• About us
  • Contact us
Sunday, June 7, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Business

ජාත්‍යන්තරව සහතික කළ ශ්‍රී ලංකාවේ පළමු ජල උද්‍යානය සහ කාර්ටින් ධාවන පථය ඇතුළත් පර්ල්බේ ඩේවිඩ් පීරිස් වෙතින් ජනවාරි 26 මහජනතාවට විවෘත වෙයි…

January 25, 2023
in Business
Reading Time: 2 mins read
A A
ජාත්‍යන්තරව සහතික කළ ශ්‍රී ලංකාවේ පළමු ජල උද්‍යානය සහ කාර්ටින් ධාවන පථය ඇතුළත් පර්ල්බේ ඩේවිඩ් පීරිස් වෙතින් ජනවාරි 26 මහජනතාවට විවෘත වෙයි…
Share on WhatsAppShare on Facebook

ඩේවිඩ් පීරිස් සමූහයේ විනෝදාත්මක ක්‍රියාකාරකම් අංශය බණ්ඩාරගම ඉදිකරන ලද ‘පර්ල් බේ’ සංකීර්ණය නිල වශයෙන් පසුගියදා විවෘත කෙරිණි.

මෙම සුවිශේෂ විනෝදාත්මක ක්‍රියාකාරකම් සංකීර්ණයට යුරෝපියානු සෞඛ්‍ය සහ ආරක්ෂණ තත්ත්වයන්ට අනුකූලව සහතික කළ ජල උද්‍යානය සහ කාර්ටින් ක්‍රීඩාව සම්බන්ධ ලෝක නියාමන ආයතනය වන FIA/CIK විසින් සහතික කළ විනෝදාත්මක සහ වෘත්තීයමය කාර්ටින් ධාවන පථය ඇතුළත් වේ.

නව පහසුකම ස්ප්ලෑෂ්බේ (ජල ස්ලයිඩ), ස්පීඩ්බේ (විනෝදාත්මක කාර්ටින්), ටාර්ගට්බේ (වායු රයිෆල් කලාපය) සහ යම්බේ (ආපන ශාලා) යන ප්‍රධාන කලාප හතරකින් සහ මුළු පවුලටම විවේකයෙන් ගත කළ හැකි තවද ක්‍රියාකාරකම්වල යෙදිය හැකි ප්‍රදේශවලින් සමන්විත වේ. පර්ල් බේ උද්‍යානය ජනවාරි 26 වැනි දින මහජනතාවට විවෘත කෙරෙන අතර අද සිට www.thepearlbay.com හරහා ටිකට්පත් මිලදී ගැනීමේ හැකියාව ඇත.

ජල ක්‍රීඩා ඇතුළත් ස්ප්ලෑෂ් බේ කලාපය කුලුනු 04ක් සහ විවිධ විනෝදාත්මක ත්‍රාසජනක මට්ටම්වලින් සමන්විත ජල ස්ලයිඩ් 16කින් සමන්විතය. තවද මීටර් 88 gravity drop ස්ලයිඩයක්, මීටර් 120 loophole ස්ලයිඩයක්, මීටර් 40 matt racer ස්ලයිඩයක් සහ ස්ලයිඩ් හතරක ජල ක්‍රීඩා ව්‍යුහයකින් සමන්විත ළමයින්ටම වෙන්වුණු කලාපයක්ද ඇත.

පර්ල් බේ පහසුකම සැලසුම් කිරීමේදී සහ ඉදිකිරීමේදී යෙදවූ ආයෝජනයට වඩා ධනාත්මක පාරිභෝගික අත්දැකීම සහ ආරක්ෂාව ඉතා වැදගත් කොට සලකා ඒ සදහා මුල්තැන දී ඇත. අරිහාන්ට් ඉන්ඩ්‍රස්ටි්‍රයල් කෝපරේෂන් විසින් නිෂ්පාදනය කර සවිකළ ස්ලයිඩයන් පුළුල් පරීක්ෂණයට ලක්කර “භාවිතයට සුදුසු සහතිකය” ( “Fit for Use Certification”) ලබා දී ඇත.

විශේෂයෙන් ඉදිකරන ලද විනෝදාත්මක පහසුකම්ද ඇතුළු මෙම පරිශ්‍රය ඕනෑම ආකාරයේ ආයතනික හෝ පෞද්ගලික උත්සව සහ සැමරුම් සඳහා වෙන්කරගත හැකි අතර, ඕනෑම අවශ්‍යතාවකට සරිලන පරිදි සහාය ලබාදීමට පර්ල්බේ කණ්ඩායමක් සූදානමින් කර ඇත.

SendShareShare
Previous Post

රනිල් හෙට විශේෂ පක්ෂ නායක රැස්වීමක් කැඳවයි! ඔක්කොම පක්ෂ නායකයන්ට එන්න කියයි!

