• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Business

LOLC ශ්‍රී ලංකාවේ Covid-19 සහන මෙහෙයුමේ පෙරමුණේ

May 4, 2020
in Business
Reading Time: 1 min read
A A
LOLC ශ්‍රී ලංකාවේ Covid-19  සහන මෙහෙයුමේ පෙරමුණේ
Share on WhatsAppShare on Facebook

කොවිඞ්-19 ගෝලීය වසංගතයෙන් ලෝකය මෙතෙක් නොවූ විරූ බලපෑමකට මුහුණදී සිටියදී, මෙරට එහි සහන මෙහෙයුමේ පෙරමුණ ගැනීමට LOLC ඉදිරිපත්ව සිටී. එහිදී ආගමික ස්ථාන, වැඩිහිටි හා ළමා නිවාස මෙන්ම රජයේ රෝහල් වලට සහාය වීමට පියවර ගෙන තිබේ. ජාත්‍යන්තර ව්‍යාප්තියක් සහිත ශ්‍රී ලංකාවේ විශාලතම විවිධාංගීකෘත සමාගම් සමූහයක් ලෙස ප්‍රකට LOLC, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මාධ්‍ය ජාලයන් දෙකක් වන හිරු සහන යාත්‍රා සහ මනුසත් දෙරණ සමඟ එක්වී සිය සහන මෙහෙයුම් ක්‍රියාත්මක කරයි.

මෙම සහන මෙහෙයුමට අයි.ඩී.එච්.රෝහල, හෝමාගම මූලික රෝහල, මහරගම අපේක්ෂා රෝහල, කොළඹ, මහනුවර, කරාපිටිය, අනුරාධපුර, මීගමුව, යාපනය සහ කුරුණෑගල ජාතික රෝහල්, ඉරණවිල ගුවන් හමුදා රෝහල, ආරක්ෂක අමාත්‍යාංශය සහ නිරෝධායන මධ්‍යස්ථාන වෙත අත්‍යවශ්‍ය වී ඇති ආරක්ෂණ උපකරණ සහ සැපයුම් ලබාදීම මූලික වේ. මෙම ආරක්ෂණ උපකරණ සහ සැපයුම්වලට ආරක්ෂණ ඇඟළුම් කට්ටල, ශල්‍ය මුහුණු ආවරණ, දෑත් විෂබීජනාශක, කොට්ට සහ මෙට්ට, ආරක්ෂිත හිස් වැසුම්, පා සේදීමේ ඒකක සහ සේදුම් කුඩුද ඇතුළත් වේ. අත්‍යවශ්‍ය වියළි ආහාර ඇසුරුම් පන්සල්, පල්ලි සහ වෙනත් ආගමික ස්ථානවලට මෙන්ම කොවිඞ්-19 බලපෑමට වැඩි වශයෙන් ලක්වූ ප්‍රදේශවල පිහිටි වැඩිහිටි සහ ළමා නිවාස වෙත බෙදා දෙන ලදී. එම බෙදා හැරීමේ මෙහෙයුම් සඳහා LOLC කාර්ය මණ්ඩලය සහ වාහන ආරක්ෂිත පිළිවෙත් අනුගමනය කරමින් එක්විය.

SendShareShare
Previous Post

පැල්වත්ත තම නිෂ්පාදනවල ඉහළම සෞඛ්‍යාරක්ෂිත භාවය සහතික කෙරේ

Next Post

සෙලාන් බැංකුව ඩිජිටල් සේවාවන් සඳහා ජනතාව දිරිගන්වයි

MORE NEWS

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News
Business

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News
Business

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News
Business

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News
Business

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News
Business

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News
Business

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News

Load More
යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

ශ්‍රී ලංකාව වරින් වර විවිධ ව්‍යසනයන්ට, ස්වාභාවික ආපදාවන්ට මෙන්ම බෝවන රෝග වසංගතයන්ට මුහුණ දුන් රටකි. ඒ සෑම අවස්ථාවකදීම, රටේ සමස්ත...

Read more
අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

මහ රෑ නිධන් හාරමින් සිටි හිටපු ඇමැති ගුණවර්ධනගේ පුතා පොලිසියෙන් අල්ලයි! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

ගල්කිස්සේත් වෙඩි තිබ්බා..! වෙලාවට පත්තු වෙලා නෑ! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.