• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Business

NSBM හරිත සරසවියේ 2026 නව කණ්ඩායමේ උපාධි පාඨමාලා සමාරම්භය පෙබරවාරි 23! Sri Lanka Latest News

January 20, 2026
in Business
Reading Time: 8 mins read
A A
NSBM හරිත සරසවියේ 2026 නව කණ්ඩායමේ උපාධි පාඨමාලා සමාරම්භය පෙබරවාරි 23! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

මෙවර අ.පො.ස. උසස් පෙළ විභාගය ජනවාරි මාසයේ අවසන් වුවද, ඒ නිසා සිදුවූ ප්‍රමාදය සිසුන්ගේ අධ්‍යාපන ගමනට බාධාවක් නොවී, ඔවුන්ට ඉක්මනින් උපාධි අධ්‍යාපනය ආරම්භ කිරීමට අවස්ථාව සලසමින්, NSBM හරිත සරසවියේ 2026 නව උපාධි පාඨමාලා කණ්ඩායම එළඹෙන පෙබරවාරි 23 දින ආරම්භ කිරීමට නියමිත වේ.Sri Lanka Latest News

මෙම නව කණ්ඩායම සඳහා NSBMහි ව්‍යාපාර, පරිගණක, ඉංජිනේරු සහ  විද්‍යා පීඨ යටතේ ක්‍රියාත්මක වන උපාධි 60කට අධික ප්‍රමාණයක් පිරිනමයි. ඒ අනුව උසස් පෙළ විභාගය අවසන් කළ සිසුන්ට ව්‍යාපාර කළමනාකරණ, පරිගණක, ඉංජිනේරු, ජෛව විද්‍යා, මනෝ විද්‍යා, හෙද, ඖෂදවේදය, නීතිය, අභ්‍යන්තර සැලසුම්කරණ, ප්‍රමාණ සමීක්ෂණ, බහු මාධ්‍ය වැනි විෂය ක්ෂේත්‍රයන්ගේ උපාධි පාඨමාලා තෝරාගත හැක.

එම උපාධි අතුරින් සිසුන්ට NSBM හරිත සරසවිය මඟින් පිරිනමන දේශීය උපාධි මෙන්ම ලොව පිළිගත් විදෙස් විශ්වවිද්‍යාල වන එංගලන්තයේ University of Plymouth, ඕස්ට්‍රේලියාවේ Victoria University, ඕස්ට්‍රේලියාවේ Southern Cross University සහ ඇමරිකා එක්සත් American University අනුබද්ධව පිරිනමන උපාධි සඳහා ලියාපදිංචි වීමේ අවස්ථාව හිමි වේ.

එසේම උසස් පෙළ අවසන් කළ සිසුන්ට මෙන්ම ඔවුන්ගේ දෙමාපියන්ට NSBM හරිත සරසවිය වෙත පැමිණ උපාධි විස්තර දැනගැනීමේ කදිම අවස්ථාවක් සලසා දෙමින් ජනවාරි 23, 24, 25 යන දිනයන්ගේ “NSBM Open Day” පැවැත්වේ. මෙහිදී හරිත සරසවි පරිශ්‍රය දැකබලා ගනිමින් NSBM කථිකාචාර්ය මණ්ඩලය හමුවී ඔවුන්ගේ මගපෙන්වීම යටතේ ගැලපෙන උපාධි තෝරාගෙන එවෙලේම ලියාපදිංචි වීමේ අවස්ථාව ද හිමි වේ. NSBM සිසුන් විසින් සංවිධානය කරනු ලබන ප්‍රදර්ශන කුටි සහ කලා සංගම් මඟින් සංවිධානය කරනු ලබන අංග ද මෙම දිනයන් පුරාවට පැවැත්වීමට නියමිතයි.

වැඩිදුර විස්තර 011 544 5000 හෝ 071 244 5000 (WhatsApp) හරහා ලබා ගත හැකිය.

