• About us
  • Contact us
Tuesday, June 30, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Business

Senokවෙතින් Foton ඩබල් කැබ් රථ පෙළක් NEM කන්ස්ට්‍රක්ෂන් වෙත! Sri Lanka Latest News

June 30, 2026
in Business
Reading Time: 5 mins read
A A
Senokවෙතින් Foton ඩබල් කැබ් රථ පෙළක් NEM කන්ස්ට්‍රක්ෂන් වෙත! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

අවුරුදු 45කට වඩා දිගු ඉතිහාසයක් සහිත විශ්වාසදායක හා විවිධාංගීකරණය වූ සමූහ ව්‍යාපාරයක් වන Senok Trade Combine (Pvt) Ltd විසින් මෙරට ඉදිකිරීම් සහ යටිතල පහසුකම් ක්ෂේත්‍රය තවදුරටත් ශක්තිමත් කිරීමට සහයෝගය දක්වමින් Foton Tunland G7 ඩබල් කැබ් රථ පෙළක් NEM Construction වෙත බාර දීම පසුගියදා සිදු කෙරුණි.Sri Lanka Latest News

මෙම වාහන ලබාදීම Senok  Trade Combine සමාගමේ තවත් දැවැන්ත ඉදිරි පියවරක් වන අතර Foton Tunland G7 හි විශ්වාසදායීභාවය, කල් පැවැත්ම සහ කාර්යක්ෂමතාව පිළිබඳ ආයතනික ක්ෂේත්‍රයේ සමාගම් විශ්වාසය තබා ඇති බවට තවත් එක් උදාහරණයක් වේ. දේශීය කර්මාන්ත ක්ෂේත්‍රයට රුකුලක් වෙමින් සහ ජාත්‍යන්තරව පිළිගත් තාක්ෂණය යොදා ගනිමින් මෙම වාහන මෙරටදීම එකලස් කිරීම සිදු කෙරෙන්නේ Senok සමූහයට අයත් කුරුණෑගල පිහිටි Western Automobile Assembly (WAA) කර්මාන්තශාලාවේදී වීම තවත් වැදගත් සංධිස්ථානයක් වේ.

Foton Tunland G7  ඩබල් කැබ් රථ නිල වශයෙන් බාරදීමේ අවස්ථාවට සමාගම් දෙකෙහිම ඉහළ කළමනාකාරිත්වයේ නිළධාරීන් සහභාගී විය.

ඉදිකිරීම් ක්ෂේත්‍රයට තවදුරටත් ඉහළට ඔසවා තැබීමට විශ්වසනීය ගමනාගමන විසදුම් ඉතා වැදගත් වන අතර අතර Foton Tunland G7 වාහන වාණිජ හා කාර්මික මෙහෙයුම් සඳහා අවශ්‍ය ශක්තිය, නවීන තාක්ෂණය, ආරක්ෂාව සහ වටිනාකම එකට කැටි කර ඇති අතර එනිසාම මෙරට ව්‍යාපාරවල ප්‍රියතම තේරීම් වන බව මෙම උත්සව සභාව අමතමින් නිළධාරීන් ප්‍රකාශ කර සිටියේය.

Foton Tunland G7 යනු වාණිජ හා කාර්මික කටයුතුවල අවශ්‍යතා වෙනුවෙන්ම නිර්මාණය කර ඇති ප්‍රබල කාර්ය සාධනය, ආරක්ෂිත විශේෂාංග, බර පැටවීමේ හැකියාව සහ සුවපහසු බවෙන්ද ඉහළ වාහනයකි. මෙම ගුණාංග නිසාම Foton Tunland G7 වාහන ඉදිකිරීම්, ඉංජිනේරු සේවා හා යටිතල සංවර්ධන ව්‍යාපෘති සඳහා ඉතා සුදුසු වේ.

