• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කංචන කැපෙන්න පටන් අරන්? (VIDEO & PHOTOS)

October 25, 2022
in Exclusive
Reading Time: 6 mins read
A A
කංචන දැන් තියාම කැබිනට් ඇමැතිකමේ වැඩ පටන් අරන්!
Share on WhatsAppShare on Facebook

විදුලි බල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතාට ආණ්ඩුව ඇතුළෙන් යම් දේශපාලන කැපිල්ලක් මතුව ඇති ආකාරයක් මේ දිනවල දැකගන්නට තිබේ.

ඒ, අමාත්‍යවරයා විසින් සිදුකරමින් පවතින යම් යම් වැඩසටහන්වලින් ඒ මහතාට අත්විය යුතු ‘ලකුණු’ ආණ්ඩුවේ වෙනත් පාර්ශ්වයන් විසින් අත්පත් කරගැනීමට පියවර ගෙන තිබීම හරහාය.

මීට සති දෙකකට පමණ ඉහතදී පාර්ලිමේන්තුවේදී විපක්ෂය වීසින් ත්‍රිරෝද රථ හිමියන්ට ලබා දෙන ඉන්ධන කෝටාව ඉහළ නංවන ලෙස කරන ලද ඉල්ලීමකදී කංචන විජේසේකර අමාත්‍යවරයා විසින් සදහන් කළේ ඒ සම්බන්ධයෙන් වැඩකටයුතු සිදුකෙරෙමින් පවතින බවත්, සති 2ක් ඇතුළත එම වැඩකටයුතු අවසන් කරන බවත්ය.

ඒ අනුව පැවැති සාකච්ජාවන්ට කංචන විජේසේකර, ලසන්ත අලගියවන්න සහ සාගල රත්නායක යන මහත්වරු සම්බන්ධ වී සිටියහ.

කෙසේවෙතත් ඊයේ දිනයේ හදිසියේම ජනාධිපති මාධ්‍ය ඒකකය මගින් නිකුත් කෙරුණු නිවේදනයක සදහන් වූයේ ජනාධිපතිවරයා මැදිහත්ව ත්‍රිරෝද රථවලට ලබාදෙන ඉන්ධන කෝටාව දෙගුණ කිරීමට පියවර ගෙන ඇති බවකි.

නමුත් ඒ සදහා පැවැති කිසිදු සාකච්ජාවකට ජනාධිපතිවරයා සහභාගී වී නොසිටි බව දැනගන්නට තිබේ.

ඒ අනුව කංචන විජේසේකර මහතා මැදිහත්ව කළ කටයුත්තෙන් වෙනත් පාර්ශ්වයන් ලකුණු දමා ගැනීමට පියවර ගෙන ඇති බවත්, අමාත්‍යවරයා සම්පූර්ණයෙන්ම කපා දමා කටයුතු කොට ඇති බවත් මේ වනවිට පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් අතර කතාබහට ලක්වන මාතෘකාවක් බවට පත්ව ඇති බව දැනගන්නට තිබේ.

සාකච්ජා පැවැත්වූ අයුරු!

සති‌ දෙකක් තුළ ඉන්ධන කෝටාව වැඩි කරන බවට කංචන පාර්ලිමේන්තුවේ කළ ප්‍රකාශය!

SendShareShare
Previous Post

නුගේගොඩ සහ ඒ අවට ප්‍රදේශයන් වෙත ගුණාත්මත සෞඛ්‍ය සේවාවක් ලබාදීම උදෙසා Medihelp රෝහල් සමූහය Central Medical Centre සමග එක්වෙයි…

Next Post

අර්බුද මධ්‍යයේ ලබාදුන් අඛණ්ඩ සහයෝගය ගැන කුකුළු මස් සංසදය හා බේකරි හිමියන්ගේ සංගමය ලිට්රෝ සමාගමට ප්‍රශංසා කරයි…

MORE NEWS

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

චන්ද්‍රිකාගෙ කාලෙ ‘වැව් දහසක්’ පටන් ගත්ත ජවිපෙ මේ පාර ‘ගම් දහසක වැඩ දහසක්’ පටන් ගනී! I Sri Lanka Latest News

බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Exclusive

නැග්ග රුපියල බලන් ඉද්දී බහින්න පටන් ගනී! අද 340ට කිට්ටු කරයි! I Sri Lanka Latest News

අශ්වයා පැන්නාට පස්සේ ඉස්තාලය වහයි! පස්දෙනෙක් මැරුණට පස්සේ කොළඹ අවදානම් මහ ගස් හා ගස් අතු අද කපන්න පටන් අරන්! VIDEO I Sri Lanka Latest News
Exclusive

කපන්න කියලා කාලයක් තිස්සේ බලධාරීන්ට කිව්වත් ගණන් අරන් නෑ! දිරච්ච ගස ත්‍රීවීල් එක උඩට කඩා වැටී සිසුවකු ඇතුළු තිදෙනෙක් මරුට! I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

Load More
වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

චන්ද්‍රිකාගෙ කාලෙ ‘වැව් දහසක්’ පටන් ගත්ත ජවිපෙ මේ පාර ‘ගම් දහසක වැඩ දහසක්’ පටන් ගනී! I Sri Lanka Latest News

“ගම් දහසක වැඩ දහසක්” ජාතික වැඩසටහන යටතේ, කිරිඇල්ල, දොඩම්පේ නාගොඩ – බෝගහවිල කෘෂි මාර්ගය ඉදිකිරීම් ආරම්භක උත්සවය පැවැත්වුණා.Sri Lanka Latest...

Read more
බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

නැග්ග රුපියල බලන් ඉද්දී බහින්න පටන් ගනී! අද 340ට කිට්ටු කරයි! I Sri Lanka Latest News

අශ්වයා පැන්නාට පස්සේ ඉස්තාලය වහයි! පස්දෙනෙක් මැරුණට පස්සේ කොළඹ අවදානම් මහ ගස් හා ගස් අතු අද කපන්න පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

කපන්න කියලා කාලයක් තිස්සේ බලධාරීන්ට කිව්වත් ගණන් අරන් නෑ! දිරච්ච ගස ත්‍රීවීල් එක උඩට කඩා වැටී සිසුවකු ඇතුළු තිදෙනෙක් මරුට! I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.