• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

බලපෑම් එපා! ස්වාධීනව වැඩ කරන්න අවස්ථාව දෙන්න! නීතිපති ගැන ආන්දෝලනයට විපක්ෂනායක සජිතුත් මැදිහත් වෙයි! VIDEO I Sri Lanka Latest News

January 23, 2026
in Exclusive
Reading Time: 3 mins read
A A
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

නීතිපති තනතුර සහ නීතිපති දෙපාර්තමේන්තුව වසර 140කට වැඩි පැරණි අපරාධ සදහා යුක්තිය පසිදලීමට වැදගත් ආයතනයක් සහ තනතුරක් වන අතර මෙම කාර්යය නීතියේ ආධිපත්‍ය අනුව ඉටු කිරිමට නම් එහි ස්වාධිනත්වය සහ ස්වාධිපත්‍ය ආරක්ෂා විය යුතු බවත් මෙහි දී නිත්‍යානුකූල රාමුව තුළ සැම විටම කරුණු සහගතව කටයුතු කළ යුතු බවත් නීතියෙන් ලබා දී ඇති අභිමානය භාවිත කළ යුත්තේ ව්‍යවස්ථානුකූලව සහ නීතියේ ආධිපත්‍යයට අනුව බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News

නීතිපතිවරයාට සුවිශේෂී ව්‍යවස්ථාමය තත්ත්වයක් ඇති නිසා ඔහුට කාගේහෝ ගැත්තකු විය නොහැකි බැවින් නීතිපති ධුරය ස්වාධින ධුරයක් විය යුතු බවත් නීතිපතිවරයාට අර්ධ අධිකරණ බලයක් ඇති බවත් නඩු පැවරීම සහ ඉල්ලා අස් කර ගැනීම ගැන අපක්ෂපාතී තීරණ ගත හැකි විය යුතු බවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41 ඈ ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරයා විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට කරන ලද නිර්දේශයක් සභාව අනුමත කිරීමෙන් පසුව පමණක් නිතිපතිවරයා පත් කරන්නේද කියා ඉදිරිපත් කරන ලෙසත් මෙය විධායකය සතු තනි බලයක් නොවන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ඒ අනුව නිතිපතිවරයාගේ ස්වාධිනත්වයේ පාරිශුද්ධත්වය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් සහතික කර ආරක්ෂා කර තිබිය යුතු බවත් නිතියේ ආධිපත්‍ය සුරක්ෂා වන ආකාරයට ස්වාධීනව විශේෂඥ දැනුම මත නීතිපතිවරයාට ක්‍රියාත්මක වීමට අවශ්‍ය පසුබිම රජය විසින් සලසා ඇත් ද කියා දැන ගැනීමට අවශ්‍ය බවත් මේ කරුණු කාරණා තුළ නීතිපතිවරයාට කටයුතු කරන්න නිදහස් පරිසරය ලබා දී ඇත් ද කියා දැන ගැනීමට අවශ්‍ය බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

2002 අංක 5 දරන නිලධරයන් ඉවත් කිරීමේ කාර්ය පටිපාටි පනයේ 3 වැනි වගන්තිය අනුව පොලිස්පති හා නීතිපති ධුර දරන්නන් අනිසි චෝදනාවලට ලක්වීම වැළැක්වීමට රජය ගෙන ඇති පියවර ඉදිරිපත් කරන ලෙසත් පසුගිය කාලයේ හිටපු පොලිස්පතිවරයාගේ අක්‍රමිකතා ගැන විපක්ෂය පවා කතා කළ බවත් එදා තිබුණු පොලිස් රාජ්‍ය පරාජය කළ නිසා නැවත පොලිස් රාජ්‍යයක් ඇති වීමට ඉඩ දිය නොහැකි බවත් නිතිපතිවරයාට අනිසි බලපෑම්වලින් තොරව නිවැරදිව ස්වාධිනව කටයුතු කරන්න අවස්ථාව දිය යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද පාර්ලිමේන්තුවේදී නිතිපතිවරයාගේ කාර්යට බලපෑම් සිදු කිරීම සම්බන්ධයෙන් ස්ථාවර නියෝග 27 (2) යටතේ ප්‍රශ්න කරමිනි.

