• About us
  • Contact us
Saturday, June 6, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Business

ජීවිත රක්ෂණ වාරික ගෙවීම සඳහා ලංකා QR පහසුකම…

December 5, 2021
in Business
Reading Time: 1 min read
A A
ජීවිත රක්ෂණ වාරික ගෙවීම සඳහා ලංකා QR පහසුකම…
Share on WhatsAppShare on Facebook

ශ්‍රී ලංකාවේ දැවැන්ත රාජ්‍ය ආයතන යුගලයක් වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් හා ලංකා බැංකුව එක්ව සිය සබඳතාව වඩාත් ශක්තිමත් කරමින් පාරිභෝගික යහපැවැත්ම සහ පහසුව සහතික කිරීම සඳහා ලංකා බැංකුවේ මුදල් රහිත QR ගෙවීම් පහසුකම BOC SmartPay හරහා ජීවිත රක්ෂණ වාරික ගෙවීමේ පහසුව සලසා දෙයි.

රට තුළ පවතින වසංගත තත්ත්වය මධ්‍යයේ පාරිභෝගිකයන්ට අඛණ්ඩ රක්ෂණ සේවාවන් ලබාගැනීම සඳහා අවශ්‍ය පහසුකම් ලබාදීමේ වැදගත්කම අවබෝධ කරගනිමින් ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සහ ලංකා බැංකුව එක්ව ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ජීවිත රක්ෂණ ඔප්පු හිමියන්ට මෙම පහසු සහ සුරක්ෂිත ගෙවීමේ ක්‍රමය හඳුන්වා දෙන ලදී. මෙම ගෙවීම් පහසුකම මගින් ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ජීවිත රක්ෂණ ඔප්පු හිමියන්ට ඩිජිටල් මාධ්‍ය ඔස්සේ වේගවත් සහ ආරක්ෂිත ගෙවීම් කිරීමට හැකියාව ලැබේ.

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් නව තාක්ෂණික දැනුම ඔස්සේ වඩාත් ඵලදායී පාරිභෝගික සේවාවක් ලබාදීම සඳහා නිරන්තරයෙන් උත්සාහ දරන අතර එහි දිගුවක් ලෙස පාරිභෝගිකයන්ට රක්ෂණය යන සංකල්පය සමීප කිරීම සඳහා නව තාක්ෂණය ඔස්සේ ඔවුන්ට ආයතනය සමගින් සම්බන්ධ විය හැකි මාර්ග පුළුල් කිරීම සිදුකරයි.

SendShareShare
Previous Post

‘Women Friendly Workplace 2021’ සම්මාන උළෙලේදී සෙලාන් බැංකුව විශිෂ්ටතම සමාගම් 10 අතරට…

Next Post

කෝ ඩොලර්? කබ්රාල්ගෙන් ආටිගලගෙන් ඇමැතිවරු තදින් ප්‍රශ්න කරන්න යයි!

MORE NEWS

මහජන බැංකුවෙන් පළතුරු දන්සලක් I PHOTOS I Sri Lanka Latest News
Business

මහජන බැංකුවෙන් පළතුරු දන්සලක් I PHOTOS I Sri Lanka Latest News

කෝටි 3කට අධික වටිනාකමින් යුතු විදෙස් දුම්වැටි තොගයක් සමග සැකකරුවන් 18ක් රේගු අත්අඩංගුවට! VIDEO I Sri Lanka Latest News
Business

කෝටි 3කට අධික වටිනාකමින් යුතු විදෙස් දුම්වැටි තොගයක් සමග සැකකරුවන් 18ක් රේගු අත්අඩංගුවට! VIDEO I Sri Lanka Latest News

ලක්ෂ 37ක නීිති විරෝධී විදෙස් දුම්වැටි සමග විදෙස් ජාතිකයන් තිදෙනෙක් රේගු අත්අඩංගුවට! Sri Lanka Latest News
Business

ලක්ෂ 37ක නීිති විරෝධී විදෙස් දුම්වැටි සමග විදෙස් ජාතිකයන් තිදෙනෙක් රේගු අත්අඩංගුවට! Sri Lanka Latest News

ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාව ගැන මාධ්‍ය හමුවක්! Sri Lanka Latest News
Business

ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාව ගැන මාධ්‍ය හමුවක්! Sri Lanka Latest News

ශ්‍රී ලංකාව, Merak 2026 හරහා ගිනස් ලෝක වාර්තා ඉතිහාසයට එක්වෙයි! Sri Lanka Latest News
Business

ශ්‍රී ලංකාව, Merak 2026 හරහා ගිනස් ලෝක වාර්තා ඉතිහාසයට එක්වෙයි! Sri Lanka Latest News

අයිඩියල් අභියෝගය 10 හබරණට ! Sri Lanka Latest News
Business

අයිඩියල් අභියෝගය 10 හබරණට ! Sri Lanka Latest News

Load More
දාහත් දාහෙන් මාසයක් ඉන්න එකද අලුත් ආණ්ඩුවකින් ඉල්ලුව වෙනස…? Sri Lanka Latest News
Exclusive

දාහත් දාහෙන් මාසයක් ඉන්න එකද අලුත් ආණ්ඩුවකින් ඉල්ලුව වෙනස…? Sri Lanka Latest News

රටේ මිනිස්සුන්ට ජීවත් වෙන්න අවශ්‍ය කරන මුදල ඔන්න දැන් අපි ගණන් බලලා තියෙනවා. රුපියල් 17,000කින් මනුස්සයෙකුට මාසයක් ජීවත් වෙන්න පුළුවන්....

Read more
බලය තියෙනකොට පිස්සු කෙළින ජනාධිපතිලට මේවා හොඳ පාඩම්! බලය තියෙනකොට කරපු දේවල්වලට රනිල්ට නඩු පිට නඩු! Sri Lanka Latest News

රනිල් පාර්ලිමේන්තු එන්නේ නෑ! Sri Lanka Latest News

ඡන්දෙනට කලින් මොනවා කිව්වත් අනුර යන්නෙත් රනිල් ගිය පාරෙමද? ආර්ථික විශ්ලේෂක ධනනාත් ප්‍රනාන්දුගේ විග්‍රහය! ලොකු වෙනස්කම්වලට ගියොත් පරිප්පු කන්නයි වෙන්නේ! Sri Lanka Latest News

මේ යන්නේ 2022 අත්විඳි දරුණු ආර්ථික අර්බුදය දෙසටමයි! ඇඩ්වකාටා ප්‍රධාන විධායක නිලධාරී ධනනාත්ගෙන් ‘සුදු කොඩි’ පෙනෙන අනාවරණයක්! I Sri Lanka Latest News

අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News

නවීන් සජබ එක්ක ඉල්ලන්න තීන්දු කරයි! Sri Lanka Latest News

තිස්සකුට්ටි පොහොට්ටුවෙන් දොට්ට! Sri Lanka Latest News

තිස්සකුට්ටි පොහොට්ටුවෙන් දොට්ට! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.