• Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
Sunday, March 26, 2023
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
Home Business

හේමාස් වෙතින් ‘ප්‍රාසාර’ සන්නාමය යටතේ පුරාණ හෙළ ඔසු අනුසාරයෙන් නිෂ්පාදන පෙළක්…

February 28, 2023
in Business
Reading Time: 1 min read
A A
හේමාස් වෙතින් ‘ප්‍රාසාර’ සන්නාමය යටතේ පුරාණ හෙළ ඔසු අනුසාරයෙන් නිෂ්පාදන පෙළක්…
896
SHARES
2.8k
VIEWS
Share on FacebookShare on Twitter

නූතන පවුලට අවශ්‍යතාවලට සරිලන සෞඛ්‍යමය ප්‍රතිලාභ ලබාදෙන, පුරාණ ආයුර්වේද වට්ටෝරුවක් මත පදනම් වූ 100%ක් ස්වභාවික හෙළ ඔසු සාරය, ප්‍රාසාර නිෂ්පාදන පෙළෙහි අඩංගු වේ. සබන්, දන්තාලේප, ෆේස් ක්‍රීම්, ෆේස් වොෂ් සහ සුවතා පානය (ටොනික්) ආදී පුළුල් නිෂ්පාදන පරාසයකින් සමන්විත ප්‍රාසාර නිෂ්පාදන පෙළ පරම්පරා ගණනාවක් පුරා පැවත එන පුරාණ ඔසු වට්ටෝරුවලට අනුකූලව, දේශීය හෙළ ඔසු භාවිත කර නිපදවා ඇත. ආයුර්වේද විශේෂඥයන්ගේ අනුමැතිය සහිත ප්‍රාසාර නිෂ්පාදන පෙළ පාරිභෝගික ජනතාවගේ සෞඛ්‍යය හා යහපැවැත්ම සහතික කරන සම්පූර්ණ හෙළ ඔසු පෞද්ගලික සත්කාරක නිපැයුම් පෙළක් ලෙස හඳුන්වා දිය හැකිය.

වර්තමාන පාරිභෝගික ජනතාව පවුලේ සෞඛ්‍ය පිළිබඳව සැලකිලිමත් වන බව සහ ඔවුන් තමා මිලදී ගැනීමට තෝරාගන්නා නිෂ්පාදනවල ප්‍රමිතිය හා ගුණාත්මක බව පිළිබඳව දැඩි අවධානයක් යොමුකරන බව විවිධ සමීක්ෂණවලින් අනාවරණය වී ඇත. එමෙන්ම වර්තමාන පාරිභෝගිකයින් හෙළ ඔසු අඩංගු ආයුර්වේද නිෂ්පාදන කෙරෙහි ඉහළ විශ්වාසයක් තබා ඇති බවද එම සමීක්ෂණවලින් අනාවරණ වී ඇති කරුණකි. කාර්යබහුල ජීවන රටාව නිසා වත්මන් පවුල් සංස්ථාව තුළ අසමතුලිත සෞඛ්‍ය තත්ත්වයක් නිර්මාණය වී ඇති අතර, හෙළ ඔසු අවශ්‍යතාව කෙතරම් තදින් දැනුණ ද, වර්තමාන ජනතාව තුළ හෙළ ඔසු පිළිබඳ පවතින අවම දැනුම සහ ඒවා සොයාගැනීමට ඇති අපහසුව ඔවුන්ගේ අවශ්‍යතා සපුරා ගැනීමට බාධාවක් වී ඇත. එය හොඳින් අවබෝධ කරගත් හේමාස් ආයතනය ප්‍රාසාර නිපැයුම් පෙළ හඳුන්වා දීමට කටයුතු කළේ ඊට විසඳුමක් ලෙසිණි.

Share358Tweet224SendShare90
Previous Post

DFCC බැංකුව සහ CDB, විදේශ මුදල් ප්‍රේෂණ සේවාවන් පුළුල් කිරීම සඳහා හවුල්කාරීත්වයකට එළඹෙයි…

Next Post

ඔන්න හරි මෙන්න හරි කිය කියා මාධ්‍ය නිව්ස් දැම්මා නේද? අපි කිව්වා නේද චීනෙ එකඟ වුණොත් විතරයි IMF වැඩේ හරියන්නේ කියලා! අද මුදල් අමාත්‍යංශය කියන දේ හොඳට කියවන්න!

MORE NEWS

යළි පිබිදෙන උතුරට සවියක් වන “BOC ගම්මාන” ව්‍යාපෘතිය…
Business

යළි පිබිදෙන උතුරට සවියක් වන “BOC ගම්මාන” ව්‍යාපෘතිය…

March 25, 2023
SLT-MOBITEL, ආසියානු තාක්ෂණ විශිෂ්ටත්ව සම්මාන උළෙලේදී ඇගයීමට ලක්වේ…
Business

SLT-MOBITEL, ආසියානු තාක්ෂණ විශිෂ්ටත්ව සම්මාන උළෙලේදී ඇගයීමට ලක්වේ…

February 28, 2023
DFCC බැංකුව සහ CDB, විදේශ මුදල් ප්‍රේෂණ සේවාවන් පුළුල් කිරීම සඳහා හවුල්කාරීත්වයකට එළඹෙයි…
Business

