Friday, June 12, 2026
 
කොමර්ෂල් බැංකුව AMW සමඟ  ඒකාබද්ධව ට්‍රැක්ටර් සඳහා කෘෂි ලීසිං

නිව් හොලන්ඞ් ට්‍රැක්ටර් රථ මිලදී ගැනීමේදී ගොවීන්ට අඩුම මාසික ලීසිං වාරික සහ අනෙකුත් ප්‍රතිලාභ ලබා දීම සඳහා කොමර්ෂල් බැංකුව සහ ඇසෝසියේටඞ් මෝටර්වේස් (ප්‍රයිවට්) ලිමිටඞ් (AMW) සමාගම ‘ඇග්‍රි ලීස්’ ප්‍රවර්ධනයක් ආරම්භ කර තිබේ. කෘෂි කාර්මික කටයුතු කරන බැංකුවේ ගනුදෙනුකරුවන් වෙනුවෙන් විශේෂයෙන්ම...

Read more
Derana START UP 2021  තරුණ සහ ක්‍රීඩා අමාත්‍යාංශය  සමඟ අත්වැල් බැඳගනී

ශ්‍රී ලංකා තරුණ සහ ක්‍රීඩා අමත්‍යාංශය ලාංකීය තරුණ ප්‍රජාව තුළ නව ව්‍යවසායික සංස්කෘතියක් නිර්මාණය කිරීමේ අරමුණින් දෙරණ මාධ්‍ය ජාලය මගින් මෙහෙයවනු ලබන Derana START UP 2021 රූපවාහිනී වැඩසටහනේ ව්‍යාපෘති සහකරු බවට පත්වීම සහ ඒ සඳහා වන අවබෝධතා ලිපියට අස්සන් තැබීම...

Read more
දිවිමග ජයගන්නට  ලංකා බැංකුවෙන් ‘නැණජය’

ජාතියේ මහා පහන්ටැඹ ලංකා බැංකුව සුවහසක් ශ්‍රී ලාංකේය දූපුතුන්ගේ උසස් අධ්‍යාපන ඉලක්ක සපුරාලන්නට අත්වැලක් වෙමින් 2003 වසරේ සිට මේ දක්වා 18+ ගිණුමේ හිමියන්ට නැණජය උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව ක්‍රමය ක්‍රියාත්මක කරයි. 2001 වසරේදී 18+ ගිණුම හඳුන්වාදුන් ලංකා බැංකුව 2003 වසරේදී ප්‍රථමයෙන්ම...

Read more
Ideal First Choice මූලිකත්වයෙන්  Bosch ඩීසල් පොම්ප  සේවා මධ්‍යස්ථානය පංචිකාවත්තේ

BOSCH ඩීසල් පොම්ප අලුත් වැඩියාව සහ සේවා කිරීම BOSCH අමතර කොටස් බෙදාහැරීමේ දීපව්‍යාප්ත ජාලයBOSCH ඩීසල් පොම්ප එකතුකිරීමේ මධ්‍යස්ථාන 24ක් මගින් ලබාගත හැකි කඩිනම් සේවය BOSCH වෙතින් ලබාදෙන වගකීම BOSCH ජාත්‍යන්තර පුහුණුලත් ඉංජිනේරුවන්ගේ තාක්ෂණික සේවාවIdeal First Choice ශ්‍රී ලංකාවේ ප්‍රමුඛපෙළේ බහුසන්නාම...

Read more
DFCC බැංකුවෙන්  මුදල් භාවිතයෙන් තොර නව යුගයක්

2020 සැප්තැම්බර් XX, කොළඹ: DFCC බැංකුව තම ඩිජිටල් සේවාවන් අතර සුවිශේෂී සේවාවක් වන DFCC Virtual Wallet තවදුරටත් වැඩිදියුණු කර හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය. මෙම නව හඳුන්වාදීම ඔස්සේ DFCC බැංකුව, මෙරට ඩිජිටල් බැංකුකරණයේ පුරෝගාමියෙකු ලෙස තමන් හිමිකරගෙන ඇති කීර්තිනාමය...