නීතිපතිවරයාගේ රාජකාරි ඉලක්ක කර ගෙන සෘජුව හා වක්‍රව සංවිධානාත්මක ලෙස චෝදනා රැල්ලක් නැගී ඇති නිසා ඒ සම්බන්ධයෙන් රජයේ ස්ථාවරය ඉදිරිපත් කරන ලෙසත් නීතිපතිවරයාගේ ස්වාධිනත්වය ආරක්ෂා වන පරිදි මේ සංවිධානාත්මක චෝදනා නැවැත්වීමට ගන්නා ක්‍රියාමාර්ග ඉදිරිපත් කරන ලෙසත් භාෂණයේ නිදහස ඇති රටක් ලෙස අප රට තුළ වැරදි චෝදනා ඉදිරිපත් වීම වැළැක්වීමට කටයුතු කළ යුතු බවත් අඩුපාඩු ඇත්නම් නිවැරදි නිතිමය ක්‍රියාමාර්ග ගත යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

නීතිපතිවරයාගේ ස්වාධිනත්වය තීන්දු තීරණ ගැනීම වෙනුවෙන් පෙනී සිටින අයට පවා දැන් පහර පිට පහර ලබා දෙන බවත් වෙබ් අඩවි හරහා මේ පහර ගැසීම් සිදු කරන බවත් මෙසේ අධිකරණ ඇමතිවරයාට සහ නීතිපතිවරයාට චෝදනා කරන වෙබ් අඩවි සම්බන්ධයෙන් සොයා බැලිය යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

SendShareShare
Previous Post

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙනුවෙන් කරු අනුරට ලියයි! I Sri Lanka Latest News

Next Post

සම්පූර්ණ වාර්තාව නෑ! වාක්‍ය 2ක නිගමනය විතරක් එවලා! ඉතින් කොහොමද සාකච්ඡා කරන්නේ? පාර්ලිමේන්තුවේ ලිංගික හිංසන ක්‍රියා සම්බන්ධ සම්පූර්ණ වාර්තාව කෝ?  VIDEO I Sri Lanka Latest News

MORE NEWS

රවී කරුණානායක යළි කරළියට! ආණ්ඩුවේ ලොකු බරක් කරට ගන්න සූදානම්ලු!
Exclusive

රුපියල බේරගන්න ඩොලර් විකුණනවාද? හරිනම් දැන් ඩොලර් මිලියන 8900ක සංචිතයක් තියෙන්න ඕනෑ! තියෙන සංචිතයත් ඩොලර් මිලියන 6800 ඉඳන් 6400ට බැහැලා! මහබැංකුවට ප්‍රශ්න 3ක්! VIDEO I Sri Lanka Latest News

ඩොලර් මිලියන 2ක අල්ලස! ශ්‍රී ලන්කන් හිටපු CEO කපිල යළි ඇතුළට!  I Sri Lanka Latest News
Exclusive

මැරිලා දවස් 76ක්! තාම මරණ පරීක්ෂණ වාර්තා නෑ! රස පරීක්ෂක වාර්තා නෑ! ෆෝන් එක අන්ලොක් කරගෙන නෑ! කපිල චන්ද්‍රසේනගේ විමර්ශන ගැන මහේස්ත්‍රාත් කනස්සල්ල පළ කරයි! I Sri Lanka Latest News

රට අස්ථාවරයි! ස්ථාවර නොකළොත් සතියකින් මහබැංකු අධිපති තනතුරෙන් ඉවත් වෙන බව කියයි! (VIDEO)
Exclusive

‘ප්ලාන්ටේෂන්’ මුවාවෙන් ජනතාවට ලොකු සල්ලි දෙනවා කියලා ගන්න කොම්පැනි ඉවරයි! අහුවෙන්න එපා! තැන්පත් කරපු මුදල් ආයෙත් ඉල්ලගන්න! කොම්පැනිවලට විරුද්ධව දැන් නීතිය ක්‍රියාත්මක කරන්න පටන් ගත්තා! මහබැංකු අධිපතිගෙන් විශේෂ නිවේදනයක්! VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

