• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Business

HNB FINANCE “අපේ ගෙදර අවුරුදු” ප්‍රවර්ධන වැඩසටහනේ ජයග්‍රාහකයින්ට වටිනා තිළිණ

September 26, 2020
in Business
Reading Time: 1 min read
A A
HNB FINANCE “අපේ ගෙදර අවුරුදු” ප්‍රවර්ධන වැඩසටහනේ ජයග්‍රාහකයින්ට වටිනා තිළිණ
Share on WhatsAppShare on Facebook

කෝවිඞ් 19 වෛරසය හේතුවෙන් මුළු රටම වසා තැබූ තත්ත්වයක් තුළ 2020 සිංහල හා හින්දු අලුත් අවුරුද්ද නිවෙස්වල සිට සැමරූ ලක්ෂ සංඛ්‍යාත ශ්‍රී ලාංකිකයින්ට අලුත්ම අත්දැකීමක් එක් කළ HNB FINANCE “අපේ ගෙදර අවුරුදු” ඩිජිටල් අලුත් අවුරුදු ප්‍රවර්ධන වැඩසටහන සමගින් එක්ව ජයලැබූ ජයග්‍රාහකයින් ඇගයීමට සමාගම පසුගියදා පියවර ගන්නා ලදී. සිංහල හා හින්දු අලුත් අවුරුද්ද හා සබැඳි විවිධ ජන ක්‍රීඩා, අවුරුදු රස පැන තරග ඇතුළුව විවිධ වැඩසටහන් රැසක් HNB FINANCE “අපේ ගෙදර අවුරුදු” ඩිජිටල් අලුත් අවුරුදු ප්‍රවර්ධන වැඩසටහන මගින් ශ්‍රී ලාංකිකයින් වෙත තිළිණ කළේය.

HNB FINANCE සමාගමේ විසිවැනි සාංවත්සරික වසරේදී සිය පාරිභෝගිකයින්ට හා සමස්ත ශ්‍රී ලංකාවාසීන්ට ඩිජිටල් සේවා පද්ධති මත බලගැන්වූ කාර්යක්‍ෂ්ම මූල්‍ය සේවාවක් ලබා දීමේ ඉලක්කය වෙත ගමන් කරන සමාගම මෙම වැඩපිළිවෙළ තුළින්ද නවතම ඩිජිටල් ක්‍රීඩා අත්දැකීමක් ශ්‍රී ලාංකිකයින් වෙත ලබා දීමට සමත් විය. “අපේ ගෙදර අවුරුදු” HNB FINANCE ඩිජිටල් අලුත් අවුරුදු ප්‍රවර්ධන වැඩසටහනේ ජයග්‍රාහකයින් වෙත තිළිණ ප්‍රදානය කිරීම දිවයින පුරා පිහිටි HNB FINANCE හි ශාඛා ජාලයේ ශාඛා කළමනාකරුවන් අතින් ඒ ඒ ශාඛාවන්හිදී සිදුකෙරුණි.

SendShareShare
Previous Post

අලියාන්ස් සහ BIMA එක්ව ශ්‍රී ලාංකිකයන්ට වැඩි සෞඛ්‍ය රක්ෂණ ප්‍රතිලාභ

Next Post

වාහන සඳහා විශේෂ ලීසිං දීමනා ලබා දීමට HNB, Unimo සමඟ අත්වැල් බැඳ ගනී

MORE NEWS

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News
Business

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News
Business

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News
Business

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News
Business

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News
Business

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News
Business

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News

Load More
වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

ගොවි සටනට සජබය අනුරාධපුරේ දින 2ක්! Sri Lanka Latest News

වීවලට සාධාරණ මිලක් ලබාදෙන ලෙස ඉල්ලා ගොවීන් විසින් ආරම්භ කොට ඇති සටනට සහාය පළකිරීමට සමගි ජන බලවේගය තීරණය කොට ඇත....

Read more
රත්තරං කෝ රත්‍තරං….! Sri Lanka Latest News

රත්තරං කෝ රත්‍තරං….! Sri Lanka Latest News

ඉදිරියට මුහුණ දීමට ඇත්තේ එදා මෙදා තුර විශාලතම ප්‍රතිසංස්කරණ ප්‍රයත්නයට සහ නැවත ගොඩනැඟීමේ කාර්යභාරයට! විනාශයේ තරම ගැන අනුමාන තක්සේරු එතරම් බරපතළයි! නියත වශයෙන්ම අපි පෙර තිබූ තැනට වඩා හොඳ රටක් ගොඩනඟනවා! මෙතැන් සිට එය පටන් ගත යුත්තේ බිංදුවේ සිට වුවත් අපි ඒ අභියෝගය භාර ගන්නවා! අනුර ජාතිය අමතමින් කියයි! I Sri Lanka Latest News

අනුර ඉන්නේ නෑ කියපු රට වටේ තියෙන ජනාධිපති මන්දිරවල ගිය අවුරුද්දේ තුන්දාහකට වඩා පිරිසක් නවාතැන් අරන්! වියදම කෝටි 3 පැනලා! Sri Lanka Latest News

වේදිකාවේ රඟපාලා ඊජිප්තුවත් හොල්ලලා සිනමාව අල්ලපු කෙල්ලෙක්…! හර්ෂි වික්‍රමසිංහ I Sri Lanka Latest News

වේදිකාවේ රඟපාලා ඊජිප්තුවත් හොල්ලලා සිනමාව අල්ලපු කෙල්ලෙක්…! හර්ෂි වික්‍රමසිංහ I Sri Lanka Latest News

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.