• About us
  • Contact us
Wednesday, June 10, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Business

පළමු Foldable ස්මාර්ට් ජංගම දුරකතනය OPPO Find N…

January 4, 2022
in Business
Reading Time: 2 mins read
A A
පළමු Foldable  ස්මාර්ට් ජංගම දුරකතනය OPPO Find N…
Share on WhatsAppShare on Facebook

ගෝලීය ස්මාර්ට් තාක්ෂණ සමාගම වන OPPO, සිය වාර්ෂික OPPO INNO DAY ප්‍රදර්ශනයේදී සිය පළමු foldable ස්මාර්ට් ජංගම දුරකතනය වන OPPO Find N හඳුන්වා දුන්නේය.

වසර හතරක පර්යේෂණ සහ සංවර්ධන කටයුතු සහ නිෂ්පාදන ශ්‍රේණි හයක ආකෘතිවල ප්‍රතිඵලයක් ලෙස, OPPO Find N විසින් foldable ජංගම දුරකතන ක්ෂේත්‍රයට නව ප්‍රවේශයක් ගෙන එන අතර, මීට පෙර foldable දුරකතන භාවිත කළ පුද්ගලයන්ට මෙන්ම නව පාරිභෝගිකයන්ටද නවමු අත්දැකීමක් ලබා දෙයි.

Oppo Find N දුරකතනය වෙනත් කිසිදු foldable ජංගම දුරකතනයක දක්නට නොලැබෙන දර්ශන තිරයක් ලබාදෙයි. සාමාන්‍ය තත්ත්වවලදී අඟල් 7.1ක දර්ශන තිරයක් සහ නැමූ විට අඟල් 5.49 තිරයකුත් දිස්වන නිසා පාරිභෝගිකයන්ට ප්‍රමාණය හෝ අවශ්‍ය ප්‍රයෝජනවල කිසිදු අඩුවක් නොමැතිව ඉතාම හොඳ ස්මාර්ට් ජංගම දුරකතන අත්දැකීමක් ලබාගත හැකිවේ.

OPPO Find N හි ඇතිFlexion Hinge මගින් 0.01 mm දක්වා වූ අතිශය නිරවද්‍යතාවකින් යුතුව එහි ඇති කොටස් 136ක් එකට ගෙන එමින්, මිනිස් සිරුරේ සන්ධි මෙන් ඉතා සුමටව ක්‍රියාකරන බව සහතික කරයි. OPPOහි අද්විතීය water-drop hinge සැලසුම මගින් දුරකතනය නැමීම්වලදී සිදුවිය හැකි හිරවීම් සහ කැඩීයාම් පාලනය කරමින් මෙම නැමීම් අනෙකුත් උපාංගවලට වඩා 80%ක අඩු ප්‍රමාණයක පාලනය කරන බව TUV මගින්ද තහවුරු කර තිබේ. මෙම නිර්මාණ සැලසුම මගින් උපාංගය නැමුණු විට display අතර පරතරය ප්‍රායෝගිකව ඉවත් කර වඩාත් යහපත් පෙනුමක් ලබාදෙමින්inner display එක සීරීම් සහ පලුදුවීම්වලින් වඩා හොඳින් ආරක්ෂා කරයි.

SendShareShare
Previous Post

බැසිල් බිලියන 53කට කරපු වැඩේ!

Next Post

ටික්ටොක් වීඩියෝව අවුලක් වෙයි! අවුරුදු 17 ග්‍රෑන්ඩ්පාස් කොල්ලාට පිහියෙන් ඇන මරයි!

MORE NEWS

පීටර්සන් සොලියුෂන්ස් ශ්‍රී ලංකා සමාගම සිය නව ප්‍රධාන කාර්යාලය කොළඹ ඔරියන් සිටි හිදී විවෘත කරමින් වර්ධනයේ සහ නව්‍යකරණයේ නව පරිච්ඡේදයක් ආරම්භ කරයි! Sri Lanka Latest News
Business

පීටර්සන් සොලියුෂන්ස් ශ්‍රී ලංකා සමාගම සිය නව ප්‍රධාන කාර්යාලය කොළඹ ඔරියන් සිටි හිදී විවෘත කරමින් වර්ධනයේ සහ නව්‍යකරණයේ නව පරිච්ඡේදයක් ආරම්භ කරයි! Sri Lanka Latest News