සංවර්ධනය වන උතුර නැගෙනහිර වෙරළ තීරය අනවසර ඉදිකිරීම්වලින් ආරක්ෂා කරගන්න අනුරගෙන් මෙහෙයුම් කමිටුවක්! PHOTOS I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

සල්ලි තියෙනවා ප්‍රශ්නයක් නෑ! මේ අවුරුද්දේත් ඩොලර් බිලියනයක විදේශ ණය ගෙවන්න ලෑස්තියි! ගිය අවුරුද්දෙත් ගෙව්වා! I Sri Lanka Latest News

යුරෝපා කොමිසමේ ඉහළම තානාපතිවරු යාපනයේ චෙම්මනි සමූහ මිනීවළ බලන්න යයි! සිරුරු 467ක අස්ථි කොටස් හමුවෙයි! සාධාරණය ඉල්ලා ඥාතීන් විරෝධතාවක! PHOTOS I Sri Lanka Latest News
Exclusive

යුරෝපා කොමිසමේ ඉහළම තානාපතිවරු යාපනයේ චෙම්මනි සමූහ මිනීවළ බලන්න යයි! සිරුරු 467ක අස්ථි කොටස් හමුවෙයි! සාධාරණය ඉල්ලා ඥාතීන් විරෝධතාවක! PHOTOS I Sri Lanka Latest News

Load More
රවී කරුණානායක යළි කරළියට! ආණ්ඩුවේ ලොකු බරක් කරට ගන්න සූදානම්ලු!
Exclusive

රුපියල බේරගන්න ඩොලර් විකුණනවාද? හරිනම් දැන් ඩොලර් මිලියන 8900ක සංචිතයක් තියෙන්න ඕනෑ! තියෙන සංචිතයත් ඩොලර් මිලියන 6800 ඉඳන් 6400ට බැහැලා! මහබැංකුවට ප්‍රශ්න 3ක්! VIDEO I Sri Lanka Latest News

මහබැංකුව සතුව තිබූ ඩොලර් සංචිතය මේ වනවිට ඩොලර් මිලියන 6800 සිට 6400 දක්වා අඩුවී ඇති බව හිටපු මුදල් අමාත්‍ය රවී...

Read more
ඩොලර් මිලියන 2ක අල්ලස! ශ්‍රී ලන්කන් හිටපු CEO කපිල යළි ඇතුළට!  I Sri Lanka Latest News

මැරිලා දවස් 76ක්! තාම මරණ පරීක්ෂණ වාර්තා නෑ! රස පරීක්ෂක වාර්තා නෑ! ෆෝන් එක අන්ලොක් කරගෙන නෑ! කපිල චන්ද්‍රසේනගේ විමර්ශන ගැන මහේස්ත්‍රාත් කනස්සල්ල පළ කරයි! I Sri Lanka Latest News

රට අස්ථාවරයි! ස්ථාවර නොකළොත් සතියකින් මහබැංකු අධිපති තනතුරෙන් ඉවත් වෙන බව කියයි! (VIDEO)

‘ප්ලාන්ටේෂන්’ මුවාවෙන් ජනතාවට ලොකු සල්ලි දෙනවා කියලා ගන්න කොම්පැනි ඉවරයි! අහුවෙන්න එපා! තැන්පත් කරපු මුදල් ආයෙත් ඉල්ලගන්න! කොම්පැනිවලට විරුද්ධව දැන් නීතිය ක්‍රියාත්මක කරන්න පටන් ගත්තා! මහබැංකු අධිපතිගෙන් විශේෂ නිවේදනයක්! VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

සංවර්ධනය වන උතුර නැගෙනහිර වෙරළ තීරය අනවසර ඉදිකිරීම්වලින් ආරක්ෂා කරගන්න අනුරගෙන් මෙහෙයුම් කමිටුවක්! PHOTOS I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

සල්ලි තියෙනවා ප්‍රශ්නයක් නෑ! මේ අවුරුද්දේත් ඩොලර් බිලියනයක විදේශ ණය ගෙවන්න ලෑස්තියි! ගිය අවුරුද්දෙත් ගෙව්වා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.