ඉන්දියාවේ 77 වන ජනරජ දිනය සැමරීම සඳහා නෙළුම් පොකුණ රඟහලේදී පැවැති “Timeless Bollywood Melodies – Anuradha Paudwal Live in Colombo” නම් සජීවී සංගීත ප්‍රසංගය නැරඹීමට අමාත්‍ය නලින්ද ජයතිස්ස, වසන්ත සමරසිංහ සහ ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වාද එක්ව සිටියහ.Sri Lanka Latest News
ඉන්දියාවේ මහ කොමසාරිස් සන්තෝෂ් ජා සහ ඔහුගේ බිරිඳ ද මෙම අවස්ථාවට සහභාගී විණ.










