ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර නිල සංචාරය අතරතුර ජනවාරි 20 වැනිදා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂ Kristalina Georgieva මහත්මිය සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡාවක නිරත වීමට අගමැති හරිනි අමරසූරිය පියවර ගෙන තිබිණ. මෙම අවස්ථාවට කම්කරු අමාත්‍ය සහ මුදල් නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු...
Read moreපාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අනුව කිසිදු මන්ත්‍රීවරයකුට සිය පාර්ලිමේන්තු කතාවක් තුළ තවත් මන්ත්‍රීවරුන්ට අපහාසාත්මක ලෙස කතා කළ නොහැකි බව සඳහන් වුවත් සභානායකවරයාගේ කතාවේදී විපක්ෂයේ මන්ත්‍රීවරුන් 5 ශ්‍රේණිය සමත් නැති බව පැවසූ බවත් එය අපහාසයක් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද...
Read moreනීතිපතිවරයාගේ ක්‍රියාකලාපයට විරෝධය දැක්වීම සඳහා මහජන විරෝධතාවක් සංවිධානය කර තිබේ.Sri Lanka Latest News මෙම විරෝධතාවය සංවිධානය කර ඇත්තේ, නීතීඥවරුන්, මාධ්‍යවේදීන් සහ ක්‍රියාකාරින් පිරිසක් විසිනි. ඒ අනුව විරෝධතාවය අඅද (21) උදෑසන 10.00 ට කොළඹ, අලුත්කඩේ උසාවිය අසලදී පැවැත්වීමට නියමිතය. නීතිපති දෙපාර්තමේන්තුව...
Read moreරුපියල් බිලියන 89කට වඩා වටිනාකමින් යුත් ප්‍රමිතියෙන් තොර ඉන්ධන මෙට්‍රික් ටොන් 22, 850 ක් මුතුරාජවෙල ඉන්ධන ගබඩා සංකීර්ණයේ තැන්පත්කර තබාගැනීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකරන ලෙස ඉල්ලමින් ඊයේ (20දා) ‘සිවිල් සංවිධාන එකමුතුව’ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කළේය. Sri Lanka Latest News...
Read moreරජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය අද උදෑසන අටේ සිට පැය 24ක සංකේත වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙනවා. Sri Lanka Latest News ඒ මාලිගාවත්ත විශේෂිත වකුගඩු රෝහලේ සුදුසුකම් නොලත් පුද්ගලයෙකු විසින් රෝගීන්ගේ විකිරණ පරීක්ෂණ කටයුතු සිදු කරන බැවින් බලධාරීන් ඊට...
Read moreවෙනිසියුලාවේ වෙරළට ඔබ්බෙන් ජාත්‍යන්තර සාගර නීති උල්ලංඝනය කළ රුසියානු සෙවනැළි බලඇණියට අයත් තවත් තෙල් නෞකාවක් මීට සුළු මොහොතකට පෙර එක්සත් ජනපද නාවික හමුදා විසින් අත්අඩංගුවට ගෙන තිබේ.Sri Lanka Latest News ඔපරේෂන් සදර්න් ස්පියර් ආරම්භ වූ දා සිට එක්සත් ජනපද වෙරළාරක්ෂක...
Read moreඅභාවප්‍රාප්ත නන්දන ගුණතිලක මහතාට විවිධ පාර්ශ්ව වෙතින් ජීවිත තර්ජන එල්ල වී තිබූ බව ශ්‍රී ලංකාවේ ආර්ථික හා දේශපාලන අපරාධ අධීක්ෂණය කිරීමේ ගෝලීය මධ්‍යස්ථානය පවසනවා.Sri Lanka Latest News
Read moreවිදෙස්ගතව ක්‍රියාත්මක වන දෙමළ ඩයස්පෝරාවේ අනුග්‍රහයෙන් වත්තල ප්‍රදේශයේ ඉදිකෙරෙන සංචාරක හෝටලයට මුල්ගල තැබීම අමාත්‍ය විජිත හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (20) සිදුකෙරුණා.Sri Lanka Latest News
Read moreකොළඹ ජාතික රෝහලේ උගුර, කන, නාසය සායනයේ සියයට 60ක වෛද්‍ය හිඟයක් පැවැතීම නිසා රෝගීන් පරීක්ෂා කිරීම, ප්‍රතිකාර ලබාදීම හා වෛද්‍ය වාර්තා ලබාදීම බරපතළ අර්බුදයකට ලක්ව ඇතැයි රජයේ විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය හෙළි කරයි. මේ හේතුව මත උගුර, කන, නාසය පිළිබඳ රෝගාබාධවලින්...
Read moreනීතිපති දෙපාර්තමේන්තුව සහ නීතිපතිවරයාගේ තීරණ ඉලක්ක කරගනිමින් සමාජ මාධ්‍ය හරහා ක්‍රියාත්මක වන සංවිධානාත්මක ප්‍රචාරණ ව්‍යාපාර පිළිබඳව ශ්‍රී ලංකා නීතිඥ සංගමය (BASL) දැඩි අවධානය යොමු කර තිබෙනවා.Sri Lanka Latest News නිවේදනයක් නිකුත් කරමින් එම සංගමය පෙන්වා දෙන්නේ, නීතිපතිවරයාට පක්ෂව සහ විපක්ෂව...
Read moreවිනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ තීරණය සම්බන්ධයෙන් ජනමත විචාරණයකට යාමේ අවශ්‍යයතාවයක් නොමැති බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.