ඉන්දියාවේ 77 වන ජනරජ දිනය සැමරීම සඳහා නෙළුම් පොකුණ රඟහලේදී පැවැති "Timeless Bollywood Melodies - Anuradha Paudwal Live in Colombo" නම් සජීවී සංගීත ප්‍රසංගය නැරඹීමට අමාත්‍ය නලින්ද ජයතිස්ස, වසන්ත සමරසිංහ සහ ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වාද එක්ව සිටියහ.Sri Lanka Latest...
Read moreඋතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. Sri Lanka Latest News නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව පැවසුවේ වයඹ පළාතේද වැසි වාර කිහිපයක් ඇති විය හැකි බවය. සෙසු...
Read moreඅමාත්‍ය ලාල්කාන්ත කළ ප්‍රකාශයට ප්‍රතිචාර දැක්වීමට මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා මාතරදී පියවර ගත්තේ මෙසේය.Sri Lanka Latest News
Read moreඅපේ රටේ බුද්ධි ගලනය ගැන අද අපි කතා කළාට, මතක තියාගන්න මේක අද ඊයේ පටන් ගත්තු දෙයක් නෙවෙයි. අද අපේ මේ කතාව ලංකාවෙන් බිහිවුණු ලෝක පූජිත ඉංජිනේරුවෙක් ගැන. ඔහු නමින් ආචාර්ය ඒ.එන්.එස්. කුලසිංහ. හැබැයි මුළු රටම ඔහුව හැඳින්වූයේ ‘කොන්ක්‍රීට් කුලසිංහ’...
Read moreවිශ්වවිද්‍යාල ක්ෂේත්‍රයේ දැවැන්ත පරිවර්තනයක් සිදු කරනවා කියා අද ක්‍රියාත්මක කරන අනපනත් එදා ජනතාවට පොරොන්දු වූ ක්‍රමයේ වෙනස ද කියා ප්‍රශ්න කරන බවත් මේ නව අනපනත් හරහා පීඨාධිපතිවරුන් හා අංශාධිපතිවරුන් පත් කරන ක්‍රමවේදය 49 සහ 51 වැනි වගන්තිය තුළින් පෙන්වා දෙන...
Read moreහිටපු කතානායක අශෝක රන්වල මහතාට ආචාර්ය උපාධි සහතිකය ඉදිරිපත් කිරීමට අවශ්‍ය තරම් කාලය ගතවී ඇති බැවින් දැන් ඔහුට සහතිකයක් නැතැයි තමා සිතන බව අමාත්‍ය බිමල් රත්නායක පැවැසීය. දෙරණ රූපවාහිනී නාලිකාවේ පසුගිය 20 වැනිදා පැවැති දේශපාලන වැඩසටහනකදී නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්...
Read moreතම දේශපාලන සතුරන්ට කිසිදු ලෙසකින් සමාවක් නොදෙන බවත්, තමන්ට පහර දුනහොත් තමන්ද පෙරළා ඔවුන්ට පහර දෙන බවත් අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා පවසනවා. පසුගිය 21 වැනිදා මහවැලි කේන්ද්‍රයේ පැවැති ‘වීප්ලවීය ව්‍යවහාරයේ දෘෂ්ටිවාදී සලකුණ ලෙනින් කියවමු’ සැමරුම් වැඩසටහන අමතමින් ලාල්කාන්ත මහතා මේ...
Read moreමේ දවස් වල මම ගෙන්වපු රෝල්ස් රොයිස් Phantom 8 රථය සම්බන්ධයෙන් හා ශ්‍රී ලංකා රේගුව සම්බන්ධයෙන් කියවෙන කතා බොහෝ තැන්වල සංසරණයවන නිසා, ඒ ගැන මගේ ප්‍රතිචාරය ඔයාලට එක්ක බෙදා ගන්න මට ඕන වුණා. ( මොකද කිසි දෙයක් හරියාකාරව නොදන්නා පරිසරයක...
Read moreලංකාවේ දේශපාලකයෝ හැම වෙලාවකම පොරොන්දු දෙනවා. ලංකාවේ තියෙන්නේ පොරොන්දු දේශපාලනය. පොරොන්දු දීලා පොරොන්දු කඩකරන එක අපේ රටේ මිනිස්සු පුරුද්දකට අරගෙනයි තියෙන්නේ. ඇත්තටම අපි දන්නවා සමහර දේශපාලන පොරොන්දු එකවරම, එක මොහොතෙන්, එක දවසෙන් ඉෂ්ට කරන්න බැහැ. පොරොන්දුවක් ඉෂ්ට කරන්න යම්කිසි සැලකිය...
Read moreකන්ද උඩරට කියලා කියන්නේ ලංකාවේ හදවත. අපි දන්නවා ලංකාවට එන බොහෝ විදේශිකයෝ යන්නේ, එන්නේ, ඉන්නේ නුවරඑළිය සහ අදාළ කන්ද උඩරට තියෙන ප්‍රදේශවල. කන්ද උඩරටට අයිති වෙලා තියෙන බොහෝ ප්‍රදේශවලට අපි හරි ආදරෙයි. ඒවා හරි ලස්සන තැන්. ඒ නිසාම බොහෝ දෙනෙක්...
Read moreදෙවිනුවර උත්පලවණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහැර මංගල්‍යයේ පසුගිය වසරේ නර්තනයේ යෙදුණු කාවඩි නර්තන කණ්ඩායම් 45 සඳහා මෙවර...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.