• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Business

Sampath Bank වඩා හොඳ අනාගතයක් නිර්මාණය කිරීමේ අරමුණින්, සියලු පාර්ශ්වයන් සමඟ එකට අත්වැල් බැඳගනී

August 29, 2020
in Business
Reading Time: 1 min read
A A
Sampath Bank වඩා හොඳ අනාගතයක් නිර්මාණය කිරීමේ අරමුණින්,  සියලු පාර්ශ්වයන් සමඟ එකට අත්වැල් බැඳගනී
Share on WhatsAppShare on Facebook

Covid-19 වසංගතය පැතිරීයාමේ කේන්ද්‍රය, චීනය සහ නැගෙනහිර ආසියාවේ සිට ඇමරිකා එක්සත් ජනපදය හා යුරෝපයට මාරුවීමත් සමඟ ගෝලීය ආර්ථිකය දැඩි පසුබෑමට ලක්විය. බොහෝ රටවල් වසංගතය පාලනය කිරීමේ අරමුණින් දිගු කාලීනව බලපැවැත්වෙන පරිදි ඇඳීරි නීතිය පැනවීම සහ සංචරණ සීමාකිරීම සිදු කරන ලද අතර 2020 මාර්තු මස සිට එය ලොවපුරා ආර්ථික ක්‍රියාකාරකම්වලට දැඩි ලෙස බලපෑම් සිදු කරන ලදී.

මේ වන විටද අභියෝගයට ලක්ව ඇති දේශීය ආර්ථිකය, කොවිඞ්-19 වසංගතය පැතිරීයාමෙන් තවදුරටත් ආතතියට පත්විය. මෙම ආර්ථික අභියෝගයන්ට ප්‍රතිචාර දක්වමින් ශ්‍රී ලංකා මහ බැංකුව දෙවන කාර්තුවේදී දෙවරක් ප්‍රතිපත්ති අනුපාත අඩු කිරීමට පියවර ගත් අතර එහි ප්‍රතිඵලයක් ලෙස 2020 ජූනි 30 වන විට සම්මත තැන්පතු පහසුකම් අනුපාත (SDFR) සහ සම්මත ණය පහසුකම් අනුපාත (SLFR) පිළිවෙලින් 5.5% සහ 6.5%ක් දක්වා පහත වැටුණි. එසේම වෙළඳපළ ද්‍රවශීලතා මට්ටම ඉහළ නැංවීමේ අරමුණින් 2020 මුල් භාගය තුළදී ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය අදියර දෙකකින් 5% සිට 2% දක්වා පහත හෙළන ලදී.

Covid-19 වසංගතය හමුවේ ආර්ථිකය හා බැංකු ක්ෂේත්‍රය, සමස්තයක් ලෙස පෙර අත්නොදකින ලද අභියෝගයන්ට මුහුණදෙමින් සිටි මධ්‍යයේ වුවද, සම්පත් බැංකුවට සිය මුළු වත්කම්, ඉතිහාසයේ ප්‍රථම වරට රුපියල් ටි්‍රලියනය සීමාව පසුකර යාමට හැකි වූ බව සතුටින් දන්වයි. වසර 33ක් වැනි කෙටි කාලයක් තුළදී මෙවැනි සන්ධිස්ථානයකට ළඟා වූ ශ්‍රී ලංකාවේ ළාබාලතම ව්‍යාපාරික සංවිධානයද සම්පත් බැංකුව විය හැක.

SendShareShare
Previous Post

එජාපයට උසාවියෙන් තහනමක්

Next Post

කොළඹ කොටස් තැරැව්කරුවන්ගේ සංගමයෙන් නව ඇමැතිට පැසසුම්

MORE NEWS

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News
Business

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News
Business

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News
Business

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News
Business

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News
Business

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News
Business

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News

Load More
කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ලංකාව ඇතුළේ චීන පාතාලයක්! මෙහෙයුමක් කරන්න සූදානමක්! Sri Lanka Latest News

වීසා කාලය ඉකුත් වීමෙන් අනතුරුවත් නීති විරෝධීව ලංකාවේ රැඳී සිටින විදේශිකයන් සම්බන්ධයෙන් වහාම විමර්ශන ආරම්භ කිරීමට පොලිසිය කටයුතු කොට ඇති...

Read more
වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News

ගොවි සටනට සජබය අනුරාධපුරේ දින 2ක්! Sri Lanka Latest News

රත්තරං කෝ රත්‍තරං….! Sri Lanka Latest News

රත්තරං කෝ රත්‍තරං….! Sri Lanka Latest News

ඉදිරියට මුහුණ දීමට ඇත්තේ එදා මෙදා තුර විශාලතම ප්‍රතිසංස්කරණ ප්‍රයත්නයට සහ නැවත ගොඩනැඟීමේ කාර්යභාරයට! විනාශයේ තරම ගැන අනුමාන තක්සේරු එතරම් බරපතළයි! නියත වශයෙන්ම අපි පෙර තිබූ තැනට වඩා හොඳ රටක් ගොඩනඟනවා! මෙතැන් සිට එය පටන් ගත යුත්තේ බිංදුවේ සිට වුවත් අපි ඒ අභියෝගය භාර ගන්නවා! අනුර ජාතිය අමතමින් කියයි! I Sri Lanka Latest News

අනුර ඉන්නේ නෑ කියපු රට වටේ තියෙන ජනාධිපති මන්දිරවල ගිය අවුරුද්දේ තුන්දාහකට වඩා පිරිසක් නවාතැන් අරන්! වියදම කෝටි 3 පැනලා! Sri Lanka Latest News

වේදිකාවේ රඟපාලා ඊජිප්තුවත් හොල්ලලා සිනමාව අල්ලපු කෙල්ලෙක්…! හර්ෂි වික්‍රමසිංහ I Sri Lanka Latest News

වේදිකාවේ රඟපාලා ඊජිප්තුවත් හොල්ලලා සිනමාව අල්ලපු කෙල්ලෙක්…! හර්ෂි වික්‍රමසිංහ I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.