Foton වාහන පිළිබඳ පාරිභෝගික විශ්වාසය ගොඩනැගීමට ප්‍රධානතම සාධකය ලෙස Senok සමාගමේ අංග සම්පූර්ණ සහ දිවයිනා පුරා විහිදුණු අලෙවියෙන් පසු සේවා ජාලය හැදින්විය හැකිය. ශ්‍රී ලංකාවේ වාහන ස්ෂේත්‍රයේ වසර 45කට වැඩි පළපුරුද්ද සමග වාහනයේ කාර්යක්ෂමතාව මෙන්ම ක්‍රියාකාරිත්වය ඉහළ නැංවීම සදහා පාරිභෝගික පහසුව සලසමින් දිවයින පුරා විහිදුණු සේවා සහය,ජෙනුයින් අමතර කොටස් ලබාගැනීමේ හැකියාව, පුහුණු සහ විශේෂඥ කාර්ය මණ්ඩලය මෙන්ම නඩත්තු කිරීමේ සුවිශේෂී විසදුම්  සහ වාහන ඉහළදී පැවැත්ම හා මෙහෙයුම් කාර්යක්ෂමතාවට උපකාරී වන සම්පූර්ණ නඩත්තු විසඳුම් Senok සමාගම විසින් තහවුරු කර ඇත.

Senok හි පසු අලෙවියෙන් පසු සේවාවවේදී විශේෂයෙන් ආයතනික පාරිභෝගිකයින් සදහාම කැපවුණු වාහනයේ සුවිශේෂී සේවාව වාහනයේ පැවැත්ම තිබෙන තාක්කල් තහවුරු කර ඇත. එමෙන්ම Western Automobile Assembly (WAA) හරහා මෙරටදීම වාහන එකලස් කරමින් ශ්‍රී ලංකාවේ කාර්මික සංවර්ධනයට සහය දීමේ වගකීමද මෙවැනි දේ හරහා තවදුරටත් ශක්තිමත් කරයි.

NEM Construction සමාගමේ දැනට සිදු කෙරෙන මෙන්ම අනාගත ව්‍යාපෘති සඳහා Foton Tunland G7 නව ඩබල් කැබ් රථ පෙළ සහය වෙමින් සමාගමේ මෙහෙයුම් කාර්යක්ෂමතාව සහ ඵලදායීතාව වර්ධනය කිරීමටද ඉවහල් වනු ඇති බව සමාගම් ද්විත්වයේම කළමනාකාරිත්වයේ විශ්වාසයයි.

Foton Tunland G7 බඩල් කැබ් සහ Foton වාහන පිළිබද උනන්දුවක් ඇති පාරිභෝගිකයන්ට කොළඹ 05, ආර්. ඒ. ද මැල් මාවතේ අංක 03 දරණ ස්ථානයේ පිහිටි ප්‍රදර්ශනාගාරයේදී වාහන අත්දැකීම ලබාගත හැකි අතර 077 8596186 අංකය ඇමතීමෙන්ද වැඩි විස්තර සහ පරීක්ෂණ ධාවන සදහා වේලාවක් වෙන් කරගත හැකිය.

SendShareShare
Previous Post

දැන් පෙට්‍රල් ලීටරය 290ට දෙන්න පුළුවන්! රුපියල් 20කින් පෙට්‍රල් අඩු කළාට ත්‍රීවීල් සංගම්වලට යකා නැගලා! VIDEO I Sri Lanka Latest News

Next Post

ජගත් කියපු අනාවැකිය හරියටම හරි! ඇමැති නලින්දගේ ගමත් පරාදයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

විසාකා කේෂකල්‍යාණී 2026! Sri Lanka Latest News
Business

විසාකා කේෂකල්‍යාණී 2026! Sri Lanka Latest News

ශ්‍රී ලංකාවේ හෙට දවස වෙනුවෙන් කෘෂි වන වගාව ශක්තිමත් කළ යුතුයි ! නියාමනය අවශ්‍යයි! නමුත් එය කර්මාන්තය ආරක්ෂා කරන නියාමනයක් විය යුතුය! Sri Lanka Latest News
Business

ශ්‍රී ලංකාවේ හෙට දවස වෙනුවෙන් කෘෂි වන වගාව ශක්තිමත් කළ යුතුයි ! නියාමනය අවශ්‍යයි! නමුත් එය කර්මාන්තය ආරක්ෂා කරන නියාමනයක් විය යුතුය! Sri Lanka Latest News

කොළඹ EV මෝටර් ෂෝ 2026 – ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම විද්‍යුත් වාහන හා නවෝත්පාදන ප්‍රදර්ශනය තෙවැනි වරටත්! Sri Lanka Latest News
Business

කොළඹ EV මෝටර් ෂෝ 2026 – ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම විද්‍යුත් වාහන හා නවෝත්පාදන ප්‍රදර්ශනය තෙවැනි වරටත්! Sri Lanka Latest News

