Monday, July 13, 2026
 

Exclusive

NDTV…! WION…! ANI… මුලින්ම කළා! අලුත්ම එක INDIA TODAY…! ඉන්දියාවේ ප්‍රධාන පෙළේ මාධ්‍ය ආයතන සියල්ලම ඉරාන යුද්ධය ගැන විපක්ෂනායක සජිත් එක්ක කතාකරයි! ලංකාව වෙනුවෙන් සජිත් ඉන්දියාවටම කතාකරයි! විදේශ ඇමැති විජිත ඉන්දියාවෙදි කරපු මාධ්‍ය හමුවේදී ඉංග්‍රීසි භාෂාවෙන් දීපු උත්තරයත් තියෙනවා! VIDEO I Sri Lanka Latest News

ඉරාන නෞකාවකට ලංකාවට අයත් අනන්‍ය ආර්ථික කලාපයේදී අමෙරිකානු සබ්මැරීන ප්‍රහාරයක් එල්ල වීම සම්බන්ධයෙන් ඉන්දියාවේ ප්‍රධාන පෙළේ නාළිකාවක් වන INDIA TODAY විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා සමග සම්මුඛ සාකච්ඡාවක් පැවැත්වීය.Sri Lanka Latest News මීට පෙර ඉන්දියාවේ ප්‍රධාන පෙළේ නාළිකාවන් වන NDTV, WION...

Read more
ඉරානය මරාගෙන මැරෙන ප්‍රහාර අරඹයි! දැවැන්ත තෙල් ප්‍රවාහන නෞකා දෙකකට දරුණු ප්‍රහාරයක්! ඉරාක මුහුදේ මහා විනාශයක්! VIDEO I Sri Lanka Latest News

ඉරාන මිනිසුන් රහිත මරාගෙන මැරෙන බෝට්ටු මගින් ඉන්ධන ප්‍රවාහන යාත්‍රා දෙකක් ගැටීමෙන් ඉරාක මුහුදේදී ගිනි ගන්නා බව වාර්තා වේ.Sri Lanka Latest News බලධාරීන් පවසන්නේ එක් අයෙකු මියගොස් ඇති බව තහවුරු වී ඇති අතර, යාත්‍රාවල ගින්න වේගයෙන් පැතිර යන අතර, තවදුරටත්...

Read more
‘ඩේ කෙයාර්’ දැම්මා කියලා ළමයා පරෙස්සම් නෑ! බලන්න මේ දරුවට වෙන දේ! VIDEO I Sri Lanka Latest News

09/03/2026 සවස 5,30 ට පමන තෝරකොළයාය ලිට්ල් පවර් දිවා සුරැකුම් මධ්‍යස්ථානයේ කුඩා දරුවකු ඒ අසල කුඩා පොකුනකට ඇද වැටී මියගොස් ඇත. මෙසේ මියගොස් ඇත්තේ මැදමුලන කදමඩිත්ත ප්‍රදේශයේ පදිංචි අළුපොත ගමගේ එයෝන් ධීසර අවිනාත් නම් මාස 18 වයසැති කුඩා දරුවෙකි. දරුවාගේ...

Read more
ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

මැදපෙරදිග පවතින උණුසුම් යුධමය වාතාවරණය හේතුවෙන් ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ඉහළ යාම පාලනය කිරීම සහ සැපයුම ස්ථාවර කිරීම සඳහා ජාත්‍යන්තර බලශක්ති ඒජන්සිය (IEA) බැරල් මිලියන 400ක දැවැන්ත තෙල් සංචිතයක් මුදාහැරීමට ඒකමතිකව තීරණය කර තිබේ. මෙය ලෝක ඉතිහාසයේ වාර්තා වූ විශාලතම...

