ආනයනය කර ඇති ප්‍රමිතියෙන් තොර ගල්අගුරු නොරොච්චෝලේ ලක්විජය බලාගාරය සඳහා භාවිතා කිරීම තුළින් එහි ජනන යන්ත්‍රවලට හානි සිදුවිය හැකි බව බලශක්ති විශේෂඥ ආචාර්ය විදුර රළපනාව මහතා පවසයි.Sri Lanka Latest News ඔහු පෙන්වා දෙන්නේ මෙතෙක් කාලයක් මීට පෙර ආනයනය කළ ගල්අගුරු...
Read more2023 වසරේ දී වැලිගම W15 හෝටලය අසල වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අවශ්‍යව සිටි හිටපු පොලිස් පරීක්ෂක ජගත් නිශාන්ත අත්අඩංගුවට ගෙන තිබේ.Sri Lanka Latest News අදාළ සිද්ධියෙන් පසුව ඔහු විදේශගතව සිට ඇති අතර නැවත ඊයේ (23) දිනයේ දී දිවයිනට පැමිණි අවස්ථාවේ...
Read moreනාමල් රාජපක්ෂ ජනාධිපතිවරයා බවට පත්කිරීම සඳහා ජනතා විමුක්ති පෙරමුණ ඉදිරියේදී කටයුතු කරනු ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසාද් සිරිවර්ධන මහතා පවසනවා.Sri Lanka Latest News
Read moreපසුගියදා 20 වැනිදා කොළඹදී පැවැත්වූ සඟ සමුළුව අසාර්ථක වූ බව අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා පවසනවා.Sri Lanka Latest News
Read moreඑක්සත් ජනපදය හා ජපානය අතර අලුත් කරන ලද නව ආරක්ෂක ගිවිසුම යටතේ ජපානයට එරෙහි ඕනෑම ප්‍රහාරයකට ප්‍රතිචාර දක්වීමට,න්‍යෂ්ටික අවි ඇතුළු සියලු හමුදා හා ආරක්ෂක හැකියාවන් භාවිතා කිරීමට එක්සත් ජනපදය සම්පූර්ණයෙන් කැපවී සිටී.Sri Lanka Latest News ජපානය හා එක්සත් ජනපදය අතර...
Read moreජාතික ජන බලවේගයේ කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙකුට උස් හඬින් කතා කළැයි කියන සිද්ධියක් මුල් කරගනිමින් යටියන්තොට පොලිසියේ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙකු මාරු කර යවන ලෙසට සීතාවක කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා ලිපියක් යවා තිබේ.Sri Lanka Latest News සීතාවක කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ...
Read moreඋඩරට දුම්රිය මාර්ගයේ පේරාදෙණිය දුම්රිය පාලමේ ප්‍රතිසංස්කරණ කටයුතු මේ වනවිට නවතා දමා ඇති බවත් රඹුක්කන සහ කඩුගන්නාව අතර දුම්රිය මාර්ගය පිළිසකර කිරීමේ කටයුතු මේ වන විට ආරම්භ කිරීම සඳහා කිසිදු සැලසුමක් නොමැති බවටත් ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමය චෝදනා කරයි.Sri...
Read moreරනිල් වික්‍රමසිංහ මහතා සහ මෛත්‍රී වික්‍රමසිංහ මහත්මියගේ ලන්ඩන් සංචාරය පිළිබදව හරීන් ප්‍රනාන්දු මහතා අදහස් දැක්වීමක් කළේය.Sri Lanka Latest News එහිදී ලන්ඩන් සංචාරයේ ආරාධනා පත්‍රය සම්බන්ධයෙන් ප්‍රනාන්දු මහතා සදහන් කළේ මෙවැන්නකි.
Read moreලොව සුප්‍රකට සංචාරක වෙබ් අඩවියක් වන Tripadvisor විසින් ප්‍රකාශයට පත් කරන ලද 2026 වසරේ "Travelers’ Choice Awards Best of the Best" ශ්‍රේණිගත කිරීම් අනුව ආසියාවේ විශිෂ්ටතම වෙරළ තීරයන් 10 අතරට ශ්‍රී ලංකාවේ මිරිස්ස සහ බෙන්තොට වෙරළ තීරයන් තේරී පත්ව ඇත.Sri...
Read moreCJNG කාටෙල් සාමාජිකයින් විසින් මෙක්සිකානු ජාතික ආරක්ෂක භටයින්ගේ වාහන පෙලකට සැඟවී සිට IED ප්‍රහාරයක් එල්ල කර ඇත.Sri Lanka Latest News 🔻 වාර්තා වන දේ: • ආරක්ෂක වාහන ගමන් කරන විට පුපුරණ ද්‍රව්‍ය මගින්, රථ පෙල පුපුරුවා හැර ඇත. • ඒකක...
Read moreපුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.