Read more
දේශීය නිෂ්පාදකයන්ට වඩා විදෙස් සමාගම්වලට අත වනන ලංකාවේ ප්‍රමිති කාර්යංශය

සාර්ථක දේශීය කර්මාන්තකරුවකු වන සමන්ත කුමාරසිංහ මහතා බංග්ලාදේශයේ හා වියට්නාමයේ දී සිය කර්මාන්තශාලා ආරම්භ කර තිබේ. දේශීය කර්මාන්තකරුවන් තම මව්බිම අතහැර ආයෝජනය සඳහා වෙනත් රටවලට යන්නේ ඇයි දැයි කුමාරසිංහ මහතාගෙන් කළ විමසුමට ඒ මහතා දුන් පිළිතුරු ඇසුරින් මේ ලිපිය සැකසිණි....

Read more
Huawei, 2020 ඉ-ස්වාභිමානී සම්මාන උළෙල සඳහා සමඅනුග්‍රාහකත්වය දක්වයි

ඩිජිටල් තාක්ෂණික නවෝත්පාදන රටට හඳුන්වා දෙමින් තාක්ෂණය අතින් නිරතුරු ශ්‍රී ලංකාව බලගන්වන, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණයේ ලොව ප්‍රමුඛයා වන Huawei, ඉ-ස්වාභිමානී 2020 සම්මාන උළෙල සඳහා සම අනුග්‍රහය දැක්වීමට කටයුතු කර තිබේ. සමාජ සුබ සිද්ධිය සඳහා බලපෑමක් කළ හැකි නවෝත්පාදන හා...

Read more
‘DIMO Agribusinesses’ තෙවැනි කෘෂි තාක්ෂණික උද්‍යානය

ඩීමෝහි කෘෂි කාර්මික ව්‍යාපාර සඳහා වූ DIMO Agribusinesses, සිය කෘෂි කාර්මික පර්යේෂණ කටයුතු ශ්‍රී ලංකාවේ කඳුරට ප්‍රදේශයට ව්‍යාප්ත කරමින් එහි තුන්වැනි කෘෂි තාක්ෂණික උද්‍යානය පසුගියදා ලිඳුල ප්‍රදේශයේ විවෘත කර තිබේ. කඳුරට තෙත් කලාපයේ, හැටන්-නුවර එළිය ප්‍රධාන මාර්ගය ආසන්නයේ පිහිටා ඇති...

Read more
ඩ්‍රයිව්ග්‍රීන්  දුම් පරීක්ෂණ සේවාවට  ඉහළ පාරිභෝගික ප්‍රතිචාර

ඩ්‍රයිව්ග්‍රීන් ජාලය මෙරට වාහන දුම් පරීක්ෂණ ක්‍රියාවලිය තුළ පෙරමුණ ගැනීමට එහි විනයගරුක සහ ආචාරශීලී කාර්යමණ්ඩලය ප්‍රධාන සාධකයක් බවට පත්ව ඇති බව, එම ආයතනය මෑතකදී සිදුකළ පාරිභෝගික ප්‍රතිචාර සමීක්ෂණයකදී හෙළි වී තිබේ. විශේෂයෙන්ම ඩ්‍රයිව්ග්‍රීන්හිදී තමන්ට හිමිවන සුහදශීලී සේවාව, තම වාහන දුම්...

Read more
රුපියල්  බිලියන 11 ක්  රටට ඉතිරි කළ සියැට්  කැලණි පෙරමුණට

විදේශ විනිමය ඉතිරිකර ගැනීමටත් දේශීය කර්මාන්ත නඟාසිටුවීමට රජය දරන ප්‍රයත්නවලට ප්‍රතිචාරයක් ලෙස මෙරට ට්‍රක්රථ සහ බස්රථ ටයර් අවශ්‍යතාවය සම්පූර්ණයෙන්ම නිපදවීම සඳහා සමාගමේ සියලුම නිෂ්පාදන කර්මාන්තශාලාවල ධාරිතාවය උපරිමයෙන් භාවිතා කරමින් ආනයන ආදේශනය තුළින් විදේශ විනිමය ඉතිරි කර දීමට සියැට් කැලණි හෝල්ඩින්ග්ස්...

Read more
Page 117 of 173 1 116 117 118 173

ලෝක ඉතිහාසයේ දරුණුතම එල්-නිනෝව පටන් ගත්තා! භයානක ප්‍රතිපලවලට ලෑස්ති වෙන්න!  I Sri Lanka Latest News

ලොව පුරා උෂ්ණත්වය ඉහළ නැංවීමට සහ දරුණු මට්ටමේ කාලගුණික තත්ත්වයක් ඇති ඇති කිරීමට බලපාන ප්‍රධාන ස්වභාවික සංසිද්ධියක් වන එල්-නිනෝ තත්ත්වය...

Read more