ස්ථාවර නියෝග අංක 146 යටතේ අද දිනයට යෙදී ඇති කාර්ය මණ්ඩල උපදේශක කාරක සභාවේ පාර්ලිමේන්තුව තුළ සිදු වූ යම් ලිංගික හිංසන ක්‍රියාවක් සම්බන්ධයෙන් සාකච්ඡාවට ලක්වන නමුත් ඒ කරුණ සම්බන්ධ සම්පූර්ණ වාර්තාව තවමත් එවා නැති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා...
Read moreනීතිපති තනතුර සහ නීතිපති දෙපාර්තමේන්තුව වසර 140කට වැඩි පැරණි අපරාධ සදහා යුක්තිය පසිදලීමට වැදගත් ආයතනයක් සහ තනතුරක් වන අතර මෙම කාර්යය නීතියේ ආධිපත්‍ය අනුව ඉටු කිරිමට නම් එහි ස්වාධිනත්වය සහ ස්වාධිපත්‍ය ආරක්ෂා විය යුතු බවත් මෙහි දී නිත්‍යානුකූල රාමුව තුළ...
Read moreපාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් අහෝසි කිරීම සම්බන්ධව හිටපු කථානායකවරයෙකු වූ කරූ ජයසූරිය මහතා විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත ලිපියක් යොමු කර තිබේ.Sri Lanka Latest News හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සංසදය නියෝජනය කරමින් එහි අනුශාසකවරයා ලෙස ඒ මහතා අදාළ ලිපිය...
Read moreහිටපු අමාත්‍යංශ ලේකම්වරයෙක් මෙන්ම අධ්‍යක්ෂ ජනරාල්වරයෙකු වූ අනූෂ පැල්පිට මහතා අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබේ.Sri Lanka Latest News රුපියල් කෝටි හතරයි ලක්ෂ හැටක මුදලක් උපයාගත් ආකාරය හෙළි කිරීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් මොහුව අත්අඩංගුවට ගෙන ඇත. අනූෂ පැල්පිට මහතා අද...
Read moreලාල්කාන්ත හිතනවානම් තර්ජනය කරලා බය කරලා තමන්ගේ රාජ්‍ය පාලනය අරගෙන යන්න මහා සංඝරත්නයට අගෞරව කරලා තමන්ගේ රාජ්‍ය පාලනය අරගෙන යන්න ඒ වගේම රජයේ නිලධාරීන් බය කරගෙන නීතිපති දෙපාර්තමේන්තුව බය කරගෙන අධිකරණ පද්ධතිය බය කරගෙන යන්න එය සිහිනයක් පමණක් බව නාමල්...
Read moreශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති අර්ජුන හේරත් එම තනතුරින් ඉවත්වීමට තීරණය කර තිබෙනවා.Sri Lanka Latest News අප කළ විමසීමකදී ඔහු කියා සිටියේ මේ මස 31 වනදා දක්වා පමණක් තමන් ධූරයේ රැදී සිටින බවයි. ආණ්ඩුවේ ඉල්ලීම පරිදි සීමිත කාලයක් සදහා මෙම...
Read moreඅභාවප්‍රාප්ත නන්දන ගුණතිලක මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට පැමිණි හිටපු මන්ත්‍රී සංජීව එදිරිමාන්න මහතා අවමගුල් උත්සවයේදී කළ කතාව මෙසේය. Sri Lanka Latest News https://www.youtube.com/watch?v=1P9zBq8Fp2Q
Read moreව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන මහතා විසින් ගෙන්වන ලද රෝල්ස් රොයිස් මෝටර් රථය වෙනුවෙන් රුපියල් ලක්ෂ හත්සියයක අමතර දඩ මුදලක් අයකර ඇති බව ශ්‍රී ලංකා රේගුව උපුටා දක්වමින් ඩේලි මිරර් පුවත්පත වාර්තා කරයි. Sri Lanka Latest News මෙසේ රුපියල් ලක්ෂ හත්සියයක දඩ...
Read moreපාර්ලිමේන්තු මන්ත්‍රී එස්. ශ්‍රීදරන් මහතා විපක්ෂයේ සිටිමින් විපක්ෂය පාවාදී ඇති බව පා.ම. දයාසිරි ජයසේකර මහතා පවසනවා.Sri Lanka Latest News
Read moreහරිනි අමරසූරිය තරම් මෑත ඉතිහාසයේ දැඩි වෛරයට පාත්‍ර වුණු වෙනත් අධ්‍යාපන ඇමැතිවරියක් නොමැති බව අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසනවා.Sri Lanka Latest News
Read moreමතුගම විවිධ සේවා සමුපකාර සමිතියේ බහුතර බලය සමගි ජන බලවේගය ප්රමුඛ ඒකාබද්ධ විපක්ෂයට හිමිවී තිබේ.Sri Lanka Latest News සමගි ජන...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.