• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පාස්කු ප්‍රහාර නඩුවේදී ගෝඨාගේ නමත් එළියට එයි! උසාවිය CIDයෙන් වහාම වාර්තාවක් ඉල්ලයි!  I Sri Lanka Latest News

March 12, 2026
in Exclusive
Reading Time: 2 mins read
A A
පැනලා ගිය ගෝඨාට ආණ්ඩුවෙන් වාහන 19ක්! කන්න බොන්න හැම මාසෙම ආණ්ඩුවෙන් නවලක්ෂ පනස්දාහක්! ඒක පුංචි වියදමක්..! ප්‍රශ්නෙ ඇහුවාම බන්දුල දුන්නු උත්තරේ!
Share on WhatsAppShare on Facebook

පාස්කු ඉරිදා එල්ලවූ ත්‍රස්ත ප්‍රහා­ර­යට සම්බන්ධ බවට සැක කරන පුල­ස්තිනී මහේ­න්ද්‍රන් හෙවත් සාරා ජෙස්මින්ට අදා­ළව තෙවැනි ඩී.එන්.ඒ. පරී­ක්ෂ­ණය සිදු කිරී­මට 2022 වස­රේදී එව­කට සිටි ජනා­ධි­ප­ති­ව­රයා විසින් දී ඇති නියෝග සම්බ­න්ධ­යෙන් වහාම විම­ර්ශ­න­යක් කර අධි­ක­ර­ණ­යට වාර්තා­වක් ගොනු කරන ලෙස කොටුව මහේ­ස්ත්‍රාත් ඉසුරු නෙත්ති­කු­මා­රගේ මහතා ඊයේ (11) අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තු­වට නියෝග කෙළේය.Sri Lanka Latest News

පාස්කු ඉරු­දින ත්‍රස්ත ප්‍රහා­ර­යෙන් අන­තු­රුව කොළඹ සිට කල්මු­ණේට පලා­ගිය සහ­රාන්ගේ පවුලේ සාමා­ජි­ක­යන් ඇතුළු පිරි­සක් සයි­න්ද­ම­රුදු හි පිහිටි නි‍ෙව­ස­කදී 2019.04.26 වැනිදා සිදුවූ පිපු­රු­ම­කින් මිය­ගි­යේය. මෙම පිපු­රුම සිදු­වන විට එම නි‍ෙවසේ සිටි සාරා ජෙස්මින් නමැති කාන්තාව මිය‍ගොස් නැති බව ඩී.එන්.ඒ. පරී­ක්ෂණ දෙක­කින්ම තහ­වුරු වී තිබුණි.

එසේ තිබි­ය­දීත් 2022 වස‍රේ පැවැති ආර­ක්ෂක මණ්ඩල රැස්වී­ම­කදී සාරා ජෙස්මින්ගේ තෙවැනි ඩී.එන්.ඒ පරී­ක්ෂා­වක් සිදු කිරී­මට එවක ජනා­ධි­ප­ති­ව­රයා විසින් නියෝග ලබාදී ඇත්තේ විම­ර්ශන හරි මඟට ගැනී­ම­ටද එසේ නැත්නම් සාක්ෂි වසන් කිරී­මට සහ කඩා­ක­ප්පල් කිරීම සඳ­හාද යන්න විම­ර්ශ­නය කරන ලෙස මහේ­ස්ත්‍රා­ත්ව­රයා නියෝග කළේය.

එහි අප­රාධ වර­දක් තිබේද නැද්ද යන්න සම්බ­න්ධ­යෙන් වහාම විම­ර්ශන කර අධි­ක­ර­ණ­යට වාර්තා­වක් ගොනු කරන ලෙසත් මෙහිදී මහේ­ස්ත්‍රා­ත්ව­රයා නියෝග කළේය.

එසේම එම නියෝග දී ඇත්තේ කුමන පද­න­ම­කින්ද කාටද යන්න සම්බ­න්ධ­යෙන්ද විමසා බලන ලෙස­ටද මහේ­ස්ත්‍රා­ත්ව­රයා මෙහි දී නියෝග කළේය.

SendShareShare
Previous Post

යුද්ධයෙන් ඉතිහාසයත් මැකෙයි! ඉරානයේ ලෝක උරුම ස්ථාන 29න් 4ක් ඉවරයි!  I Sri Lanka Latest News

Next Post

පොලිසිය ‘ක්ලීන්’ නොකර ‘ක්ලීන් ශ්‍රී ලංකා’ කරන්න පුළුවන්ද? මේ ගල්කිස්ස පොලිසියේ SI කෙනෙක් කුඩ්ඩන්ට පොලිසියම පාවලා දුන් හැටි! AUDIO I Sri Lanka Latest News

MORE NEWS

කෝටි දෙකේ කොල්ලයේ සිද්ධියට ශාන්ත බණ්ඩාරගේ පුතා රිමාන්ඩ්! I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඔක්කොම විනාශයි! විපක්ෂනායක සජිත්ගෙන් අද ආණ්ඩුවට දරුණු ප්‍රහාරයක්! VIDEO I Sri Lanka Latest News