SendShareShare
Previous Post

අධ්‍යාපන ඇමැති හරිනි රටෙත් නැති වෙලාවක ආණ්ඩුව විශ්වාසභංගය විවාදයට ගන්න හදිසි වෙන්නේ ඇයි? විපක්ෂනායක සජිත් කියන මොකද්ද මේ කුමන්ත්‍රණය? VIDEO I Sri Lanka Latest News

Next Post

කුණු ප්‍රශ්නයකින් බෝපේ පෝද්දල සභාව රත්වෙයි! විපක්ෂයෙන් මාලිමාවට ලොකු විරෝධයක්! ගම්මුත් බෝඩ් උස්සගෙන සභාව ඉස්සරහට එයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News
Business

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News
Business

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News
Business

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News
Business

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News
Business

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News
Business

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News

Load More
‘ෆුල් බ්ලඩ් කවුන්ට්’ (FBC) එකක් කරගන්න යන්නෙ 400යි! රුපියල් 550ක් ගත්ත යාපනේ වීනස් රෝහලට උසාවියෙන් ලක්ෂ 30ක දඩයක් ගහයි! උතුරේ විතරක් නෙමෙයි දකුණේ පෞද්ගලික රෝහලුත් මේ විදිහටම අසරණ රෝගීන්ගෙන් ගසා කනවා! ඒවා ගැන 1977ට කෝල් කරලා කියන්න!  I Sri Lanka Latest News
Exclusive

අපි අසනීප වුණාම ඉක්මනට ලේ පරීක්ෂාවක් (Full Blood Count - FBC) කරගන්න පෞද්ගලික රෝහලකට හෝ රසායනාගාරයකට යනවා නේද? හැබැයි මේ...

Read more
රවී කරුණානායක යළි කරළියට! ආණ්ඩුවේ ලොකු බරක් කරට ගන්න සූදානම්ලු!

රුපියල බේරගන්න ඩොලර් විකුණනවාද? හරිනම් දැන් ඩොලර් මිලියන 8900ක සංචිතයක් තියෙන්න ඕනෑ! තියෙන සංචිතයත් ඩොලර් මිලියන 6800 ඉඳන් 6400ට බැහැලා! මහබැංකුවට ප්‍රශ්න 3ක්! VIDEO I Sri Lanka Latest News

ඩොලර් මිලියන 2ක අල්ලස! ශ්‍රී ලන්කන් හිටපු CEO කපිල යළි ඇතුළට!  I Sri Lanka Latest News

මැරිලා දවස් 76ක්! තාම මරණ පරීක්ෂණ වාර්තා නෑ! රස පරීක්ෂක වාර්තා නෑ! ෆෝන් එක අන්ලොක් කරගෙන නෑ! කපිල චන්ද්‍රසේනගේ විමර්ශන ගැන මහේස්ත්‍රාත් කනස්සල්ල පළ කරයි! I Sri Lanka Latest News

රට අස්ථාවරයි! ස්ථාවර නොකළොත් සතියකින් මහබැංකු අධිපති තනතුරෙන් ඉවත් වෙන බව කියයි! (VIDEO)

‘ප්ලාන්ටේෂන්’ මුවාවෙන් ජනතාවට ලොකු සල්ලි දෙනවා කියලා ගන්න කොම්පැනි ඉවරයි! අහුවෙන්න එපා! තැන්පත් කරපු මුදල් ආයෙත් ඉල්ලගන්න! කොම්පැනිවලට විරුද්ධව දැන් නීතිය ක්‍රියාත්මක කරන්න පටන් ගත්තා! මහබැංකු අධිපතිගෙන් විශේෂ නිවේදනයක්! VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

සංවර්ධනය වන උතුර නැගෙනහිර වෙරළ තීරය අනවසර ඉදිකිරීම්වලින් ආරක්ෂා කරගන්න අනුරගෙන් මෙහෙයුම් කමිටුවක්! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.