Wednesday, July 22, 2026
 

Exclusive

චන්ද්‍රිකා තල්පේ හ‌ෝටලයකදී රහස් සාකච්ජාවක

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුුංග මහත්මිය ගාල්ලේ තල්පේ ප්‍රදේශයේ පිහිටි ප්‍රසිද්ධ ‌හෝටලයකදී ඉතාමත් රහසිගත ‌දේශපාලන සාකච්ජාවක් පවත්වා ඇති බව දැනගන්නට තිබේ. මෙම සාකච්ජාවට ආණ්ඩුවේ ප්‍රබල චරිත කිහිපයක් ‌‌මෙන්ම ශ්‍රිිිිිිිලනිප නියෝජනය කරන ප්‍රබලයකුගේ අති සමීපතමයකු සහභාගි වීඇති බව දැනගන්නට ඇත.

Read more
හතට බෙදෙන අත හෙළිකරන රහස්

ඉතා උණුසුම් මුහුණුවරක් ගත් තීරණාත්මක කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමෙන් පසුව එජාප නායක රනිල් වික්‍රමසිංහ හා නියෝජ්‍ය නායක සජිත් ‌‌‌ප්‍රේමදාස යන මහත්වරුන් අතර රහසිගත සාකච්ජා වට තුනක් පැවැත්වී ඇති බව දැනගන්නට තිබේ.

Read more
Page 5124 of 5124 1 5,123 5,124

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන්ගෙන් පසු කොටි සංවිධානයේ නායකයා බවට පත්වූ කුමරන් පද්මනාදන් දේශපාලන තීරණ මත නිදහසේ ගත කිරීම සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේදී අජිත් පී...

Read more