මහජන බැංකුවෙන් පළතුරු දන්සලක් I PHOTOS I Sri Lanka Latest News
Business

මහජන බැංකුවෙන් පළතුරු දන්සලක් I PHOTOS I Sri Lanka Latest News

කෝටි 3කට අධික වටිනාකමින් යුතු විදෙස් දුම්වැටි තොගයක් සමග සැකකරුවන් 18ක් රේගු අත්අඩංගුවට! VIDEO I Sri Lanka Latest News
Business

කෝටි 3කට අධික වටිනාකමින් යුතු විදෙස් දුම්වැටි තොගයක් සමග සැකකරුවන් 18ක් රේගු අත්අඩංගුවට! VIDEO I Sri Lanka Latest News

ලක්ෂ 37ක නීිති විරෝධී විදෙස් දුම්වැටි සමග විදෙස් ජාතිකයන් තිදෙනෙක් රේගු අත්අඩංගුවට! Sri Lanka Latest News
Business

ලක්ෂ 37ක නීිති විරෝධී විදෙස් දුම්වැටි සමග විදෙස් ජාතිකයන් තිදෙනෙක් රේගු අත්අඩංගුවට! Sri Lanka Latest News

ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාව ගැන මාධ්‍ය හමුවක්! Sri Lanka Latest News
Business

ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාව ගැන මාධ්‍ය හමුවක්! Sri Lanka Latest News

ශ්‍රී ලංකාව, Merak 2026 හරහා ගිනස් ලෝක වාර්තා ඉතිහාසයට එක්වෙයි! Sri Lanka Latest News
Business

ශ්‍රී ලංකාව, Merak 2026 හරහා ගිනස් ලෝක වාර්තා ඉතිහාසයට එක්වෙයි! Sri Lanka Latest News

Load More
ඉන්දියාවෙ විතරක් නෙමෙයි ලංකාවෙ ගොවියොත් පාරට බහින්න වගේ යන්නේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඉන්දියාවෙ විතරක් නෙමෙයි ලංකාවෙ ගොවියොත් පාරට බහින්න වගේ යන්නේ..! VIDEO I Sri Lanka Latest News

“ලොවෙත් නැති වෙන්න ඡන්දෙ දුන්නා” - “දැන් අනිත් පැත්ත හැරිලා ගොවියාට ලොවෙත් නැතිවෙන්න දීලා” Sri Lanka Latest News

Read more
ආණ්ඩුවේ හැමෝම සලේ ගැන කතා කරද්දී නාමල් ජවිපෙ ජාතික ලයිස්තුවේ හිටපු මරාගෙන මැරෙන බෝම්බකරුවන්ගේ තාත්තා ඊබ්‍රහිම් ගැන කතා කරයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ හැමෝම සලේ ගැන කතා කරද්දී නාමල් ජවිපෙ ජාතික ලයිස්තුවේ හිටපු මරාගෙන මැරෙන බෝම්බකරුවන්ගේ තාත්තා ඊබ්‍රහිම් ගැන කතා කරයි! I Sri Lanka Latest News

කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කන්ටේනර් 323 එළියට අදී! මීට පෙරත් අවස්ථා 14කදී බහාලුම් දහසකට වඩා පරීක්ෂා නොකර එළියට දාලා! ඇමැති නලින්ද ඉතිහාසයත් මතක් කරලාම උත්තර දෙයි!  VIDEO I Sri Lanka Latest News

නීතීඥ සංගමය විරුද්ධ වුණා..! මහාධිකරණ නීතීඥ සංගමය විරුද්ධ වුණා..! කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ නීතීඥවරු විරුද්ධ වුණා! ආණ්ඩුව රිවස් වුණා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ජනතාවට බදු පිට බදු ගහලා බිලියන ගණන් හොයන ආණ්ඩුව සිගරට් සමාගම්වලට බිලියන 17ක බදු සහන දීලා! VIDEO I Sri Lanka Latest News

සලේ ගැන පාර්ලිමේන්තුවේදී ආනන්ද විජේපාලගෙන් අනාවරණ ගොඩක්! VIDEO I Sri Lanka Latest News

සලේ ගැන පාර්ලිමේන්තුවේදී ආනන්ද විජේපාලගෙන් අනාවරණ ගොඩක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.