Next Post

මිනිස්සුන්ගේ පඩියට ගහපු බද්ද ජනාධිපතිගෙනුත් කැපුවද? මැතිඇමැතිවරුන්ගෙනුත් කැපුවද? හර්ෂ ප්‍රශ්න කරයි! අන්න මහාචාර්යවරයෙක්ගේ පඩියට බදු ගහලා අතේ ඉතුරුවෙලා තියෙන්නේ 14,000යි! එතුමා වෙන රටකට යන්න ලෑස්ති වෙනවා! VIDEO

MORE NEWS

මහජන බැංකුවෙන් පළතුරු දන්සලක් I PHOTOS I Sri Lanka Latest News
Business

මහජන බැංකුවෙන් පළතුරු දන්සලක් I PHOTOS I Sri Lanka Latest News

කෝටි 3කට අධික වටිනාකමින් යුතු විදෙස් දුම්වැටි තොගයක් සමග සැකකරුවන් 18ක් රේගු අත්අඩංගුවට! VIDEO I Sri Lanka Latest News
Business

කෝටි 3කට අධික වටිනාකමින් යුතු විදෙස් දුම්වැටි තොගයක් සමග සැකකරුවන් 18ක් රේගු අත්අඩංගුවට! VIDEO I Sri Lanka Latest News

ලක්ෂ 37ක නීිති විරෝධී විදෙස් දුම්වැටි සමග විදෙස් ජාතිකයන් තිදෙනෙක් රේගු අත්අඩංගුවට! Sri Lanka Latest News
Business

ලක්ෂ 37ක නීිති විරෝධී විදෙස් දුම්වැටි සමග විදෙස් ජාතිකයන් තිදෙනෙක් රේගු අත්අඩංගුවට! Sri Lanka Latest News

ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාව ගැන මාධ්‍ය හමුවක්! Sri Lanka Latest News
Business

ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාව ගැන මාධ්‍ය හමුවක්! Sri Lanka Latest News

ශ්‍රී ලංකාව, Merak 2026 හරහා ගිනස් ලෝක වාර්තා ඉතිහාසයට එක්වෙයි! Sri Lanka Latest News
Business

ශ්‍රී ලංකාව, Merak 2026 හරහා ගිනස් ලෝක වාර්තා ඉතිහාසයට එක්වෙයි! Sri Lanka Latest News

අයිඩියල් අභියෝගය 10 හබරණට ! Sri Lanka Latest News
Business

අයිඩියල් අභියෝගය 10 හබරණට ! Sri Lanka Latest News

Load More
චන්ද්‍රිකාගේ කාලේ ‘ඔපරේෂන් ක්ලීනප්’! මහින්දගේ කාලේ ‘මතට තිත’! රනිල්ගේ කාලේ ‘යුක්තිය’! අනුරගේ කාලේ ‘රටම එකට’! කුඩු කුඩුද? නඩු විතරද? පොලිස්පති ලකී කොඩිතුවක්කුගේ සිට ප්‍රියන්ත වීරසූරිය දක්වා…! Sri Lanka Latest News
Exclusive

මෙරට තරුණ පරපුර මේ වනවිට ඉතා සීග්‍රයෙන් මත්ද්‍රව්‍ය රකුසා බිලිගනිමින් සිටී. 70 දශකයේ ‍අගභාගයේදී හෙ‍රොයින් ලෙස මෙරටට ඇතුළු වූ මත්...

Read more
එක රැයෙන් අළුව ගිය අහිංසකයන්ගේ ආරාමය! Sri Lanka Latest News

එක රැයෙන් අළුව ගිය අහිංසකයන්ගේ ආරාමය! Sri Lanka Latest News

ජීවිතයක අගය නොදන්න රොටී දන්සලේ මිනීමරුවෝ! Sri Lanka Latest News

ජීවිතයක අගය නොදන්න රොටී දන්සලේ මිනීමරුවෝ! Sri Lanka Latest News

ෆස්ට් ටයිම් කොල්ලෙක්ව කරට ගත්තේ…! කොල්ලා මට වඩා කොටයි…! ලොකු වෙනසක් දැනුණා…! චනුෂි දෙව්මිණි I Sri Lanka Latest News

ෆස්ට් ටයිම් කොල්ලෙක්ව කරට ගත්තේ…! කොල්ලා මට වඩා කොටයි…! ලොකු වෙනසක් දැනුණා…! චනුෂි දෙව්මිණි I Sri Lanka Latest News

‘සිතීමේ-කතා කිරීමේ-අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස තියෙනවා! හැබැයි ජාතිවාදය-ආගම්වාදය අවුළුවන්න යළි කිසිවෙකුටත් ඉඩ තියන්නේ නෑ!’ ජනාධිපතිත් කිව්වා! අගමැතිත් කිව්වා! අද අධිකරණ ඇමැති හර්ෂණත් පාර්ලිමේන්තුවේදී ඒ කතාව තහවුරු කළා! VIDEO I Sri Lanka Latest News

අවුරුදු එකහමාරට ආණ්ඩුව මොනවද කළේ? මෙන්න අධිකරණ ඇමැති කියන කතාව! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.