• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ආයෝජන මණ්ඩලයේ සභාපති අර්ජුන හේරත් අස්වෙයි! ඒකත් පෞද්ගලික හේතුවක්ලු!  I Sri Lanka Latest News

January 23, 2026
in Exclusive
Reading Time: 2 mins read
A A
ආයෝජන මණ්ඩලයේ සභාපති අර්ජුන හේරත් අස්වෙයි! ඒකත් පෞද්ගලික හේතුවක්ලු!  I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති අර්ජුන හේරත් එම තනතුරින් ඉවත්වීමට තීරණය කර තිබෙනවා.Sri Lanka Latest News

අප කළ විමසීමකදී ඔහු කියා සිටියේ මේ මස 31 වනදා දක්වා පමණක් තමන් ධූරයේ රැදී සිටින බවයි.

ආණ්ඩුවේ ඉල්ලීම පරිදි සීමිත කාලයක් සදහා මෙම ධූරය භාරගත් බවත් ඉන් නිදහස් කරන ලෙස මීට දින කිහිපයකට පෙර බලධාරීන්ගෙන් ඉල්ලා සිටි බවත් ඔහු කියා සිටියා.

ඊට ප්‍රතිචාර ලෙස තවදුරටත් සභාපති ධුරයේ රැදී සිටින ලෙස ඉල්ලීමක් කර ඇති නමුත් පෞද්ගලික හේතුන් මත ධුරයෙන් ඉවත් වන බවයි අයෝජන මණ්ඩලයේ සභාපතිවරයා සදහන් කළේ.

දශක 03 කට අධික කාලයක් රාජ්‍ය හා පෞද්ගලික අංශයේ තනතුරු රැසක් දැරූ ඔහු කොළඹ කොටස් හුවමාරුවේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ද වනවා.

ශ්‍රී ලංකා දත්ත ආරක්ෂණ අධිකාරියේ සමාරම්භක සභාපතිවරයා ද වන අර්ජුන හේරත් දේශීය මෙන්ම, විදේශීය ආයතන රැසක තනතුරු හොබවනු ලැබුවා.

SendShareShare
Previous Post

ලාල්කාන්ත තමන්ගේම පක්ෂයේ හිටපු නන්දනට ලකුණු බිංදුවක් දෙද්දී පොහොට්ටුවේ සංජීව නන්දනට ලකුණු සියයෙන් සියයම දෙයි! අගයක් නැති මූසිලයන් නිර්මාණය කළාට ලකුණු දහයක් අඩු කරයි! දැන් නන්දනට ලකුණු අනූවයි! VIDEO I Sri Lanka Latest News

Next Post

කාලතුවක්කු-කැටපෝල ගැන කියපු ලාල්කාන්තට නාමල්ගෙන් ජිල්බෝල පාඩමක්! I Sri Lanka Latest News

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper