Wednesday, June 10, 2026
 
කොරෝනා මර්දනයට සෙලාන් වෙතින් කෝටි 2ක අරමුදලක් (VIDEO & PHOTOS)

කොරෝනා වයිරසය මැඩ පැවැත්වීම සදහා සෙලාන් බැංකුවෙන් රුපියල් කෝටි 2ක අරමුදලක් පිහිටුවීමට පියවර ගෙන තිබේ. සෙලාන් බැංකුවේ සේවකයන්ගේ දිනක වැටුප ඊට පරිත්‍යාග කර ඇති අතර බැංකුව මගින් ඉතිරි මුදල පරිත්‍යාග කිරීමට පියවර ගෙන ඇත. ඒ අනුව මෙහි පළමු පියවර වශයෙන්...

Read more
සෙලාන් බැංකුව ඩිජිටල් සේවාවන් සඳහා ජනතාව දිරිගන්වයි

පවත්නා අභියෝගාත්මක තත්ත්වය හමුවේ ජනතාවට අඛණ්ඩව බැංකුකරණ පහසුව පිරිනැමීමට සෙලාන් බැංකුව පෙරමුණ ගෙන සිටී. මෙම කාලය තුළ නිවසින් පිටතට ගමන් කිරීමේ අපහසුතාව නිසා බැංකුකරණ කටයුතු ඉටුකර ගැනීමට නොහැකිව සිටින පාරිභෝගික ජනතාව වෙනුවෙන් සෙලාන් බැංකුව සිය ජංගම ATM සේවාව, බහු මාධ්‍ය...

Read more
LOLC ශ්‍රී ලංකාවේ Covid-19  සහන මෙහෙයුමේ පෙරමුණේ

කොවිඞ්-19 ගෝලීය වසංගතයෙන් ලෝකය මෙතෙක් නොවූ විරූ බලපෑමකට මුහුණදී සිටියදී, මෙරට එහි සහන මෙහෙයුමේ පෙරමුණ ගැනීමට LOLC ඉදිරිපත්ව සිටී. එහිදී ආගමික ස්ථාන, වැඩිහිටි හා ළමා නිවාස මෙන්ම රජයේ රෝහල් වලට සහාය වීමට පියවර ගෙන තිබේ. ජාත්‍යන්තර ව්‍යාප්තියක් සහිත ශ්‍රී ලංකාවේ...

Read more
පැල්වත්ත තම නිෂ්පාදනවල  ඉහළම සෞඛ්‍යාරක්ෂිත භාවය සහතික කෙරේ

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම දේශීය කිරි නිෂ්පාදන සමාගමක් වන පැල්වත්ත ඬේරි ඉන්ඩස්ටී්‍රස්, කිරි නිෂ්පාදනයේදී ඉහළම සෞඛ්‍ය ආරක්ෂක ක්‍රම අනුගමනය කරන බව සහතික කිරීම පිණිස අත්‍යවශ්‍ය සියලු සෞඛ්‍ය හා පූර්වාරක්ෂක ක්‍රියාමාර්ග ගෙන තිබේ. කිරි එක්රැස් කිරීමේ කාර්යය අඛණ්ඩව සිදු කරන සමාගම, මෙම...

Read more
නේෂන්ස් ට්‍රස්ට් බැංකුව  වෛද්‍ය ඇඳුම්  කට්ටල 4500ක් පරිත්‍යාග කරයි

කොවිඞ්-19 වෛරසයට එරෙහිව සටන් වදින ඉදිරිපෙළ සෞඛ්‍ය සේවකයන් වෙනුවෙන් වෛද්‍ය ඇඳුම් කට්ටල 4,500ක් ප්‍රදානය කිරීමට නේෂන්ස් ට්‍රස්ට් බැංකුව ඉදිරිපත් විය. නේෂන්ස් ට්‍රස්ට් බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී ප්‍රියන්ත තල්වත්ත මහතා විසින් පසුගිය 11 වැනිදා කොළඹදී මෙම ඇඳුම් කට්ටල නිල වශයෙන් සෞඛ්‍ය...

Read more
Huawei  වෙතින්  පාරිභෝගිකයින්ට  සහන රැසක්

ස්මාර්ට් දුරකථන උපාංග නිෂ්පාදනයේ ලොව ප්‍රමුඛයින් වන Together 2020 Warm Action’ නමින් වැඩසටහනක් දියත් කරමින් සිය ස්මාර්ට් උපාංග පරිශීලකයින්ට කඩිනම් තාක්ෂණික සේවා සැපයීමට ක්‍රියා කර ඇත. රටෙහි වර්තමාන තත්ත්වය පිළිබඳ සැලකිල්ලට ගනිමින් පාරිභෝගිකයාට විශිෂ්ඨ ජංගම දුරකථන අත්දැකීමක් ලබා දීමේ අරමුණින්...

Read more
නේෂන්ස් ට්‍රස්ට් ATM පහසුකම දැන් ඔබේ ළඟටම

පවත්නා අභියෝගාත්මක තත්ත්වය හමුවේ පාරිභෝගික ජනතාවගේ මුල්‍ය අවශ්‍යතා සපුරාලීම සඳහා නේෂන්ස් ට්‍රස්ට් බැංකුව බස්නාහිර පළාත තුළ ජංගම ATMසේවා දියත් කර ඇත. මෙම සේවාව හරහා නිවසෙන් දිගු දුරක් බැහැරව නොගොස් සිය මූලික බැංකුකරණ අවශ්‍යතා සපුරා ගැනීමටත්, නේෂන්ස් ජංගම බැංකුකරණ සේවාවට සහ...

Read more
සෙලින්කෝ ලයිෆ්  වෙන්ටිලේටර් යන්ත්‍ර පරිත්‍යාග කරයි

කොවිඞ්-19 ආසාදනයට ලක්වූ රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා මෙරට ජීවිත රක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වන සෙලින්කෝ ලයිෆ් විසින් පසුගියදා රජයට අධි තාක්ෂණික වෙන්ටිලේටර් යන්ත්‍ර දෙකක් පරිත්‍යාග කරන ලදී. කොවිඞ්-19 වැලැක්වීම වෙනුවෙන් පත්කර තිබෙන ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානයේ ප්‍රධානී යුධ හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර...

Read more
කොවිඞ්-19 සටනට  කොමර්ෂල් බැංකුව සහාය ලබාදෙයි

කොවිඞ්-19 වසංගත තත්ත්වය සමග සටන් කිරීමට අවශ්‍ය අත්‍යවශ්‍ය උපකරණ රෝහල් වෙත පරිත්‍යාග කරමින් වෛද්‍යවරුන්ට සහ සෞඛ්‍ය අංශයේ සේවකයින්ට සහායවීමේ වැඩසටහන් මාලාවක් කොමර්ෂල් බැංකුවේ ආයතනික සමාජ වගකීම් භාරය විසින් ක්‍රියාත්මක කර තිබේ.මේ අනුව කොළඹ ජාතික රෝහල, මහනුවර මහ රෝහල, පේරාදෙණිය ශික්ෂණ...

Read more
කප්රුක අත්‍යාවශ්‍ය භාණ්ඩ  IDH රෝහල් කාර්ය මණ්ඩලයේ නිවෙස්වලට බෙදාහරී

මෙරට අන්තර්ජාලය ආශ්‍රිත වාණිජ කටයුතු ක්ෂේත්‍රයේ (e-commerce) ප්‍රමුඛතම ආයතනය වන කප්රුක සමාගම කොවිඞ් 19 වෛරසය මැඩ පැවැත්වීම සඳහා ප්‍රමුඛතම දායකත්වයක් දක්වන ජාතික බෝවන රෝග විද්‍යායතනයේ (IDH රෝහල) සේවය කරන 600කට අධික සේවක පිරිස සඳහා අලුත් අවුරුදු සමය වෙනුවෙන් අවැසි අත්‍යාවශ්‍ය...

Read more
Page 137 of 173 1 136 137 138 173

හරිනි බොරු කිව්වද? නලින්ද ලිස්සලා ගිය හැටි කොහොමද? VIDEO I Sri Lanka Latest News

අගමැතිනිය බොරු කී බවට විදුහල්පති ශ්‍රේණිධාරීන්ගේ සංගමයෙන් චෝදනා - විදුහල්පති වැටුප් විෂමතා ගැන නව චක්‍රලේඛයක් නිකුත් කර ඇති බවට අධ්‍යාපන...

Read more