• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Business

MEN තණකොළ කපන යන්ත්‍රය FMRC සහතිකයෙන් පිදුම් ලබයි

June 13, 2020
in Business
Reading Time: 1 min read
A A
MEN  තණකොළ කපන යන්ත්‍රය FMRC සහතිකයෙන්  පිදුම් ලබයි
Share on WhatsAppShare on Facebook

Mans Lankaපෞද්ගලික සමාගම මෙරටට ගෙන්වා බෙදා හරින Man තණකොළ කපන යන්ත්‍රය (MEN Brush Cutter) ගොවිපොළ යාන්ත්‍රිකරණ පර්යේෂණ මධ්‍යස්ථානය පිරිනමන FMRC විශිෂ්ටතා සහතිකයෙන් පිදුම් ලැබීය. කෘෂිකාර්මික යන්ත්‍රෝපකරණ සම්බන්ධව ඇගැයීම් කර එවන් විශේෂ සහතික නිකුත් කිරීමේ බලතල පැවැරී ඇති එකම රාජ්‍ය ආයතනය වන්නේ මහඉලුප්පල්ලම ගොවිපොළ යාන්ත්‍රිකරණ පර්යේෂණ මධ්‍යස්ථානයයි. MEN තණකොළ කපන යන්ත්‍රය FMRC විශිෂ්ටතා සහතිකයෙන් පිදුම් ලැබුවේ එහි ඇති කැපී පෙනෙන සුවිශේෂ කරුණු රැසක් මුල් කර ගෙනය. අතිශය තියුණු තලයකින් සමන්විත වීම ඉන් ප්‍රධාන වේ. ප්‍රබල එන්ජිමකින්ද සමන්විත මෙම යන්ත්‍රය ඉහළ ඉන්ධන කාර්යක්ෂමතාවකින්ද යුතුය. එය ලීටර් 1.2ක ටැංකියකින් සමන්විත වීමද සුවිශේෂ කරුණකි.

MEN තණකොළ කපන යන්ත්‍ර මෙරටට ගෙන්වා බෙදා හරින Mans Lanka සමාගම අයත් වන්නේ මෙරට සාඩම්බර සමූහ ව්‍යාපාරයක් වන Macksons සමූහ ව්‍යාපාරයටය. Mans Lanka සමාගම මෙරටට ගෙන්වා බෙදා හරින සුප්‍රසිද්ධ Chillington කිඹුලා උදලු තලද මීට පෙර FMRC විශිෂ්ටතා සහතිකයෙන් පිදුම් ලැබීම විශේෂත්වයකි.

SendShareShare
Previous Post

ලීසිං පාතාලය නීති විරෝධීයි: ගෝඨා දැඩි තීන්දුවක් ගනී

Next Post

එයාර්ටෙල් වෙතින් කොවිඩ් – 19 සෞඛ්‍ය සහ සමාජ ආරක්ෂණ අරමුදලට දායකත්වය

MORE NEWS

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News
Business

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News
Business

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News
Business

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News
Business

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News
Business

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News
Business

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News

Load More
කිසිම ආරාධනාවක් එජාපයෙන් ඇවිත් නෑ! විපක්ෂයේ සියලු පක්ෂ එකතු කරන්න අපි ලෑස්තියි! විපක්ෂ නායකතුමා සජිත් ප්‍රේමදාස! ප්‍රධාන විපක්ෂය සජබෙ! පත්තරවලයි වෙබ්වලයි යන පචවලට නලින් බණ්ඩාර උත්තර දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මළ කෙළියයි! ජනාධිපති ගිහිල්ලා නැතිලු! 3089ක් ගිහින්ලු! මිලියන 32ක් වියදම් වෙලාලු! අරගල කාලෙ වගේ ජනාධිපති මැදුරුවලින් බඩුත් නැතිවෙලාද? VIDEO I Sri Lanka Latest News

ජනාධිපති මන්දිරවල ජනාධිපතිවරයා නොමැතිව සෙසු පුද්ගලයන් නවාතැන් ගෙන ඇති බවට තහවුරු වී ඇති බවත්, අරගල කාලයේ මෙන් වටිනා භාණ්ඩ අතුරුදන්...

Read more
අකුරැස්සේ මාලිමා සභාපති ටවුම මැද්දෙදිම මනුස්සයකුට පහර දෙයි! ඇහැ ගාව ගෙඩි ගැහෙන්නම වැදිලා! පුද්ගලයා රෝහලේ! සභාපති නිදැල්ලේ! මෙන්න වීඩියෝ සාක්ෂි! VIDEO I Sri Lanka Latest News

අකුරැස්සේ මාලිමා සභාපති ටවුම මැද්දෙදිම මනුස්සයකුට පහර දෙයි! ඇහැ ගාව ගෙඩි ගැහෙන්නම වැදිලා! පුද්ගලයා රෝහලේ! සභාපති නිදැල්ලේ! මෙන්න වීඩියෝ සාක්ෂි! VIDEO I Sri Lanka Latest News

උදේ 8 වෙද්දි කෝච්චි 20ක් දිව්වා -ජනාධිපති මාධ්‍ය ඒකකය!

ජනාධිපති මන්දිරවල පිටස්තර අය නැවතුණේ නෑ! ජනාධිපති මාධ්‍ය ඒකකයෙන් නිවේදනයක්! Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවස් 8ට 8 වෙනි වෙඩිල්ලත් පත්තු වුණා..! අලුත්ම එක බෙල්ලන්විලින්! පාතාල මිනීමැරිල්ල දිගටම! Sri Lanka Latest News

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.