• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

‘ඩේ කෙයාර්’ දැම්මා කියලා ළමයා පරෙස්සම් නෑ! බලන්න මේ දරුවට වෙන දේ! VIDEO I Sri Lanka Latest News

March 12, 2026
in Exclusive
Reading Time: 3 mins read
A A
‘ඩේ කෙයාර්’ දැම්මා කියලා ළමයා පරෙස්සම් නෑ! බලන්න මේ දරුවට වෙන දේ! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

09/03/2026 සවස 5,30 ට පමන තෝරකොළයාය ලිට්ල් පවර් දිවා සුරැකුම් මධ්‍යස්ථානයේ කුඩා දරුවකු ඒ අසල කුඩා පොකුනකට ඇද වැටී මියගොස් ඇත.

මෙසේ මියගොස් ඇත්තේ මැදමුලන කදමඩිත්ත ප්‍රදේශයේ පදිංචි අළුපොත ගමගේ එයෝන් ධීසර අවිනාත් නම් මාස 18 වයසැති කුඩා දරුවෙකි.

දරුවාගේ මව වන වික්‍රමසිංහ මධුෂ් දිල්හානි තම කුඩාපුතු දිවා සුරැකුම් මධ්‍යස්ථානයට බාරදී තමා රැකියාව කරන තෝරකොළයාය ඇගලුම් හලට ගොස් ඇත.

සවස 5,30 ට පමන දිවා සුරැකුම් මධ්‍යස්ථානයේ පාලිකාවගේ දැනුම් දීමකට අනුව මිද්දෙනිය කාරියමඩිත්ත රෝහලට ගොස් ඇති අතර රෝහලේදී තම කුඩාපුතු දියට ඇදවැටී ඇති බව දැනගෙන ඇත.

මේ වනවිටත් දරුවා මියගොස් ඇතිබව හෙලිව ඇත. දිවා සුරැකුම් මධ්‍යස්ථානය ඇඹිලිපිටිය පොලිස් වසමේ පිහිටි නිසා මේ පිලිබද වැඩිදුර පරීක්ෂණ ඇඹිලිපිටිය පොලීසිය සිදුකරයි.

දිවා සුරැකුම් මධ්‍යස්ථානයේ පාලිකාව පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.

SendShareShare
Previous Post

හෝමුස් තෙල් අර්බූදයෙන් ගොඩ එන්න ජාත්‍යන්තර බලශක්ති ඒකකය ඉතිහාසයේ වැඩිම තෙල් බැරල් සංචිතය මුදාහරින්න තීන්දු කරයි! ඒත් තෙල් ප්‍රශ්නය ඉවර නෑ!  I Sri Lanka Latest News

Next Post

ඉරානය මරාගෙන මැරෙන ප්‍රහාර අරඹයි! දැවැන්ත තෙල් ප්‍රවාහන නෞකා දෙකකට දරුණු ප්‍රහාරයක්! ඉරාක මුහුදේ මහා විනාශයක්! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper