• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

විපක්ෂයේ අනාවැකිය හරි! ගම්පහ ලොකු ඇඟලුම් කම්හලක් වහයි! VIDEO I Sri Lanka Latest News

February 21, 2026
in Exclusive, News
Reading Time: 3 mins read
A A
2022 කර්මාන්ත 77000ක් වැහිලා! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් අපනයන භාණ්ඩ සඳහා පනවන ලද 20%ක බදු ප්‍රතිශතයන් හේතුවෙන් තුල්හිරියේ පිහිටි ජාත්‍යන්තර කීර්තියට පත් මෙරට ප්‍රමුඛ ඇඟලුම් ආයතනයක එක් ශාඛාවක් පසුගිය 19 වැනිදා සිට වසාදැමීමට එහි පාලනාධිකාරිය තීරණය කර ඇත.Sri Lanka Latest News

අදාළ ශාඛාවේ නිෂ්පාදනය කරනු ලබන ඇඟලුම් යුරෝපා සහ ඇමෙරිකානු රටවල් වෙත අපනයනය කළ අතර, ඉහළ ගිය බදු ප්‍රතිශතය හේතුවෙන් ඇණවුම් ලබාදුන් ආයතනයන්හි වියදම් වැඩිවීමත් සමග ඔවුන් ලබාදුන් ඇණවුම් ප්‍රමාණය ක්‍රමයෙන් අඩුවී මාස කීපයක් අදාළ ශාඛාවෙහි සේවකයන් හට වැටුප් ලබාදෙමින් එය තාවකාලිකව වසාදමා තිබිණි.

අදාළ ශාඛාව වසාදමන අවස්ථාව වනවිට එහි සේවකයන් එක්දහස් හාරසීයක් සේවය කරමින් සිට ඇති අතර, ඉන් පිරිසක් එම ඇඟලුම් ආයතනයේ වෙනත් ශාඛා වෙත යොමුකර ඇත.

එමෙන්ම තවත් පිරිසක් වෙත රජයේ අනුමත වන්දි මුදලට වැඩි වන්දි මුදලක් ලබාදීමට පාලනාධිකාරිය පියවර ගෙන තිබේ. තවද එම සේවකයන් හට මාස තුනක වැටුප් සහ අප්‍රේල් මස ප්‍රසාද දීමනාව ගෙවීමටද නියමිතය.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඉකුත් පාර්ලිමේන්තු සතියේදී විශේෂ අනාවරණයක් කරමින් කියා සිටියේ බදු ප්‍රතිශතයන් අඩුකර ගැනීම සඳහා ආණ්ඩුව කටයුතු නොකිරීම හේතුවෙන් තුල්හිරිය ප්‍රදේශයේ ප්‍රධාන පෙළේ කර්මාන්ත ශාලාවක් වසාදැමීමට නියමිතව ඇති බවය.

සජිත් පාර්ලිමේන්තුවේ නමත් එක්කම කිව්වා!

SendShareShare
Previous Post

සිනමාවේ අහිංසක කෙල්ලගේ අලුත්ම ආදරය… I ශ්‍රියානි අමරසේන ! Sri Lanka Latest News

Next Post

බිම පෙරළි පෙරළි අධ්‍යක්ෂගෙන් ගුටි කකා කරපු වැඩක්…! ඒ පැය එකහමාර මගේ මුළු ජීවිතේම වෙනස් කළා..! හිටියේ පොඩි කොටසක වුණාට මතක හිටින වැඩක් කළා කියලා ගොඩදෙනෙක් කියනවා… I ආශා දිල්රුක්ෂි I Sri Lanka Latest News

MORE NEWS

බිමල් CTB එක කණපිට පෙරළන්නයි යන්නේ..! I Sri Lanka Latest News
Exclusive

බිමල් CTB එක කණපිට පෙරළන්නයි යන්නේ..! I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

ඩොලර් රටින් පැන්නීමේ මහා ජාවාරමක තොරතුරු එළියට! පටන් අරන් තියෙන්නේ රනිල්ගේ කාලයේ! ඩොලර් බිලියනයක කළු සල්ලි හොරෙන්ම පිටකරලා! I Sri Lanka Latest News

කාන්තාවන්ට හොඳ කලදසාවක්! මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ලොකුම පුටුවත් කාන්තාවකට! I Sri Lanka Latest News
Exclusive