DFCC බැංකුව සහ CDB, විදේශ මුදල් ප්‍රේෂණ සේවාවන් පුළුල් කිරීම සඳහා හවුල්කාරීත්වයකට එළඹෙයි…

February 28, 2023
Samsung ශ්‍රී ලංකා Galaxy S23 සහ S23 Ultra වෙළෙඳපොළට හඳුන්වා දෙයි…
Business

Samsung ශ්‍රී ලංකා Galaxy S23 සහ S23 Ultra වෙළෙඳපොළට හඳුන්වා දෙයි…

February 28, 2023
සෙලින්කෝ ජෙනරල් ඉන්ෂුවරන්ස් සහ SLT – Mobitel එක්ව සුවිශේෂ රක්ෂණාවරණයක් SLT – Mobitel පාරිභෝගිකයන් වෙත හඳුන්වා දෙයි…
Business

සෙලින්කෝ ජෙනරල් ඉන්ෂුවරන්ස් සහ SLT – Mobitel එක්ව සුවිශේෂ රක්ෂණාවරණයක් SLT – Mobitel පාරිභෝගිකයන් වෙත හඳුන්වා දෙයි…

February 28, 2023
MediHelp රෝහල් සමූහය ශාඛාවක් කැලණියේ විවෘත කරයි…
Business

MediHelp රෝහල් සමූහය ශාඛාවක් කැලණියේ විවෘත කරයි…

February 22, 2023
Load More
Leave Comment

Free Newsletter

නවතම පුවත්, යාවත්කාලීන සහ ලබා ගැනීමට අපගේ සතිපතා email පුවත් පත්‍රිකා සඳහා ලියාපදිංචි වන්න.
එහෙන් මෙහෙන් එහෙට මෙහෙට ගණන් හදන… සල්ලිවලට කොළේ වහල ගේම ගහන… අර ලොක්කව මේ ලොක්කව ෆෝම් කරන… ඡන්ද කාලෙ පැටව් ගහන ගණන් හැදුම…
Exclusive

එහෙන් මෙහෙන් එහෙට මෙහෙට ගණන් හදන… සල්ලිවලට කොළේ වහල ගේම ගහන… අර ලොක්කව මේ ලොක්කව ෆෝම් කරන… ඡන්ද කාලෙ පැටව් ගහන ගණන් හැදුම…

March 25, 2023

කොහොම වෙතත් ඡන්දයක් ළඟම එනවා කියන එක අපි දන්නවා. එහෙම කිව්වේ මේ වෙලාවේ ඡන්දයකට අවශ්‍ය පරිසරය රටේ නිර්මාණය වෙමින් තියෙන...

Read more
පොලිස්පති ධුරය නූතන පොලිස් කෝලම වීමේ කතාව…!

පොලිස්පති ධුරය නූතන පොලිස් කෝලම වීමේ කතාව…!

March 25, 2023
අගමැති දිනේෂ් ව්‍යවස්ථාව හරියට දන්නෙ නැති කෙනෙක්ද? ඊයේ පාර්ලිමේන්තුවේ කිව්වේ බොරුවක්ද? (VIDEO)

ඡන්දයට සල්ලි ඉල්ලා විපක්ෂයම එකතු වෙයි! සජිත්-අනුර කුමාර-මද්දුමබණ්ඩාර-දයාසිරි-වලේබොඩ එකතු වී අගමැති දිනේෂ්ව කොටු කරයි! VIDEO

March 25, 2023
කෑම-බෙහෙත්-තෙල් ගන්න ඉන්දියාව තවත් ඩොලර් බිලියන 2ක ණයක් දෙයි!

IMF එකෙන් දීපු සල්ලිවලින් ඉන්දියාවෙන් අරන් තිබ්බ ණය වාරිකයක් ගෙව්වා! ඒක ගෙවලා ආපහු ඉන්දියාවෙන් ‌ඩොලර් බිලියනයක ණයක් ඉල්ලලා! එන්න ආයෙත් රතිඤ්ඤා පත්තු කරලා කිරිබත් කමු!

March 25, 2023
ගෝඨා වගේ යන්න ඡන්ද නොතියන්න! මෛත්‍රී වගේ යන්න ඡන්ද තියන්න! (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)

ඡන්දෙට සල්ලි නොදුන්නාට මුදල් ඇමැතිට එරෙහිව අධිකරණයට යන්න සූදානම්!

March 25, 2023

Free Newsletter

නවතම පුවත්, යාවත්කාලීන සහ ලබා ගැනීමට අපගේ සතිපතා email පුවත් පත්‍රිකා සඳහා ලියාපදිංචි වන්න.

Browse by Category

  • Astrology
  • Business
  • CID
  • Exclusive
  • Gallary
  • Gurudawa
  • Heart
  • Holiday
  • Kendaraya
  • Mahawanshaya
  • News
  • Politics
  • Rajya Rahas
  • Sports
  • Uncategorized
  • About us
  • Contact us
  • Advertising
  • Contribute
  • Privacy Policy
  • Terms

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved.

Go to mobile version