එක්සත් ජනපදය හා ජපානය අතර අලුත් කරන ලද නව ආරක්ෂක ගිවිසුම යටතේ ජපානයට එරෙහි ඕනෑම ප්‍රහාරයකට ප්‍රතිචාර දක්වීමට,න්‍යෂ්ටික අවි ඇතුළු සියලු හමුදා හා ආරක්ෂක හැකියාවන් භාවිතා කිරීමට එක්සත් ජනපදය සම්පූර්ණයෙන් කැපවී සිටී.Sri Lanka Latest News
ජපානය හා එක්සත් ජනපදය අතර පවතින නව ආරක්ෂක ප්‍රතිපත්තිය යටතේ,ජපානයට එරෙහි න්‍යෂ්ටික හෝ සාමාන්‍ය හමුදා තර්ජනයක් ඇතිවූ විට ඇමරිකාව තම න්‍යෂ්ටික බලය සහ අනෙකුත් සම්පූර්ණ හමුදා ශක්තිය භාවිතා කර ජපානයට ආරක්ෂාව සැපයීමට සූදානම් බව දෙරට අතර නිළ සාකච්ඡා වලදී පැහැදිලි කර ඇත.
ජපානය න්‍යෂ්ටික අවි නොපවතින රටක් වුවද,ඇමරිකානු න්‍යෂ්ටික ආවරණය (extended deterrence) යටතේ ජපානය ආරක්ෂා වන අතර,ඉන් ඉන්දු–පැසිෆික් කලාපයේ ජපානයේ ආරක්ෂාව ශක්තිමත් කිරීම හා ප්‍රතිවාදී බලවතුන්ට එක්සත් ජනපදය විසින් ජපානය පිළිබඳ පැහැදිලි පණිවිඩයක් ලබා දී තිබේ.
Source: Militarynyi










