• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

යුද්ධයෙන් ඉතිහාසයත් මැකෙයි! ඉරානයේ ලෝක උරුම ස්ථාන 29න් 4ක් ඉවරයි!  I Sri Lanka Latest News

March 12, 2026
in Exclusive
Reading Time: 3 mins read
A A
යුද්ධයෙන් ඉතිහාසයත් මැකෙයි! ඉරානයේ ලෝක උරුම ස්ථාන 29න් 4ක් ඉවරයි!  I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ඉරානය සහ අමෙරිකානු-ඊශ්‍රායල පාර්ශ්වයන් අතර පවතින දරුණු යුදමය වාතාවරණය හමුවේ ඉරානයේ සහ කලාපයේ පිහිටි ලෝක උරුම ස්ථානවලට සිදුවන විනාශය පිළිබඳව එක්සත් ජාතීන්ගේ සංස්කෘතික නියෝජිතායතනය වන යුනෙස්කෝව (UNESCO) සිය දැඩි කනස්සල්ල පළ කර සිටින බව රොයිටර් පුවත් සේවය වාර්තා කරනවා.Sri Lanka Latest News

ඊයේ (11) දින නිවේදනයක් නිකුත් කරමින් යුනෙස්කෝව සඳහන් කළේ, යුද්ධය ආරම්භ වූ දා සිට මේ දක්වා ඉරානයේ පිහිටි ලෝක උරුම ස්ථාන 29න් හතරකට සෘජුවම හානි සිදුව ඇති බවයි.

ප්‍රහාරයන්ගෙන් හානියට පත් ස්ථාන අතර ටෙහෙරාන් නුවර පිහිටි ඓතිහාසික ගොලෙස්තාන් මාලිගය (Golestan Palace) ප්‍රධාන වෙයි.

ප්‍රංශයේ සුප්‍රසිද්ධ ‘වර්සායි’ මාලිගයට සමාන කරනු ලබන මෙම මාලිගය 19 වැනි සියවසේ පර්සියානු ශිෂ්ටාචාරයේ අභිමානය විදහා දක්වන ස්ථානයක්.

ලැබී ඇති ඡායාරූපවලට අනුව මාලිගයේ අභ්‍යන්තරයේ වූ විචිත්‍රවත් දැවමය නිර්මාණ සහ වීදුරු අලංකරණ දැඩි ලෙස විනාශ වී ඇති බව තහවුරු වේ.

මීට අමතරව ඉස්ෆාන් (Isfahan) නුවර පිහිටි වසර 1000කට වඩා පැරණි ජාමේ පල්ලිය (Jameh Mosque) සහ තවත් ඓතිහාසික මාලිගයක් ද ප්‍රහාරයට ලක්ව ඇතැයි වාර්තා වෙනවා.

ප්‍රාග් ඓතිහාසික වටිනාකමකින් යුතු ඛෝරාමබාද් නිම්නයේ (Khorramabad Valley) පිහිටි ගොඩනැගිලිවලට ද හානි සිදුව තිබෙනවා.

ලෝක උරුම මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ලාසාරේ එලුන්ඩු අසෝමෝ (Lazare Eloundou Assomo) රොයිටර් පුවත් සේවයට අදහස් දක්වමින් කියා සිටියේ ඉරානයට අමතරව ඊශ්‍රායලය, ලෙබනනය සහ මැදපෙරදිග පුරා විහිදී ඇති සංස්කෘතික උරුමයන්ගේ ආරක්ෂාව පිළිබඳව තමන් දැඩි අවධානයෙන් පසුවන බවයි.

මෙම අගනා සංස්කෘතික ස්ථාන ආරක්ෂා කරන ලෙස සියලුම පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටින යුනෙස්කෝව, එම ස්ථාන පිහිටි නිශ්චිත ඛණ්ඩාංක (Coordinates) යුධ නිරත පාර්ශ්වයන් වෙත ලබා දී ඇති බව ද සඳහන් කළා.

SendShareShare
Previous Post

හෝමුස්වලින් යන නෞකාවලට ඉරානය ගහන්න පටන් ගනී! මේ තායිලන්ත භාණ්ඩ ප්‍රවාහන නෞකාවකට එල්ල වූ ප්‍රහාරයක්! PHOTOS I Sri Lanka Latest News

Next Post

පාස්කු ප්‍රහාර නඩුවේදී ගෝඨාගේ නමත් එළියට එයි! උසාවිය CIDයෙන් වහාම වාර්තාවක් ඉල්ලයි!  I Sri Lanka Latest News

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.