Read more
ලෝකයේ ලොකුම තෙල් ප්‍රවාහන මාර්ගයක් වූ හෝමුස් සමුද්‍ර සන්ධිය වහන්න ඉරාන පාර්ලිමේන්තුව තීන්දු කරයි! ලෝකයම තෙල් අර්බූදයක හිරවෙන්නද යන්නේ?  I Sri Lanka Latest News

තෙල් බැරලය ඩොලර් 200ට ගන්න ලෑස්ති වෙන්න, එක තෙල් බිංදුවක් හොමුස්වලින් යන්න දෙන්නේ නෑ, එක්කෝ ඔක්කොටම ආරක්ෂාව නැත්තම් ඔක්කොටම අනාරක්ෂාව- ඉරාන හමුදාව දරුණු ප්‍රකාශයක් නිකුත් කරයි. Sri Lanka Latest News

Read more
කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News

ගල්කිස්ස බඩෝවිට ප්‍රදේශයේ මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කාරියකගේ පුත්‍රයාට දුරකතන ඇමතුමක් ලබාදී මත්ද්‍රව්‍ය වැටලීමක් සිදුකරන බවට ඔත්තු ලබාදුන් බව කියන ගල්කිස්ස පොලිසියේ උප පොලිස් පරීක්ෂකවරයකු සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී උදයකුමාර වුට්ලර් පැවසීය.Sri Lanka...

Read more
පැනලා ගිය ගෝඨාට ආණ්ඩුවෙන් වාහන 19ක්! කන්න බොන්න හැම මාසෙම ආණ්ඩුවෙන් නවලක්ෂ පනස්දාහක්! ඒක පුංචි වියදමක්..! ප්‍රශ්නෙ ඇහුවාම බන්දුල දුන්නු උත්තරේ!

පාස්කු ඉරිදා එල්ලවූ ත්‍රස්ත ප්‍රහා­ර­යට සම්බන්ධ බවට සැක කරන පුල­ස්තිනී මහේ­න්ද්‍රන් හෙවත් සාරා ජෙස්මින්ට අදා­ළව තෙවැනි ඩී.එන්.ඒ. පරී­ක්ෂ­ණය සිදු කිරී­මට 2022 වස­රේදී එව­කට සිටි ජනා­ධි­ප­ති­ව­රයා විසින් දී ඇති නියෝග සම්බ­න්ධ­යෙන් වහාම විම­ර්ශ­න­යක් කර අධි­ක­ර­ණ­යට වාර්තා­වක් ගොනු කරන ලෙස කොටුව මහේ­ස්ත්‍රාත්...

Read more
යුද්ධයෙන් ඉතිහාසයත් මැකෙයි! ඉරානයේ ලෝක උරුම ස්ථාන 29න් 4ක් ඉවරයි!  I Sri Lanka Latest News

ඉරානය සහ අමෙරිකානු-ඊශ්‍රායල පාර්ශ්වයන් අතර පවතින දරුණු යුදමය වාතාවරණය හමුවේ ඉරානයේ සහ කලාපයේ පිහිටි ලෝක උරුම ස්ථානවලට සිදුවන විනාශය පිළිබඳව එක්සත් ජාතීන්ගේ සංස්කෘතික නියෝජිතායතනය වන යුනෙස්කෝව (UNESCO) සිය දැඩි කනස්සල්ල පළ කර සිටින බව රොයිටර් පුවත් සේවය වාර්තා කරනවා.Sri Lanka...

Read more
හෝමුස්වලින් යන නෞකාවලට ඉරානය ගහන්න පටන් ගනී! මේ තායිලන්ත භාණ්ඩ ප්‍රවාහන නෞකාවකට එල්ල වූ ප්‍රහාරයක්! PHOTOS I Sri Lanka Latest News

තායිලන්ත භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් හෝර්මුස් සමුද්‍ර සන්ධියේදී IRGC කල්ලියේ ප්‍රහාරයකට ලක්ව ඇති අතර නෞකාවේ සිටි 23 දෙනාගෙන් 20 දෙනෙක් ඔමාන් නාවික හමුදාව විසින් බේරාගෙන ඇති අතර අනෙක් නාවිකයින් 03 දෙනා සොයා මෙහෙයුම් කෙරෙමින් පවතී. අද දිනයේ වෙනත් වාණිජ නෞකා 02...

Read more
බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාළව රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ප්‍රකාරව සැකකරුවෙකු ලෙස රැඳවුම් භාරයට ගෙන ඇත්තේ ප්‍රධාන චෝදනා 03ක් සම්බන්ධයෙන් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (11) කොටුව මහේස්ත්‍රාත්...

Read more
Page 277 of 5103 1 276 277 278 5,103