාරී අත්හිටවා තිබෙනව. ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය ක්‍රියාත්මක කිරීම රජය විසින්ම වසරකට කල් දමා තිබෙනව. මෙම ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියේ යම් වැරදි තිබෙන බව රජය පවා පිළිගෙන තිබෙනවා.  කණ්ඩායමක් එය ක්‍රියාත්මක කරන ලෙසත් තවත් කණ්ඩායමක් එය ක්‍රියාත්මක නොකරන ලෙස ඉල්ලීමත් ගැටළු සහගතයි.

එහිදී මහා නායක හිමියෝ වැඩිදුරටත් අවධාරණය කර සිටියේ මෙම අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය අධ්‍යාපන ක්ෂේත්‍රයේ විද්වතුන් උගතුන් ආචාර්ය මහාචාර්යවරුන් සම්බන්ධ කරගනිමින් එය විධිමත් අයුරින් සිදු කිරීම යෝග්‍යයි ඒ සඳහා අවශ්‍ය ප්‍රවීණ ආචාර්ය මහාචාර්යවරුන් මේ රටේ සිටිනවා.

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අනිවාර්යයා සුළු වැරදි කිහිපයක් ඉදිරිපත් කරමින් දරුවන්ගේ අනාගතය කඩාකප්පල් කිරීම පිළිගත නොහැකියි..

මෙම පිරිස වරකාගොඩ ශ්‍රී ඤාණරතන අස්ගිරි පාර්ශවයේ මහානායක   මහා නා හිමියන් ද බැහැදැක සංදේශයද භාරදුන්හ.

එහිදී මහානායක හිමියන් අවධාරණය කර සිටියේ ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියට සම්බන්ධ සියලු දෙනා එකතු වී සාකච්ඡා කොට දරුවන්ට උචිත නිවැරදි තීරණයකට පැමිණිය යුතු බවයි.

එහිදී  දෙමව්පිය සංසදයේ සාමාජික ජයනි තෙල්ලමුරේ මහත්මිය පවසා සිටියේ මෙම අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය මේ වසර තුළ ක්‍රියාත්මක කළ යුතුයි. එය කඩාකප්පල් කිරීමට සහාය නොදෙන ලෙස මුද්‍රිත විද්‍යුත් සහ සමාජ මාධ්‍යයෙන් ඉල්ලා සිටිනවා.

SendShareShare
Previous Post

දෙවියො අපේ මුහුණ දිහා බලලාවත්ද? ගලහා නායයාමෙන් මතුවුණේ නිල් මැණික් නිධියක්ද?  I Sri Lanka Latest News

Next Post

බාල ගල්අඟුරු ප්‍රශ්නයේදී විපක්ෂනායක සජිත් අහපු ප්‍රශ්නවලට ආණ්ඩුව කියන්නේ පට්ටපල් බොරු! බොයිලේරු හානිවෙනවාද කියලා අහපු ප්‍රශ්නෙට ඉංජිනේරු ඇමැතිතුමා ‘නැත’ කියලා කියන්නේ කොහොමද? ගල්අඟුරු ගෙනාපු සමාගමට ගිය ජූලි මාසයේ අවසර දීලා තියෙන්නේ ඇමැති කුමාර ජයකොඩිගේ කාලයේදීමයි! තව නැව් 5කුත් වැඩි කරගන්න අවසර දීලා! මේක දූෂිතයි! පොහොට්ටුවේ ඩී.වී. චානක ගල්අඟුරු ගනුදෙනුවේ රහස් ගොඩක් හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

Load More
ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

අමෙරිකාව විසින් දැනට ක්‍රියාත්මක කර ඇති 10%ක තීරු බදු කාලසීමාව අවසන් වීමත් සමග, ශ්‍රී ලංකාව ඇතුළු වෙළෙඳ හවුල්කාර රටවල් 60ක්...

Read more
රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.