රාජාංගනය සමූපාකාර නිලවරණයේ සමස්ත ජය මාලිමාවට හිමිව තිබේ.Sri Lanka Latest News
ඒ අනුව ප්‍රාදේශික 17න් 17ම මාලිමාව ජයග්‍රහණය කොට ඇති අතර සභිකයන් 115න් 115ම හිමිකරගැනීමටත් මාලිමාව සමත්ව ඇත.
මෙම ප්‍රතිපල අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා සිය ෆේස්බුක් පිටුවේද සදහන් කොට තිබීම විශේෂත්වයකි.










