ට්‍රම්ප් පසුගියදා ඉන්දියාව සහ බංග්ලාදේශය සමග තීරුබදු ගිවිසුමට අස්සන් කළේය. එම නව ගිවිසුමෙන් බංග්ලාදේශයට පනවන ලද තීරුබද්ද 19%ක් දක්වා අඩුවූ අතර, ඉන්දියාවට පනවන ලද තීරුබද්ද 18% දක්වා අඩුවිය. දැන් ලංකාවේ තීරුබද්ද ඉන්දියාවට සහ බංග්ලාදේශයට වඩා වැඩිය. ඇමෙරිකාවේ රාජ්‍ය දෙපාර්තමේන්තුවේ වෙළෙඳ...
Read moreඉන්දියාව සහ පාකිස්තානය අතර පසුගියදා පැවති අතිශය උණුසුම් ක්‍රිකට් තරගය විනිශ්චය කිරීමේදී ශ්‍රී ලංකාවේ කුමාර් ධර්මසේන දැක්වූ විශිෂ්ට කෞශල්‍යය මේ වනවිට ජාත්‍යන්තර ක්‍රිකට් ප්‍රජාවේ දැඩි ප්‍රශංසාවට ලක්ව තිබේ. ක්‍රීඩා පිටියේ අධික පීඩනයක් සහිත මෙම තරගය අතරතුර දෙපාර්ශ්වය විසින්ම තීරණාත්මක අවස්ථාවලදී...
Read moreජේ.ආර්. ක්‍රිකට්කාරයෙකි. ඔහු ක්‍රිකට් පාලක මණ්ඩලයේ හිටපු සභාපතිවරයෙකි. ඒ, 1952දීය. ජේ.ආර්. ජනාධිපති වූ විගස ක්‍රිකට් ක්‍රීඩාව නංවන්න ඔහුට ඕනෑ විය. ඔහු ඒ වැඩේ භාරදුන්නේ රනිල්ට නොව මහවැලි ඇමැති ගාමිණී දිසානායකටය. ජේ.ආර්.ගේ නියෝගය ඉටුකරන්න ගාමිණී ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති විය.Sri Lanka...
Read moreපහුගිය සතියෙ අපි ලංකාවේ හාල් මුදලාලිලාගෙ වාහන ගැන උජාරුවට කතා කළා. සමහරු අපිට බැන්නා, සමහරු අපිට හොඳ කිව්වා. හැබැයි ඔබ පරිස්සමට කියවගන්න ඕනෙ දේ තමයි අපි ලිපියෙ කියන්නෙ සාධාරණයි නම්, හොරයක් බොරුවක් නැත්නම් කිසි ප්‍රශ්නයක් නැහැ. අසාධාරණයි නම්, හොරයක් බොරුවක්...
Read moreආර්.එෆ්.එම්.සුහෙල් - නුවරඑළිය හැටන් සිට කොළඹ දෙසට ධාවනය වූ භාණ්ඩ ප්‍රවාහන ලොරි රථයක් අද (21) අලුයම 2.30 ට පමණ වටවල ප්‍රදේශයේදී අඩි පහළොවක පමණ ප්‍රපාතයකට පෙරළීමෙන් බරපතළ අනතුරක් සිදුව තිබෙන බව වටවල පොලිසිය පවසයි, ඉදිරියෙන් පැමිණි වාහනයකට ඉඩ ලබා දීමට...
Read moreකන්ද උඩරට ප්‍රදේශයේ ජල පෝෂක ප්‍රදේශවලට බලපා ඇති වියළි කාලගුණික තත්ත්වය හේතු කොටගෙන ජල විදුලි උත්පාදනයට ඉවහල් වන මස්කෙළිය, මාඋස්සාකැලේ සහ දික්ඔය කාසල්රී ජලාශවල ජලය සිඳීයන තත්ත්වයක් උද්ගතව ඇතැයි ලංකා විදුලිබල මණ්ඩලයේ ලක්ෂපාන බලාගාරයේ ප්‍රකාශකයෙක් ‘මව්රට’ට පැවසීය. මධ්‍යම කඳුකර ප්‍රදේශවලට...
Read moreවිපක්ෂයේ සිටිමින් ආණ්ඩුවට විපක්ෂයේ මෙහෙයුම්වල තොරතුරු ලබාදෙන මන්ත්‍රීවරුන් තිදෙනකු පිළිබඳ තොරතුරු රැසක් සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් විසින් මේ වනවිට අනාවරණ කරගෙන ඇති බව වාර්තා වේ.Sri Lanka Latest News සමගි ජන බලවේගය නියෝජනය නොකරන මෙම මන්ත්‍රීවරුන් තිදෙනා වෙනත් පක්ෂ තුනකින් පාර්ලිමේන්තුවට...
Read moreදින ගණනාවක් තිස්සේ රට පුරා ගෑස් හිඟයක් මතුව තිබීම හේතුවෙන් පාරිභෝගිකයන් දැඩි ලෙස අසරණ වී ඇති බවත්, යළිත් රට ඇතුළේ ගෑස් පෝලිම් නිර්මාණය වී ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.Sri Lanka Latest News පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඒ මහතා...
Read moreඑකෝමත් එක දවසක වෙනස් කෙනෙක් මිරකල් ඩෝම් එනවා. එහෙම දරුවො එන යන එක මිරකල් ඩෝම් එකට අලුත් දෙයක් නෙවෙයි. ජීවිතේ නරකම කාර්තුවල ජීවිත අස්සට නොකියාම රිංගන වේදනාත්මක අත්දැකීම්වලට මුහුණ දෙනවා ඇරෙන්න වෙන කරන්න දෙයක් නෑ. සමහර වෙලාවට සමහර මිනිස්සු මැරෙනකල්ම...
Read moreඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් අපනයන භාණ්ඩ සඳහා පනවන ලද 20%ක බදු ප්‍රතිශතයන් හේතුවෙන් තුල්හිරියේ පිහිටි ජාත්‍යන්තර කීර්තියට පත් මෙරට ප්‍රමුඛ ඇඟලුම් ආයතනයක එක් ශාඛාවක් පසුගිය 19 වැනිදා සිට වසාදැමීමට එහි පාලනාධිකාරිය තීරණය කර ඇත.Sri Lanka Latest News අදාළ ශාඛාවේ...
Read moreදෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.