අධිකරණ ස්වාධීනත්වය! නීතීයේ ආධිපත්‍යය! මහජන පෙත්සම දිවුලපිටියට! PHOTOS I Sri Lanka Latest News

භාණ්ඩාගාරයේ උතුරන්න සල්ලි තියෙනවා කියලා අනුර කියන කතාවට නාමල් උඩහමුල්ලේදී උත්තරයක් දෙයි! I Sri Lanka Latest News

‘ප්ලාන්ටේෂන්’ කියන ඒවට කෝටි ගණන් සල්ලි දාලා තියෙනවා නම් වහාම ගිහින් ඉල්ලගන්න! දුන්නෙ නැත්නම් මහබැංකුවට කියන්න! අපි පරීක්ෂණ පටන් අරගෙනයි තියෙන්නේ..! වගාවන්වලට කෝටි ගණන් සල්ලි දාපු අයට මහබැංකු අධිපතිගෙන් දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

‘ප්ලාන්ටේෂන්’ කියන ඒවට කෝටි ගණන් සල්ලි දාලා තියෙනවා නම් වහාම ගිහින් ඉල්ලගන්න! දුන්නෙ නැත්නම් මහබැංකුවට කියන්න! අපි පරීක්ෂණ පටන් අරගෙනයි තියෙන්නේ..! වගාවන්වලට කෝටි ගණන් සල්ලි දාපු අයට මහබැංකු අධිපතිගෙන් දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පැනලා ගිය ගෝඨාට ආණ්ඩුවෙන් වාහන 19ක්! කන්න බොන්න හැම මාසෙම ආණ්ඩුවෙන් නවලක්ෂ පනස්දාහක්! ඒක පුංචි වියදමක්..! ප්‍රශ්නෙ ඇහුවාම බන්දුල දුන්නු උත්තරේ!
Exclusive

අත්අඩංගුවට ගැනීම වළක්වන්නැයි ඉල්ලා ගෝඨා අභියාචනාධිකරණයට එයි! I Sri Lanka Latest News

Load More
කෝටි දෙකේ කොල්ලයේ සිද්ධියට ශාන්ත බණ්ඩාරගේ පුතා රිමාන්ඩ්! I Sri Lanka Latest News
Exclusive

කෝටි දෙකේ කොල්ලයේ සිද්ධියට ශාන්ත බණ්ඩාරගේ පුතා රිමාන්ඩ්! I Sri Lanka Latest News

චීන ජාතිකයෙකුගෙන් රුපියල් කෝටි 2ක මුදලක් කොල්ලකෑමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගෙන සිටින හිටපු රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතාගේ පුත් අනුද...

Read more
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඔක්කොම විනාශයි! විපක්ෂනායක සජිත්ගෙන් අද ආණ්ඩුවට දරුණු ප්‍රහාරයක්! VIDEO I Sri Lanka Latest News

අධිකරණ ස්වාධීනත්වය! නීතීයේ ආධිපත්‍යය! මහජන පෙත්සම දිවුලපිටියට! PHOTOS I Sri Lanka Latest News

අධිකරණ ස්වාධීනත්වය! නීතීයේ ආධිපත්‍යය! මහජන පෙත්සම දිවුලපිටියට! PHOTOS I Sri Lanka Latest News

භාණ්ඩාගාරයේ උතුරන්න සල්ලි තියෙනවා කියලා අනුර කියන කතාවට නාමල් උඩහමුල්ලේදී උත්තරයක් දෙයි! I Sri Lanka Latest News

භාණ්ඩාගාරයේ උතුරන්න සල්ලි තියෙනවා කියලා අනුර කියන කතාවට නාමල් උඩහමුල්ලේදී උත්තරයක් දෙයි! I Sri Lanka Latest News

‘ප්ලාන්ටේෂන්’ කියන ඒවට කෝටි ගණන් සල්ලි දාලා තියෙනවා නම් වහාම ගිහින් ඉල්ලගන්න! දුන්නෙ නැත්නම් මහබැංකුවට කියන්න! අපි පරීක්ෂණ පටන් අරගෙනයි තියෙන්නේ..! වගාවන්වලට කෝටි ගණන් සල්ලි දාපු අයට මහබැංකු අධිපතිගෙන් දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

‘ප්ලාන්ටේෂන්’ කියන ඒවට කෝටි ගණන් සල්ලි දාලා තියෙනවා නම් වහාම ගිහින් ඉල්ලගන්න! දුන්නෙ නැත්නම් මහබැංකුවට කියන්න! අපි පරීක්ෂණ පටන් අරගෙනයි තියෙන්නේ..! වගාවන්වලට කෝටි ගණන් සල්ලි දාපු අයට මහබැංකු අධිපතිගෙන් දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper