Saturday, July 25, 2026
 

Exclusive

අනුර කුමාර කියනවා එයා ආපුවාම හොරු අල්ලනවා කියලා! එයා අපේ ආණ්ඩුව කාලෙ දූෂණ කමිටුවේ සභාපති! අල්ලපු එක හොරෙක් කියන්නකෝ..! මොන රෙද්දකටද හොරු අල්ලන්න බැරි නම් සභාපතිකම ගත්තේ! එයාට වැඩ බෑ! සුජීව අමු සිංදුවල භාෂාවෙන්ම අනුරට උත්තර දෙයි! VIDEO I Sri Lanka Latest News

හැකිනම් පළාත් සභා මැතිවරණය පවත්වන ලෙස තමන් ආණ්ඩුවට අභියෝග කරන බව මන්ත්‍රී සුජීව සේනසිංහ මහතා පැවසීය.Sri Lanka Latest News ඒ මහතා කියා සිටියේ ආණ්ඩුවට වැඩ කර පළපුරුද්දක් නොමැති බවත්, දිනෙන් දින රට විනාශ වෙමින් පවතින බවත්ය.

Read more
පාර්ලිමේන්තුවේ ආචාර්ය-උපාධි සටන අස්සේ උණුසුම් ඡන්ද සටනකින් මොරටුවේදී ජාජබය පරදා සජබය දිනයි! I Sri Lanka Latest News

රාජාංගනය සමූපාකාර නිලවරණයේ සමස්ත ජය මාලිමාවට හිමිව තිබේ.Sri Lanka Latest News ඒ අනුව ප්‍රාදේශික 17න් 17ම මාලිමාව ජයග්‍රහණය කොට ඇති අතර සභිකයන් 115න් 115ම හිමිකරගැනීමටත් මාලිමාව සමත්ව ඇත. මෙම ප්‍රතිපල අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා සිය ෆේස්බුක් පිටුවේද සදහන් කොට තිබීම...

Read more
වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News

කුරුණෑගල ආරෝග්‍ය ශාලා සමුපකාර සමිතියේ සභාපති ඇතුළු සමස්ත අධ්‍යක්ෂ මණ්ඩලය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයෙන් තේරීපත්ව තිබෙනවා.Sri Lanka Latest News ජාතික ජන බලවේගයද එම ඡන්ද විමසීමට ඉදිරිපත් වූ නමුත්, ඔවුන්ට කිසිදු අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකත්වයක් හිමි වී නැහැ. කුරුණෑගල...

Read more
වී මිල මදි කියන්නේ දේශපාලන ගොවියෝ! අපි දීපු මිල තමයි හොඳම මිල කියලා තව ටික දවසකින් ගොවීන්ම කියනවා ෂුවර්! ගොවියො ඉන්නෙ 23%යි.! 77%ක් ඉන්නේ සාමාන්‍ය ජනතාව! ඒ ජනතාවට හාල් ටික අපි අඩුවට දෙන්න ඕන! ඇමැති වසන්ත දැන් ගොවියන්ට කියන කතාව! VIDEO I Sri Lanka Latest News

අනුරාධපුර විවිධ සේවා සමුපකාර නිලවර⁣ණයෙන් මාලිමාවට ඓතිහාසික ජයක් ලැබීමට සමත් වීය.Sri Lanka Latest News එහිදී පැවැති නිලවරණයෙන් මහා සභා නියෝජිතයන් 104න් 99ක් ජයග්‍රහණය කිරීමට මාලිමාව සමත් විය.

Read more
ලංකාවේ තිබ්බත් ඉන්දියාව එක්ක නම් මැච් ගහන්නේ නෑ! පාකිස්තානයෙන් දැඩි තීන්දුවක්! වර්ල්ඩ් කප් එකත් අල වෙයිද? I Sri Lanka Latest News

විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී ඉන්දියාවට එරෙහි තරගයට සහභාගී වන ලෙස පාකිස්තාන රජය එරට ක්‍රිකට් ආයතනයට දැනුම් දී තිබේ.Sri Lanka Latest News ඒ අනුව මෙම තරගය පෙබරවාරි 15 වැනිදා කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී සැලසුම් කර තිබූ ලෙසම පැවැත්වෙනු ඇත. මෙම...