කාන්තාවන්ට හොඳ කලදසාවක්! මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ලොකුම පුටුවත් කාන්තාවකට! I Sri Lanka Latest News

බන්ධනාගාරයෙන් ඓතිහාසික වාර්තාවක්! කාන්තාවකට ඉහළම පුටුවක් දෙයි! I Sri Lanka Latest News
Exclusive

බන්ධනාගාරයෙන් ඓතිහාසික වාර්තාවක්! කාන්තාවකට ඉහළම පුටුවක් දෙයි! I Sri Lanka Latest News

මාලිමාවේ මන්ත්‍රීවරු තුන්වේලම පාර්ලිමේන්තුවෙන් කාලා ගෙදර ඔතාගෙනත් යනවා කියලා විපක්ෂය කරන චෝදනාවට බිමල් සැර උත්තරයක් දෙයි! පාර්ලිමේන්තුවේ කෑම වේලක් 3000ට වැඩි කරන්නත් ලෑස්ති වෙයි! දැන් ඉතින් ඔක්කොම සල්ලි ගෙවලා කාපල්ලකෝ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඉස්සර රට පාලනය කළේ සිරිකොතෙන්.. ඩාලි පාරෙන්..! එතකොට ප්‍රශ්නයක් නෑ! දැන් රට පාලනය කරන්නේ පැලවත්තෙන්! පැලවත්තට තමයි බලය හම්බවුණේ..! බිමල්ගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

Exclusive

මහාධිකරණයෙන් ඇප ඉල්ලුවත් දුන්නේ නෑ! ත්‍රස්ත පනත යටතේ අවුරුදු 15ක් රිමාන්ඩ් කර සිටි ධනූෂ්ට අභියාචනාධිකරණය ඇප නියම කරයි! I Sri Lanka Latest News

Load More
බිමල් CTB එක කණපිට පෙරළන්නයි යන්නේ..! I Sri Lanka Latest News
Exclusive

බිමල් CTB එක කණපිට පෙරළන්නයි යන්නේ..! I Sri Lanka Latest News

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ නගරාන්තර හා දුරගමන් සේවා සඳහා වායුසමනය කළ Deluxe මාදිලියේ නව බස් රථ 600ක් මිලදී ගැනීමට අමාත්‍ය...

Read more
ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

ඩොලර් රටින් පැන්නීමේ මහා ජාවාරමක තොරතුරු එළියට! පටන් අරන් තියෙන්නේ රනිල්ගේ කාලයේ! ඩොලර් බිලියනයක කළු සල්ලි හොරෙන්ම පිටකරලා! I Sri Lanka Latest News

කාන්තාවන්ට හොඳ කලදසාවක්! මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ලොකුම පුටුවත් කාන්තාවකට! I Sri Lanka Latest News

කාන්තාවන්ට හොඳ කලදසාවක්! මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ලොකුම පුටුවත් කාන්තාවකට! I Sri Lanka Latest News

බන්ධනාගාරයෙන් ඓතිහාසික වාර්තාවක්! කාන්තාවකට ඉහළම පුටුවක් දෙයි! I Sri Lanka Latest News

බන්ධනාගාරයෙන් ඓතිහාසික වාර්තාවක්! කාන්තාවකට ඉහළම පුටුවක් දෙයි! I Sri Lanka Latest News

මාලිමාවේ මන්ත්‍රීවරු තුන්වේලම පාර්ලිමේන්තුවෙන් කාලා ගෙදර ඔතාගෙනත් යනවා කියලා විපක්ෂය කරන චෝදනාවට බිමල් සැර උත්තරයක් දෙයි! පාර්ලිමේන්තුවේ කෑම වේලක් 3000ට වැඩි කරන්නත් ලෑස්ති වෙයි! දැන් ඉතින් ඔක්කොම සල්ලි ගෙවලා කාපල්ලකෝ! VIDEO I Sri Lanka Latest News

ඉස්සර රට පාලනය කළේ සිරිකොතෙන්.. ඩාලි පාරෙන්..! එතකොට ප්‍රශ්නයක් නෑ! දැන් රට පාලනය කරන්නේ පැලවත්තෙන්! පැලවත්තට තමයි බලය හම්බවුණේ..! බිමල්ගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.