• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මාර්තු 1 වැනිදා ඉඳන් ලොකු ප්‍රශ්නයක් වෙන්නයි යන්නේ! නොරොච්චෝලේ බලාගාරයේ බලධාරීන් හොඳටෝම බයවෙලා! බලශක්ති විශේෂඥ ආචාර්ය විදුර රළපනාව මොකද්ද මේ කියන පිස්සු හැදෙන කතාව! VIDEO I Sri Lanka Latest News

February 24, 2026
in Exclusive
Reading Time: 3 mins read
A A
මාර්තු 1 වැනිදා ඉඳන් ලොකු ප්‍රශ්නයක් වෙන්නයි යන්නේ! නොරොච්චෝලේ බලාගාරයේ බලධාරීන් හොඳටෝම බයවෙලා! බලශක්ති විශේෂඥ ආචාර්ය විදුර රළපනාව මොකද්ද මේ කියන පිස්සු හැදෙන කතාව! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ආනයනය කර ඇති ප්‍රමිතියෙන් තොර ගල්අගුරු නොරොච්චෝලේ ලක්විජය බලාගාරය සඳහා භාවිතා කිරීම තුළින් එහි ජනන යන්ත්‍රවලට හානි සිදුවිය හැකි බව බලශක්ති විශේෂඥ ආචාර්ය විදුර රළපනාව මහතා පවසයි.Sri Lanka Latest News

ඔහු පෙන්වා දෙන්නේ මෙතෙක් කාලයක් මීට පෙර ආනයනය කළ ගල්අගුරු ද බලාගාරය සඳහා භාවිත කළ අතර ලබන මස පළමුවන දින සිට පූර්ණ වශයෙන් භාවිතා කිරීමට සිදුව ඇත්තේ නව ආනයනික ගල්අගුරු බවය.

මෙමඟින් ලක්විජය බලාගාරයේ ජනන යන්ත්‍රවලට හානි සිදුවිමේ අවදානමක් පවතින බව ආචාර්ය විදුර රළපනාව මහතා සඳහන් කළේය.

“තාම පැය 10 – 16ක් වගේ පොඩි ප්‍රමාණයකට විතරයි දකුණු අප්‍රිකාවෙන් ගෙනාපු ගල්අඟුරු පාවිච්චි කරන්නේ. මොකද කලින් සප්ලයර් ගෙනාපු ගල්අඟුරු තාම තියෙනවා බලාගාරයේ. නමුත් නොරොච්චෝලේ බලාගාරයේ කට්ටියගෙන් ඇහුවොත් කියන්නේ, ඒ අයත් සෑහෙන්න බයවෙලා ඉන්නේ මාර්තු 1 වනදායින් පස්සේ, සම්පූර්ණයෙන්ම අලුත් ගල්අඟුරුවලට මාරු වෙන්න සිද්ධවෙනවා මොකද කලින් ගෙනාපු ගල්අඟුරු ඉවර වෙනවා. මේ ප්‍රමිතියෙන් අඩු ගල්අඟුරු පැය 24ක් පුරා පාවිච්චි කරාම මේ යන්ත්‍රවලට වෙන හානිය තමා මේකට එන ලොකුම ගැටලුව. එතකොට නොරෙච්චෝලේ බලාගාරයේ යන්ත්‍ර දෙක තුනක් ඩැමේජ් වුණොත් මේ වැස්සත් නැති කාලේ. අපි මොකද කරන්නේ. එහෙම වුණොත් ලංකාවේ විදුලිබල පද්ධතියට ඉතා ලොකු පහරක් වෙනවා. කරුණාකරලා ඉංජිනේරුවන් හම්බවෙලා හරි ක්‍රියාමාර්ගයකට එන්න. මුළු රටේම විදුලිබල කෙෂ්ත්‍රයේ සුරක්ෂිතභාවය නැති වෙලා විශාල ප්‍රමාණයකින් විදුලි බිල වැඩිකරන්න වෙනවා මේක හරියට මැනේජ් කරගත්තේ නැත්නම්.”

SendShareShare
Previous Post

දේශබන්දු තෙන්නකෝන් වැරදිකරු වෙච්ච වැලිගම W 15 හෝටලයට වෙඩි තැබීමේ සිද්ධියේ රට පැන්න IP ජගත් නිශාන්ත යළි ලංකාවට එද්දී කටුනායකදී අල්ලයි! I Sri Lanka Latest News

Next Post

MAS කර්මාන්ත ශාලාව වහලා 26000කට රස්සා නැතිවෙන්න යද්දි ආණ්ඩුව ආගමික නායකයන්ට අපහාස කරමින් යනවා! අඩු තරමේ ගෑස් හිඟයක් තියෙනවා කියලවත් ආණ්ඩුව දන්නේ නෑ! පාසල් ළමුන් 700කට පොත් බෑග් බෙදා දීමේ උත්සවයකට සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

MORE NEWS

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News
Exclusive

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

1990 සුවසැරිය නැති රටක් ගැන ඇඟ හිරි වැටෙන කතාවක් මෙන්න…
Exclusive

ඒ කතා බොරු! සුවසැරියෙන් නිවේදනයක්! I Sri Lanka Latest News

ආණ්ඩුවට හාල් සංචිතයකුත් නෑ! වී සංචිතයකුත් නෑ! ඒ අස්සේ දැනටමත් මහා නියඟයක් එන ලකුණු! මිනිස්සුන්ට ඒ පාර කන්නවත් නැතිව යයිද? I Sri Lanka Latest News
Exclusive

අවුරුදු 10කට පසු ප්‍රබලම එල්-නිනෝවක් එනවා! ලංකාවට ජුලි-අගෝස්තුවල නියඟයක්! බලපෑම ලබන වසරේ පෙබරවාරි මාසය වෙනකන් තියෙනවා! VIDEO I Sri Lanka Latest News

Load More
තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

දැන් තියෙන්නේ වෙනස් ආණ්ඩුවක්, ඉන්ධන මිල වැඩි කළා වගේම අවස්ථාව ආවාම අඩු කරනවා බස් ගාස්තු වැඩි වීමක් දැනට නම් අවශ්‍ය...

Read more
ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

1990 සුවසැරිය නැති රටක් ගැන ඇඟ හිරි වැටෙන කතාවක් මෙන්න…

ඒ කතා බොරු! සුවසැරියෙන් නිවේදනයක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.