ව්‍යවස්ථාදායක සභාව සදහා 2026-2029 තුන්වසර සදහා නව සිවිල් සමාජ සාමාජිකයින් තිදෙනා ලෙස හිටපු ජනාධිපති ලේකම්වරයකුවන ඔස්ටින් ප්‍රනාන්දු, ජ්‍යෙෂ්ඨ මහාචාර්ය වසන්තා සෙනවිරත්න, සහ හිටපු අමාත්‍යාංශ ලේකම්වරයකු වන රංජිත් ආරියරත්න යන මහත්වරුන් නම් කොට තිබේ. Sri Lanka Latest News ඒ අග්‍රාමාත්‍යවරයාගේ සහ...
Read moreදකුණේ ඇතමුන් ශ්‍රී මහා බෝධිය පසුකරගෙන යාපනයේ ඇතැම් ස්ථානවලට පැමිණෙන්නේ වෛරය වැපිරවීම සදහා යැයි ජනාධිපතිවරයා යාපනයේදී කළ කතාවට ප්‍රසාදය පළ කිරීමට ශානක්‍යයන් රාසමාණික්කම් මහතා පියවර ගත්තේය.Sri Lanka Latest News ''ජනාධිපතිතුමා ඒ කතාවෙන් කිව්වේ නාගදීපේ යන්න එපා කියලවත්, උතුරේ තියන පන්සලවලට...
Read moreඑක්සත් ජනපදය ඉරානයේ ආසන්නයට ප්‍රහාරක යානා යෙදවීම වැඩි කරයි.Sri Lanka Latest News මේ වනවිට තවත් F-15E දිගු දුර ප්‍රහාරක යානා විශාල සංඛ්‍යාවක් මැද පෙරදිගට පැමිණ ඇති බව රොයිටර්ස් වාර්තා කරයි.
Read moreජනතාව කියන අවස්ථාවක තමන් ඉවත්ව යාමට සූදානම් බව අගමැති හරිනි අමරසූරිය පැවසුවාය.Sri Lanka Latest News
Read moreවිදුලි සංදේශ නියාමන කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් අනූෂ පැල්පිට මහතා ලබන මස හයවැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ. Sri Lanka Latest News ඒ, අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන ඔහු අද (23) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවය. රුපියල් කෝටි...
Read moreජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ වනවිට ප්‍රබල ව්‍යාපාරිකයන් සමග ඉතා කිට්ටු සබඳතා පවත්වමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පවසනවා. Sri Lanka Latest News
Read moreස්ථාවර නියෝග අංක 146 යටතේ අද දිනයට යෙදී ඇති කාර්ය මණ්ඩල උපදේශක කාරක සභාවේ පාර්ලිමේන්තුව තුළ සිදු වූ යම් ලිංගික හිංසන ක්‍රියාවක් සම්බන්ධයෙන් සාකච්ඡාවට ලක්වන නමුත් ඒ කරුණ සම්බන්ධ සම්පූර්ණ වාර්තාව තවමත් එවා නැති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා...
Read moreනීතිපති තනතුර සහ නීතිපති දෙපාර්තමේන්තුව වසර 140කට වැඩි පැරණි අපරාධ සදහා යුක්තිය පසිදලීමට වැදගත් ආයතනයක් සහ තනතුරක් වන අතර මෙම කාර්යය නීතියේ ආධිපත්‍ය අනුව ඉටු කිරිමට නම් එහි ස්වාධිනත්වය සහ ස්වාධිපත්‍ය ආරක්ෂා විය යුතු බවත් මෙහි දී නිත්‍යානුකූල රාමුව තුළ...
Read moreපාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් අහෝසි කිරීම සම්බන්ධව හිටපු කථානායකවරයෙකු වූ කරූ ජයසූරිය මහතා විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත ලිපියක් යොමු කර තිබේ.Sri Lanka Latest News හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සංසදය නියෝජනය කරමින් එහි අනුශාසකවරයා ලෙස ඒ මහතා අදාළ ලිපිය...
Read moreහිටපු අමාත්‍යංශ ලේකම්වරයෙක් මෙන්ම අධ්‍යක්ෂ ජනරාල්වරයෙකු වූ අනූෂ පැල්පිට මහතා අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබේ.Sri Lanka Latest News රුපියල් කෝටි හතරයි ලක්ෂ හැටක මුදලක් උපයාගත් ආකාරය හෙළි කිරීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් මොහුව අත්අඩංගුවට ගෙන ඇත. අනූෂ පැල්පිට මහතා අද...
Read moreහිටපු අමාත්‍ය විමල් වීරවංශගේ සහෝදරයා වන සරත් වීරවංශ ඇප මත මුදාහැරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය අද (28) නියෝග කළේය.Sri Lanka...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.