Read more
අනුරගෙන් පාකිස්තාන අගමැතිට කෝල් එකක්! ඉන්දියා-පාකිස්තාන මැච් එක ගැන ගොඩ වේලාවක් කතා කරයි! I Sri Lanka Latest News

ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක (පෙබරවාරි 09) පකිස්ථාන අගමැති ෂෙබාස් ෂරීෆ් දුරකතනයෙන් අමතා පකිස්ථාන ක්‍රිකට් කණ්ඩායමට ICC T20 තරගාවලියේ ඉන්දියාව සමග කොළඹදී පැවැත්වීමට නියමිත ක්‍රිකට් තරගයට ක්‍රීඩා කිරීමට අවසර දෙන ලෙස ඉල්ලා තිබේ.Sri Lanka Latest News මේ සම්බන්ධයෙන් සාකච්ඡා...

Read more
කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News

2019 වසරේදී අධිකරණ නියෝගයකින් තොරව සිය අභිමතය පරිදි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් 704 දෙනෙකුට විදෙස් ගමන් තහනම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්. තිලකරත්න මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ අත්අඩංගුවට ගෙන තිබිණ.Sri Lanka Latest News පසුව ඇප මත මුදා හැරීමට...

Read more
ඉන්දියාවේ ගිය ජවිපෙ මහලේකම් ටිල්වින් සිල්වා ඉන්දීය විදේශ ඇමැතිට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

සමගි ජන බලවේග ප්‍රධාන කාර්යාලයේ අද (09) පැවැති මාධ්‍ය හමුවට සහභාගි වූ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා,Sri Lanka Latest News වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද පැවැසීය, ‘‘තැපැල් සේවයේ මුද්දර ගාස්තු රුපියල් 20 ක් වැඩි කරන්න කටයුතු කරන බව ආණ්ඩුව...

Read more
ආණ්ඩුව විපක්ෂයට කුමන්ත්‍රණ ගැන චෝදනා කරද්දී අර්බූදයෙන් රට ගොඩගන්න එකමුතු විය යුතු බව විපක්ෂනායක සජිත් කියයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

අද වන විට වත්මන් රජය සමාජයේ සියලු ම කොට්ඨාසවලින් පළිගනිමින් සිටින බවත් දිගින් දිගට ම මහා සංඝරත්නයෙන් පළි ගන්නා දුෂ්ඨ ක්‍රියාවලියක් රජය ක්‍රියාත්මක කරන බවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් බුදුදහමට සුවිශේෂ ස්ථානයක් ලබා දී ඇති නිසා රජය සම්බුද්ධ ශාසනය සුරක්ෂිත කර පෝෂණය...

Read more
ඒ පාර විශ්‍රාමිකයොත් අඩව්වක් අල්ලන්න වගේ ලෑස්ති වෙන්නේ..! VIDEO I Sri Lanka Latest News

මේ වනවිට තමන් මුහුණදී ඇති ගැටලුවලට කඩිනමින් විසඳුම් ලබාදීමට ආණ්ඩුව මැදිහත් විය යුතු බව අනුරාධපුර දිස්ත්‍රික් විශ්‍රාමික එකමුතුව පවසනවා.Sri Lanka Latest News

Read more
Page 381 of 5131 1 380 381 382 5,131

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

සමාජ මාධ්‍ය යනු තොරතුරු හුවමාරු වන වේගවත්ම තැනක්. නමුත් එය ඇතැම් විට සත්‍යය යටපත් කරමින් අසත්‍යයට පියාපත් ලබාදෙන තැනක්ද වේ....

Read more