ශ්‍රී ලංකාවේ හදිසි ආපදා මෙහෙයුම් ක්‍රියාන්විත කාර්යක්ෂමව කිරීම සඳහා Marlbo Trading Company විසින් Holmatro Rescue හඳුන්වා දෙයි! PHOTOS I Sri Lanka Latest News
Business

ශ්‍රී ලංකාවේ හදිසි ආපදා මෙහෙයුම් ක්‍රියාන්විත කාර්යක්ෂමව කිරීම සඳහා Marlbo Trading Company විසින් Holmatro Rescue හඳුන්වා දෙයි! PHOTOS I Sri Lanka Latest News

ජාත්‍යන්තර තේ දිනය නිමිත්තෙන් බැසිලර් තේ (Basilur Tea) සමාගම ‘රූට්ස් ඔෆ් සිලෝන්’(Roots of Ceylon) වැඩසටහන දියත් කරයි! Sri Lanka Latest News
Business

ජාත්‍යන්තර තේ දිනය නිමිත්තෙන් බැසිලර් තේ (Basilur Tea) සමාගම ‘රූට්ස් ඔෆ් සිලෝන්’(Roots of Ceylon) වැඩසටහන දියත් කරයි! Sri Lanka Latest News

පීටර්සන් සොලියුෂන්ස් ශ්‍රී ලංකා සමාගම සිය නව ප්‍රධාන කාර්යාලය කොළඹ ඔරියන් සිටි හිදී විවෘත කරමින් වර්ධනයේ සහ නව්‍යකරණයේ නව පරිච්ඡේදයක් ආරම්භ කරයි! Sri Lanka Latest News
Business

පීටර්සන් සොලියුෂන්ස් ශ්‍රී ලංකා සමාගම සිය නව ප්‍රධාන කාර්යාලය කොළඹ ඔරියන් සිටි හිදී විවෘත කරමින් වර්ධනයේ සහ නව්‍යකරණයේ නව පරිච්ඡේදයක් ආරම්භ කරයි! Sri Lanka Latest News

Load More
පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

‘ක්ලීන් ශ්‍රී ලංකා’ රට පුරා ක්‍රියාත්මක කළත් ඩෙංගු රෝගීන්ගේ අඩුවක් නෑ! අද 54000 පැන්නුවා! I Sri Lanka Latest News

පවතින වැසි සහිත කාලගුණික තත්ත්වය මධ්‍යයේ රට තුළ ඩෙංගු රෝගය ව්‍යාප්තවීම තවදුරටත් තීව්‍ර වෙමින් තිබේ.Sri Lanka Latest News ඒ අනුව...

Read more
ජගත් කියපු අනාවැකිය හරියටම හරි! ඇමැති නලින්දගේ ගමත් පරාදයි! VIDEO I Sri Lanka Latest News

ජගත් කියපු අනාවැකිය හරියටම හරි! ඇමැති නලින්දගේ ගමත් පරාදයි! VIDEO I Sri Lanka Latest News

Senokවෙතින් Foton ඩබල් කැබ් රථ පෙළක් NEM කන්ස්ට්‍රක්ෂන් වෙත! Sri Lanka Latest News

Senokවෙතින් Foton ඩබල් කැබ් රථ පෙළක් NEM කන්ස්ට්‍රක්ෂන් වෙත! Sri Lanka Latest News

මතකද ‘අපි මාලිමාවට’ කියලා ස්ටිකර් ගහපු ත්‍රීවීල් සහෝදරවරු! අන්න ඒ කට්ටිය මාධ්‍ය හමුවක් තියලා මෙන්න දැන් කියන කතාව! VIDEO I Sri Lanka Latest News

දැන් පෙට්‍රල් ලීටරය 290ට දෙන්න පුළුවන්! රුපියල් 20කින් පෙට්‍රල් අඩු කළාට ත්‍රීවීල් සංගම්වලට යකා නැගලා! VIDEO I Sri Lanka Latest News

අනුරගේ ගමේ පොලිසියට ලොකු සැලකිලි ගොඩක්! දැන් නම් කට්ටියට ලේසි වෙන්නෙ නෑ! I Sri Lanka Latest News

අනුරගේ ගමේ පොලිසියට ලොකු සැලකිලි ගොඩක්! දැන් නම් කට්ටියට ලේසි වෙන්නෙ නෑ! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.